පෙබරවාරි

පෙබරවාරි යනු ග්‍රෙගරි දින දසුන අනුව අවුරුද්දේ දෙවන මාසයයි.

ග්‍රෙගරි වර්ෂ ක්‍රමයේ මාස: ජනවාරි · පෙබරවාරි · මාර්තු · අප්‍රේල් · මැයි · ජූනි · ජූලි · අගෝස්තු · සැප්තැම්බර් · ඔක්තෝබර් · නොවැම්බර් · දෙසැම්බර්

මෙම මාසය අධික අවුරුද්දක යෙදුණි නම් දින 29ක් කින්ද නැතහොත් දින 28ක් කින්ද සමන්විත වේ.

පෙබරවාරි මාසය උතුරු අර්ධ ගෝලයට බලපාන ශීත ඍතුවේ තුන්වන මාසයයි වන අතර එය දකුණු අර්ධ ගෝලයට බලපාන ග්‍රීස්ම ඍතුවේද තුන්වන මාසය වෙයි.

අධික නොවන වර්ෂවලදී පෙබරවාරි මාසය ආරම්භ වන්නේ එම වසරේ මාර්තු සහ නොවැම්බර් මාස ආරම්භ වන දවසේදීම ය. ඒ වගේම අධික අවුරුදු වලදී එය ආරම්භ වන්නේ එම වසරේ අගෝස්තු මාසය ආරම්භ වන දවසේදීම ය. සෑම වර්ෂයකම පෙබරවාරි මාසය නිමාවට පත් වන්නේ එම වසරේ ඔක්තෝම්බර් මාසය නිමාවට පත් වන දවසේදීම ය. ඒ වගේම පෙබරවාරි මාසය අධික නොවන වර්ෂවලදී නිමාවට පත් වන්නේ එම වසරේ ජනවාරි මාසය නිමාවට පත් වන දවසේදීමය. නමුත් අධික අවුරුදු වලදී පෙබරවාරි මාසය නිමා වන දවසේදී නිමාවට පත් වන්නේ පෙබරවාරි මාසය පමණයි.

Tags:

අධික අවුරුද්දග්‍රෙගරි දින දසුන

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකා රුපියලසීගිරියේ ඉතිහාසයපාස්කුවක්‍ෂය රෝගයචතුරාර්ය සත්‍යයජපානයගෝලීයකරණයත්‍යාග (නීතිය)සමාජයජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලලක්දිව දේශීය ආහාරමය අල වර්ගඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යබලං‌ගොඩ මානවයාඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තගිරවුඅට විසි බුදුවරුශ්‍රී ලංකා‍ අලියාෆේස්බුක්නැගෙනහිර පළාත, ශ්‍රී ලංකාවමොණර කුඩුම්බියශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවකොළඹආකල්පසීගිරි බිතු සිතුවම්තාරුණ්‍යය හා විවේකයඉස්ලාම් යනුසේවා වියුක්තියහෙන්රි ජයසේනදියවැඩියාවවර්ණ සබැඳි සිද්ධාන්තසාරිපුත්ත රහතන්වහන්සේශිව දෙවියන්ලිංගික අතවරයදෙමළ අක්ෂර මාලාවගොංගාලේගොඩ බණ්ඩාලෝකයේ ආගම් සහ අධ්‍යාත්මික සම්ප්‍රදායන්ශ්‍රී ලංකාවේ සිනමාවබලශක්ති සංරක්‍ෂණයසර්වෝදයඑක්සත් අරාබි එමීර් රාජ්‍යයසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාවැලිවිට සරණංකර හිමිසීතාවක රාජධානියමඩ ඉඩම් මැණීමේ සිංහල ඒකකමල්සංවර්ධිත රටවල්ජලගැල්මපේශ කර්මාන්තයලිංගික සංසර්ගික ඉරියව්රාමායණයශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවඅපරාධ නීතියඅයිසැක් නිව්ටන්වෙසක් උත්සවයමුතියංගණ රජ මහා විහාරයඉන්දියාවේ දේශපාලන පක්ෂකොස්එඩිෂම් බංගලාවසිංහල ජනකවියෝනි මුඛයගාල්ලකළු වදුරාලෝ වැඩ සඟරාවරසායනික සූත්‍රමහින්දාගමනයනෙළුම්ජයමංගල ගාථාමාදංසිංහල සන්ධිධාතුසේන රජස්ත්‍රීවාදයනිල් අවරියමිනිසාඑස් පහ (5S) ක්‍රමයපාසල්දාගැබ්උල්කාපාතශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සමනලුන්🡆 More