බත්

බත් යන සිංහල යෙදුමෙන් තැම්බූ සහල් සහ ව්‍යංජන (Rice & Curry) අදහස් කෙරේ.

මෙය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආභාරය වේ. එය ඉන්දියාවේ සමහර ප්‍රදේශවල ද ජනප්‍රිය ආභාරයක් වේ.බත් නොයෙක් ව්‍යංජන සමඟ යෙදීමෙන් විව්ධ රසයන් ජනනය කර ගැනීමේ හැකියාවක් ඇත.

බත්
බත් සහ ව්‍යංජන,මිරිසට සාදන ලද මස්

ශ්‍රි ලංකාවේ සාම්ප්‍රදායික ආහාර වේලක අඬංගු වන දේවල් පහත සඳහන් වේ.

  • පිසින ලද හෝ තම්බන ලද ව්ශාල බත් අඩංගු භාජනයක්.( උදෑසන ආහාරයට නම් කිරිබත් භාජනයක් ද තැබ්ය හැක.කිරිබත් යනු කිරි දමා සාදා ගත හැකි ඛතකි)
  • මාංශ ව්‍යංජනයක් (මෙය මස්, මාළු හෝ කරවල ව්ය හැක.මෙම ව්‍යංජනය පොල් කිරි වලින් සාදා ඇති නිසා මද ඝන හොද්දකින් සමන්ව්ත වේ)
  • රනිල ඇට වර්ගයක්
  • එළවළු ව්‍යංජනයක්
  • බැදුමක (උදා: පපඩම්)
  • සම්බෝලයක්, මැල්ලුමක් හෝ සලාදයක්
බත්
ශ්‍රී ලාංකික රතු සහලෙන් පිසූ බත් හා සමග කුකුළු මස්, බෝංචි, සලාද, අර්තාපල්, පලා කොළ, හා පපඩම්

සාමාන්‍යයයෙන් බත් භාජනයට සාපේක්ෂව ව්‍යංජන භාජන තරමක් කුඩා වේ. එනම් එක් පුද්ගලයෙකු ආහාර බෙදා ගන්නා විට ව්‍යංජන වලට වඩා වැඩි බත් ප්‍රමාණයක් ආහාර වේලට එකතු කර ගන්තා නිසාය. ශ්‍රි ලංකාව සාම්ප්‍රදායික ආසියානු රටක් වන නිසා ආභාර අවසන් භාජන හිස් වූ සැනින් නැවත පිරව්ම සිදු කරනු ලබයි. ශ්‍රි ලංකාවේ මෙම ආහාර වේල ඉන්දියාවේ ඹෟෂධ සහ කුළුඛඩු යොදා ගෙන සාදා ගන්නා ආහාර වේලට සමාන වේ. එයට හේතුව වන්නේ ශ්‍රි ලංකාවේ ආහාර වේලට යොදා ගන්තා මිරිස්,කරඳමුංගු, සේර, උළුහාල් සහ අනිකුත් කුළුබඬු වර්ගයි. එමෙන්ම උම්බලකඩ ද එයට හේතුවක් වේ.ශ්‍රි ලංකාවේ ආහාර වේල ඉන්දියාවේ ඹෂධ සහ කුළුඛඩු යොදා ගෙන සාදා ගන්නා ආහාර වේලට වඩා සැරෙන් වැඩිය. එයට මූලිකම හේතුව වන්නේ මිරිස් භාවිතයයි. ශ්‍රි ලංකාවේ ආහාර වේල සඳහා වැඩි වශයෙන් කුළුඛඩු යොදා ගන්නා නිසා විදේශිකයන් එම ආහාර වලට වැඩි කැමැත්තක් නොදක්වයි. එම නිසා බොහෝ ශ්‍රි ලාංකේය හෝටල් වල විදේශිකයන්ට ඉතා අඩු මුදලකට දේශීය ආහාර අලෙව් කරන අතර තවත් සමහර හෝටල් වල විදේශිකයන්ට වෙන්වූ ආහාර වට්ටෝරු පවතී.

ආශ්‍රිත

Tags:

ඉන්දියාවශ්‍රී ලංකාවසිංහල

🔥 Trending searches on Wiki සිංහල:

සිදුහත් කුමරු පිළිසිද ගැනීම හා උපතවිධායක ඡනාධිපතිමධ්‍යම සැකසුම් ඒකකයදිලීරදියවැඩියාවහෝමෝ හැබිලිස්නන්දා මාලනීශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයඊශ්‍රායෙල - පලස්තීන ගැටුමකළු වදුරාපෘථිවි දිනයක්‍ෂය රෝගයබෞද්ධ දිනදසුනසෛලය (ජීව විද්‍යාව)ජෝන් ලොගී බෙයාඩ්නීතියශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රජී‍.බී. සේනානායකශ්‍රී ලංකාවේ ජාතික කොඩියඅටසිල්බාලදක්ෂ ව්‍යාපාරයකුට්ටම් පොකුණකාල් මාක්ස්පතොක්පළමුවන ලෝක යුද්ධයසිද්ධි අධ්‍යයනයරුසියානු-යුක්‍රේන යුද්ධයසංස්කෘතියශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවඅවුරුදු කුමරිය තේරීමශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයජපමාලයසිඟාලෝවාද සූත්‍රයපළමුවන විජයබාහු රජශ්‍රී ලංකා යුද්ධ හමුදාවදියතලාවපෘථිවියේ ජල ව්‍යාප්තියහෘදයාබාධයනැගෙනහිර පළාත, ශ්‍රී ලංකාවඅශෝක අධිරාජයාශ්‍රී ලංකාවේ නර්තනයන්සාර ධර්මසිංහල පිල්ලම්සරත් ගුණපාලආසියාවරොට්වෙයිල(ර්)හත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුසූර්යාගේ ව්‍යුහයඅංගම්පොර සටන් කලාවශ්‍රී ලංකා ජාතික කොඩියමොනරාසිංහබාහුදඬුලේනාශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.ලංකා බැංකුවසතර සෘධිපාදකෝට්ටේ යුගයවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගසීගිරි බිතු සිතුවම්සිංහල නිපාත පදඉස්ලාම් යනුනව අරහාදී බුදුගුණඅධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයධර්ම සංගායනාමහ වැව් නාමාවලියඅටමස්ථානශ්‍රී ලාංකීය සංස්කෘතියඉල්ලුම සහ සැපයුමමී මැසි පාලනයවිශ්වයබල්ලෝසීගිරියේ ඉතිහාසයබෝවන රෝගත්‍රිවිද්‍යාතල්මස්සු🡆 More