බිලාවල් රාගය: හින්දුස්ථානි සංගීතයේ රාගයක්

බිලාවල් රාගය හින්දුස්ථානී සංගීතයට අයත් සරල මූලික රාගයකි.

මෙය බිලාවල් මේලය ආශ්‍රිත රාගයයි. ආධුනිකයන්ට සුවිශේෂී වන මෙය නිමැවන ලද්දේ අමීර් ඛුෂ්රු පඬිතුමා විසිනි. මෙය 2007 වසරේ සිට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර (සා.පෙ.) විභාගය සඳහා වූ නව විෂය නිර්දේශය යටතේ සිසුනට නිර්දේශිත ය. අන් රාග සේ ම මීට ද සර්ගම්, ලක්‍ෂණ හා මධ්‍යලය ගීත ඇතුලත් වේ.

Bilaval
Late 18th century miniature of the Bilavala Ragini
ථාට්Bilaval
ප්‍රකාරයSampurna (7 by 7 )
ආරෝහණSa Re Ga ma, Ga Pa, Dha Ni Dha Ni Sa'
අවරෝහණSa' Ni Dha, Pa, ma Ga, Ma Re Sa
පකඩ්
  • Ga Re, Ga Pa Dha Pa, ma Ga, ma Re Sa
  • Ga Re Ga Pa, Dha Ni Sa'
  • Sa' Ni Dha Pa, ma Ga Ma Re Sa
වාදී
සංවාදී
පර්යවාචීBilawal
සමාන
  • Sankarabharanam
  • Ionian mode

රාග විවරණ

බිලාවල් රාගය රාග විවරණ
ථාටය (මේලය) බිලාවල්
ආරෝහණ ස, රි, ග, ම, ප, ධ, නි, ස
අවරෝහණ ස, නි, ධ, ප, ම, ග, රි, ස
ජාතිය සම්පූර්ණ - සම්පූර්ණ
වාදී ස්වරය
සංවාදී ස්වරය
මුඛ්‍යාංගය ග රි ග ප ධ නි ස
ගායන සමය දිවා ප්‍රථම ප්‍රහරය
රස ශාන්ති හා ශෘංගාර

සර්ගම් ගීතය

බිලාවල් රාගය සඳහා වූ එක් සර්ගම් ගීතයක් පහතින් දැක්වේ.

                තාලය- ත්‍රිතාලය

ස්ථායි

    X        /2        / 0       / 3
    G P D N / S - D P / M G M R / S R S -
    G - M R / G P D N / S N D P / M G R S

අන්තරා

    P P D N / S - S S / D N S R / S N D P
    G R S N / D P N D / S N D P / M G R S

ලක්‍ෂණ ගීතය

බිලාවල් රාගය සඳහා වූ එක් ලක්‍ෂණ ගීතයක් පහතින් දැක්වේ.
බිලාවල් රාගය: රාග විවරණ, සර්ගම් ගීතය, ලක්‍ෂණ ගීතය 

බිලාවල් ථාටයට අයත් අනිකුත් රාග

  1. දේශ්කාර්
  2. හම්සධ්වානි
  3. ශන්කරා
  4. කුකුභ්
  5. ශුඛියා
  6. ශුක්ල
  7. දේවගිරි
  8. අලහෛය බිලාවල්

බාහිර සබැඳුම්

Tags:

බිලාවල් රාගය රාග විවරණබිලාවල් රාගය සර්ගම් ගීතයබිලාවල් රාගය ලක්‍ෂණ ගීතයබිලාවල් රාගය බිලාවල් ථාටයට අයත් අනිකුත් රාගබිලාවල් රාගය බාහිර සබැඳුම්බිලාවල් රාගයඅමීර් ඛුෂ්රු පඬිතුමාමධ්‍යලය ගීතලක්‍ෂණ ගීතශ්‍රී ලංකාවසර්ගම් ගීතහින්දුස්ථානී සංගීතය

🔥 Trending searches on Wiki සිංහල:

සිංහල ජනකවිසංවර්ධනය වෙමින් පවතින රටවල්ගුත්තිල කාව්‍යයභික්ෂූන් වහන්සේඅනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසශ්‍රී ලංකාවේ ආදිවාසීන්වසහෙන්රි ජයසේනකාමරංගාධනවාදයආරුමුග නාවලර්අන්තර්ජාලයමූලික අයිතිවාසිකම්මහාවංශයඅංගුලිමාල පිරිතභීතිකා ලැයිස්තුවඑල්ලේසන්දේශ කාව්‍යඉන්දියාවේ දේශපාලන පක්ෂඅවදානම් කළමනාකරණයපවුල හා විවාහයඅධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවතායිලන්තයක්ෂුද්‍ර ජීවීන්ආවර්තිතා වගුවහැරී පොටර්හුරුළු වැවගැලලියෝ ගැලලීශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අයුදෙවුවෝනව යොවුන්වියශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවශ්‍රී ලංකා කොටියාඅනුරාධපුර යුගයේ සිතුවම්ශ්‍රී ලංකාවේ ජාතික සංකේතනිල් මානෙල්පුරාතන ග්‍රීසියදර්ශනයශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවඅක්මාවේ තෙල්රාවණා රජක්‍ෂය රෝගයශ්‍රී ලංකාවේ පළාත්චන්ද්‍ර මාස ක්‍රමයශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිබැක්ටීරියාශ්‍රී ලංකාවේ නීති පද්ධතියඅමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ලැයිස්තුවසනත් නිශාන්තවින්‍ය ආරියරත්නශ්‍රී ලංකාවේ දියඇලිසංස්කෘතියජාත්‍යන්තර මූල්‍ය අරමුදලස්වයං වින්දනයඅනගාරික ධර්මපාලඋම්මග්ග ජාතකයශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝපස්වන බුවනෙකබාහු රජමරු සිටින දිශාවමින්නේරිය වැවතෝමස් අල්වා එඩිසන්ශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාසිවිල් නීතිය සහ පොදු නීතියසාම්ප්‍රදායික සිංහල අහාරලිංගික අපරිකාමකත්ව ලැයිස්තුවඉන්දියාවසිංහරාජ වනාන්තරයපුත්තාණ්ඩුඑවරස්ට් කන්දකළමනාකරණය🡆 More