බහුරුත්හරණය බ්‍රිතාන්‍යය

බ්‍රිතාන්‍ය යනු මහා බ්‍රිතාන්‍යය සහ එක්සත් රාජධානිය ආශ්‍රිත නාම-විශේෂණය සහ ජාති-නාමය යි.

එය පහත දෙයටද යොමු විය හැක:


ජනතාව

  • බ්‍රිතාන්‍ය ජනතාව, හෝ බ්‍රිතාන්‍යයන්, එක්සත් රාජධානියේ, අයිල් ඔෆ් මෑන් හී, චැනල් දූපත් වලින් එකක, හෝ බ්‍රිතාන්‍ය විදේශීය භූමිප්‍රදේශ වලින් එකක පුරවැසියන්, සහ ඔවුන්ගෙන් පැවතෙන්නන්
  • බ්‍රිතාන්‍යයන්(‍ඓතිහාසික), මහා බ්‍රිතාන්‍යය දූපතෙහි දකුණු කොටසෙහි පුරාතන කෙල්ටික නිවැසියන්
  • බ්‍රිතාන්‍ය ජාතිකත්ව නීතිය, එක්සත් රාජධානියෙහි, චැනල් දූපත් වල සහ බ්‍රිතාන්‍ය කිරීට යටත් ප්‍රදේශ වල පුරවැසියන් පාලනය කෙරෙන නීතිය

භාෂාව

  • බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි, එක්සත් රාජධානියෙහි භාවිතා වන ඉංග්‍රීසි භාෂාවෙහි ආකෘතීන්
  • බ්‍රිතාන්‍ය භාෂාව (කෙල්ටික්), බ්‍රිතොනික් යනුවෙන්ද හැඳින්වේ, වෙල්ෂ්, කෝනිෂ් සහ බ්‍රෙටන් භාෂා වලට පූර්වජ, කලෙක බ්‍රිතාන්‍යයෙහි භාෂිත පුරාතන කෙල්ටික් භාෂාව

භූගෝලය

  • බ්‍රිතාන්‍ය දිවයින්, මහාද්වීපික යුරෝපයෙහි වයඹ දිග වෙරළට ඔබ්බෙන් පිහිටි, මහා බ්‍රිතාන්‍යය, අයර්ලන්තය සහ අනෙකුත් කුඩා දූපත් සය-දහසකට වැඩි ගණනක් අයත් දූපත් සමුදායක්
  • බ්‍රිතාන්‍ය දූපත්, එක්සත් රාජධානිය, චැනල් දූපත් සහ අයිල් ඔෆ් මෑන් සාමුහිකව විස්තර කෙරෙන නෛතික පදයක්
  • බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය, එක්සත් රාජධානිය විසින් පාලනය හෝ පරිපාලනය කරන ලද, ඩොමීනියන, යටත් විජිත, ආරක්ෂිත රාජ්‍යයන්, භාර ප්‍රදේශ සහ අනෙකුත් භූමි ප්‍රදේශයන්

Tags:

එක්සත් රාජධානියමහා බ්‍රිතාන්‍ය දූපත

🔥 Trending searches on Wiki සිංහල:

සීගිරි ගීශ්‍රී ලංකා කලු වදුරානිල් අවරියශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයසන්නිවේදන තාක්ෂණය ඉතිහාසයමනෝ විශ්ලේෂණවාදයසෙංකඩගල රාජධානියමුතියංගණ රජ මහා විහාරයශ්‍රී ලංකාවේ සිනමාවපූජාවලියශ්‍රී ලංකාවේ කෘෂිකර්මයශ්‍රී ලංකාවේ ජාතික කොඩියත්‍යාග (නීතිය)ක්‍රිකට්ප්‍රජාපතී ගෝතමීසරත් ගුණපාලඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවඇඩොල්ෆ් හිට්ලර්සියදිවි නසාගැනීමවැදි ජනයාගෞතම බුදුරජාණන් වහන්සේආගම්කර්ම (බුදු දහම අනුව)කප්පරවල්ලියජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලශ්‍රී ලංකා නිදහස් පක්ෂයථූපාරාමයමධ්‍යම සැකසුම් ඒකකයඑවරස්ට් කන්දව්‍යාපෘති කළමනාකරණයකුසල් සහ අකුසල්ම්හිකත දිනයසඳකඩපහණපාසල්කුප්පමේනියඅලිඅධ්‍යාපනයබක්අවුරුදු කුමරිය තේරීමශ්‍රී ලංකාවේ දියඇලිඋෂ්ණත්වයහොරශ්‍රී ලංකා නාවික හමුදාවරාජ්‍ය නොවන සංවිධානප්ලේටෝශ්‍රී ලංකාවඋල්කාපාතලෝක සෞඛ්‍ය සංවිධානයසේවා වියුක්තිය ආශ්‍රිත ගැටලුශිව දෙවියන්ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්සිංහබාහු රජසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවිවාහයමුනිදාස කුමාරතුංග2004 සුනාමියඑස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකකුරුල්ලෝතොටගමුවේ ශ්‍රී රාහුල හිමිබෝවන රෝගනත්තලදෙවොල් මඩුවසීගිරි බිතු සිතුවම්බෞද්ධ දිනදසුනසූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅපරාධ නීතියධාතුසේන රජකන්‍යා පටලයග්‍රහලෝකසිංහරාජ වනාන්තරයකාව්‍යයේ මුඛ්‍යාංගකාලී දෙවඟනඝනත්වයසූර්යාගේ ව්‍යුහයසරදියෙල්සොලොස්මස්ථානශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයතිරසාර සංවර්ධනයසිද්ධි ලෙබ්බේ🡆 More