පොළොන්නරුව ශිව දේවාල

ඓතිහාසික පොලොන්නරුව නගරයේ ශිව දෙවියන් සදහා ඉදි කල ශිව දේවාල කිහිපයක් දැකගත හැකිවේ.

අනුරාධපුර යුගයට පසු ලක්දිව බලයට පත් චෝලයන් විසින් තම ආගමික ඕනෑ එපාකම් සදහා මේ හින්දු ආගමික ගොඩනැගීම් කළහ.

ශිව දේවාලය I

පොළොන්නරුව ශිව දේවාල 
ශිව දේවාලය අංක 1​

මෙම ශිව දේවාලයෙහි පැරණි නාමය සහ නිර්මාපකයා අවිනිශ්චිත වේ. කෙසේ නමුදු දැකගත හැකි වාස්තු ලක්ෂණ අනූව මෙම නිර්මාණය 13 වන සියවසේ පමණ ඉදිකරන ලද්දක් සේ සැළකේ.

දේවාලය රාජකීය ඇතුල් නගරය හා දළදා මළුව අතර පිහිටා ඇත. මෙහි ගර්භ කොටස තුල දැකගත හැකි ශෙෙලමය ශිව ලිංගය ප්‍රධානතම පූජා වස්තුව වේ. මෙම දේවාලයේ ගොඩනැගිලි සැරසිලි අතර අත් කිසිම තැනක හමු නොවන තියුණු දත් විහිදා සිටින කැරකුණු අන් සහිත සත්ව රූපයක් දක්නට ඇත. කළුගල් මාද්‍ය කොට ගෙන ඉදිකොට ඇති මෙම ගොඩනැගිල්ල හින්දු ගෘහ නිර්මාණ ශිල්පය පිලිබදව තොරතුරු හෙළි කරයි. මෙම නිර්මාණය චෝළ වාස්තු විද්‍යාවට අනුව ඔවුන්ගේ උවමනාවට ඉදිකර නිමවා ඇත. හොදින්ම ආරක්ෂා වී ඇති පැරණිතම ශිව දේවාල ගොඩනැගිල්ල ලෙස මෙය හැදින්විය හැක. මෙය රන්කොත් වෙර දෙසට වැටී ඇති මාර්ගයේ මැණික් වෙහෙරට ආසන්නයේ පිහිට ඇත.

ශිව දේවාලය II

පොළොන්නරුව ශිව දේවාල 
ශිව දේවාලය අංක 2​

ශිව දේවාල අංක 2 ගොඩනැගිල්ල පොළොන්නරුව පෞරාණික නගරය තුල දැකගත හැකි පැරණිම ගොඩනැගිල්ලක් සේ සැළකේ. මෙය මාදේවි ඉසාර මුදියර් දේවිය සිහිවීම පිණිස ඇගේ පුත් රාජේන්ද්‍ර රජ විසින් ක්‍රි.ව. 1015-1044 කාලයේදී තනවන ලද බව ද්‍රවිඩ අක්ෂර සහිත සෙල් ලිපියෙන් සනාථ වේ. පාණ්ඩ ගෘහ නිර්මාණ ශිල්පය අනුව සොලින් විසින් ශිව දේවාලය ඉදි කළ බවට සාක්ෂි හමුවේ.

ශිව දේවාලය VI

පොළොන්නරුව ශිව දේවාල 
ශිව දේවාලය අංක 7

පිටත නගරයේ උතුරු ද්වාරය ආසන්නයේ, විෂ්ණු හා ගණපති දේවාල සමීපයේ මෙම ශිව දේවාලය ඉදිකොට තිබේ.

මූලාශ්‍ර

Tags:

පොළොන්නරුව ශිව දේවාල ශිව දේවාලය Iපොළොන්නරුව ශිව දේවාල ශිව දේවාලය IIපොළොන්නරුව ශිව දේවාල ශිව දේවාලය VIපොළොන්නරුව ශිව දේවාල මූලාශ්‍රපොළොන්නරුව ශිව දේවාලපොළොන්නරුව පෞරාණික නගරය

🔥 Trending searches on Wiki සිංහල:

ජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවබල්ලෝකොහොඹා කංකාරියශ්‍රී ලංකාවේ සර්පයෝඉන්දියාවේ ඉතිහාසයශ්‍රී ලංකාවේ කම්කරු නීතියශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයජෝන් ලොගී බෙයාඩ්ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්සමාජානුයෝජනයඌව වෙල්ලස්ස කැරැල්ලසේනක බිබිලේඩී.එස්. සේනානායකහොරහෘදයබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවටොලමිගේ ලෝක සිතියමගැලලියෝ ගැලලීඅනුරාධපුර පෞරාණික නගරයසෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනයසර්වෝදයකොස්ආනන්ද රහතන්වහන්සේලිබරල්වාදයශ්‍රී ලංකාවේ දියඇලිමුවානායයෑම්සුදු කොඩි නඩුවශ්‍රී ලංකාවේ පළාත් මල්උඩුනුවර ලංකාතිලක විහාරයදෙවි දේවතාවියෝශ්‍රී ලංකාවේ වැවෙන එළවළු වර්ගඋද්ධමනයරෝස්මෙරිසිංහබාහු රජඅභයගිරි විහාරයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුජී‍.බී. සේනානායකකුට්ටම් පොකුණමානව සම්පත් කළමනාකරණයස්ත්‍රී ස්වයං වින්දනයඩන්කන් වයිට්නේටෝසොක්‍රටීස්ශ්‍රී ලංකාවේ පුරාණ දාගැබ්සිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමමහත්මා ගාන්ධිසතර අගතිඅක්මාවඅන්තර්පාදක ලිංගික චර්යාවලිංගික සංසර්ගික ඉරියව්පණ්ඩුකාභය රජඔස්ට්‍රලෝපිතකස්අනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයරාමායණයපොළොන්නරුව වටදාගෙයසුදු බිංදුමදේශගුණයශ්‍රී ලංකාවේ සංස්කෘතියසයිමන් නවගත්තේගමස්තූපස්වයං වින්දනයවිකිපීඩියාඅනුර කුමාර දිසානායකදෙවන ලෝක යුද්ධයකන්නෙලිය-දෙදියගල-නාකියාදෙණිය අන්තර්ජාතික ජෛවගෝල රක්‍ෂිතයනීතියVesakපේශ කර්මාන්තයශ්‍රී ලංකාවේ ආදිවාසීන්ලක්දිව දේශීය ආහාරමය අල වර්ගකුඹුක්ලිංගාශ්‍රිත රෝගකලාව🡆 More