බල්ලෝ

බල්ලා ක්‍ෂීරපායී සිවුපා සතෙකි.

මිනිසා පළමුවෙන්ම හීලෑකල සතෙකු වේ.මිනිසා දඩයම් යුගය ගතකරන සමයේ මොවුන් හීලෑකරගන්නට ඇතැයි සැළකේ.මීට වසර 50000 පමණ ඈත අතීතයේදී පවා බල්ලා මිනිස් ඇසුරෙ දිවි ගෙවූ බවට පුරාවිද්‍යාත්මක සාධක ලැබී ඇත.ලෝකයේ සෑම රටක ම පාහේ බල්ලන් ජීවත් වෙයි. ගෘහස්ථ බල්ලාගේ විද්‍යාත්මක නාමය Canis lupus familiaris ය.මොවුන්ගේ ආදි පූර්වජකයා වෘකයන් බව පැවසේ.බල්ලා සර්වභක්ෂකයෙකු වුවද වැඩි කැමැත්තක් දක්වන්නේ මාංශභක්ෂනයටයි.මොවුන්ට ඉතා තියුණු ආඝ්‍රහණ ශක්තියක් පවතී.මෙම ගඳ සුවඳ දැනීමේ හැකියාව නිසා මිනිසා විසින් රහස් පරීක්ෂණ වැඩ සඳහා යොදාගනී.අපරාධකරුවන්,මත්ද්‍රව්‍ය,හොරබඩු,පුපුරන ද්‍රව්‍ය සොයාගැනීමට මිනිසා විසින් පුහුණු කළ සුනඛයන් යොදාගනී.මොවුන්ට හොද ඉවක් තිබුනද වර්ණ අන්ධයන්ය එනම් මොවුන්ට වර්ණ පෙනෙන්නේ නැත.

ගෘහාශ්‍රිත බල්ලෝ
කාලීන ව්‍යාප්තිය: අපර ප්ලයිස්ටොසීන – වර්තමානය (14,700–0 වසර වර්තමානයට_පෙර)
බල්ලෝ
Selection of the different breeds of dog.
ගෘහස්ථකරණය කළ
විද්‍යාත්මක වර්ගීකරණය e
Kingdom: Animalia
වංශය: Chordata
වර්ගය: Mammalia
Suborder: Caniformia
කුලය: Canidae
Genus: Canis
විශේෂය: C. lupus
උපවිශේෂය: C. l. familiaris
ත්‍රිපද නාමය
Canis lupus familiaris
පර්යාය නාම(ය)

Canis familiaris (Linnaeus,1758)

නිරුක්තිය

සිංහල බසින් බල යන කෘදන්ත පදයට ප්‍රත්‍ය එක්වීමෙන් බල්ලා යන නාම පදය සෑදේ.බල යනු බලනවා යන්නයි.එනම් අතීතයේ සිට බල්ලා මිනිසාගේ ආරක්ෂාව සඳහා යොදාගෙන ඇතිබව පිළිගත හැත.බල්ලා යන වචනයට සිංහල බසින් විවිධ සමාන පද පවතී.සුනඛයා,දඩොරියා යන පද බල්ලාට සමාන පද ලෙස සිංහල භාෂාවේදී යොදාගනී.

අමතර අවධානයට

  • Cat–dog relationship
  • Cynanthropy
  • Dognapping
  • Domesticated silver fox
  • Lists of dogs
  • List of individual dogs
  • List of oldest dogs

මූලාශ්‍ර

භාහිර සබැඳි

Tags:

බල්ලෝ නිරුක්තියබල්ලෝ අමතර අවධානයටබල්ලෝ මූලාශ්‍රබල්ලෝ භාහිර සබැඳිබල්ලෝ

🔥 Trending searches on Wiki සිංහල:

රාමායණයදෙවි දේවතාවියෝදයානන්ද ගුණවර්ධනE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)පංච කල්‍යාණවැදි සාහිත්‍යයඡායාරූපයඅභයගිරි දාගැබලිංගික ඉන්ද්‍රියන්සිංහල ප්‍රස්ථාව පිරුළුනොබෙල් ත්‍යාගයශිශ්නයතිරසාර සංවර්ධනයශ්‍රී ලංකා‍ අලියාආගමික නීතියබල්ලෝතොටගමුවේ ශ්‍රී රාහුල හිමිමෑසතර සතිපට්ඨානයඅන්තර්ජාලයශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාවැව්රෝස්මෙරිදඬුලේනාපිළිකාපස්වන පරාක්‍රමබාහු රජයෝනි මාර්ගයතොරතුරු තාක්‍ෂණයසාම්ප්‍රදායික සිංහල අහාරහැරී පොටර්කරපිංචාසිංහල මිණුම් ඒකකආනන්ද රහතන්වහන්සේඉන්දියාවේ දේශපාලන පක්ෂගොංගාලේගොඩ බණ්ඩාශ්‍රී ලාංකීය සංස්කෘතියසංවර්ධනය වෙමින් පවතින රටවල්සිංහල හින්දු අලුත් අවුරුද්දබළලාළමා අපයෝජනයපියදාස සිරිසේනශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවධම්මපදයරසායනික මූලද්‍රව්‍යඌව වෙල්ලස්ස කැරැල්ලකන්නෙලිය-දෙදියගල-නාකියාදෙණිය අන්තර්ජාතික ජෛවගෝල රක්‍ෂිතයමහාසේන රජසංචාරණයේ නව ප්‍රවණතාසන්නිවේදන තාක්ෂණය ඉතිහාසයවර්ණ සබැඳි සිද්ධාන්තපුරාණ ශ්‍රී ලංකාවේ මුදල්මෛත්‍රී බුදුරජාණන් වහන්සේමාතලේ අළුවිහාරයයාපනයකවිය සහ උපමා භාවිතයපටිච්චසමුප්පාදයබුදු දහමශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාමොණර කුඩුම්බියසරම්පපංච නීවරණධර්ම සංගායනාවෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධියසඳකඩපහ‍ණේ විකාසනයඋපසර්ගමාදංශ්‍රී ලංකා කලු වදුරාශ්‍රී දළදා මාළිගාවසමාජ විද්‍යාවපලිබෝධනාශකබයිබලයආකල්පමහත්මා ගාන්ධිඅයිසැක් නිව්ටන්ඉන්දියාවලක්දිව රාජාවලියශ්‍රී ලංකාවේ ඉතිහාසය🡆 More