පූජාවලිය

බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට පත් මෙම මාහැඟි මහා ධර්ම ග්‍රන්ථය මයුරපාද පරිවේනාධිපති බුද්ධ පුත්‍රයන් වහන්සේ විසින් කි‍්‍ර.ව.

1266-75 (බු.ව. 1809-1818* අතර කාලයේ දී රචනා කර ඇතැයි සැලකේ.  සමන්තකූට පර්වත පර්‍යාන්තයෙහි පිහිටි පළාබත්ගල දේව ප්‍රිතිරාජ ඇමතියා විසින් කරවා පිළිගන්වන ලද ‍දෙමහල් පහයෙහි දී මෙය රචනා කර ඇත.

දේවප්‍රිතිරාජ ඇමතියාගේ ආරාධනයෙන් පූජාවලිය රචනා කර ඇති අතර, එකල වැඩ සිට ඇත්තේ පළාබත්ගල ප්‍රිතිරාජපිරිවෙන් විහාරයේය. නවගුණ පාඨයට අයත් අරහං බුදු ගුණය වර්ණනා කරමින් මෙය රචනා කර ඇත.  මෙහි ප්‍රමාණය පරිච්ජේද 34කි. ග්‍රන්ථ සූවිසිදයසකි. බණවර 96 කි. අක්ෂර සත්ලක්ෂ අට සැ‍ට දහසකි.

බැහැරි ඈඳි

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

සේනක බිබිලේසිංහල අලුත් අවුරුද්දනියුමෝනියාවස්වයං වින්දනයඉන්දියාවේ ප්‍රාන්ත හා මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශතුන්වන පරාක්‍රමබාහු රජශ්‍රී ලංකාවේ වැවෙන එළවළු වර්ගගල් විහාරයරෝම ලන්දේසි නිතියකොහොඹහක්ගල උද්භිද උද්‍යානයශ්‍රී ලංකාවේ සර්ප නාමාවලියගබ්සාවවෛද්‍යවරයාසතරවරම් දෙවිවරුශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුබුද්ධ චරිතයලේනාමහාවංශයමහවැලි සංවර්ධන වැඩසටහනචාමර වීරසිංහජාත්‍යන්තර වෙළඳාමසිංහල හින්දු අලුත් අවුරුද්දකලා වැවහලාවතකොහාආර්ථික සංවර්ධනයශ්‍රී ලංකාවේ පුරාවස්තුවේළුපිල්ලේ ප‍්‍රභාකරන්පිළිකාකාලිංග මාඝ රජසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවමහනුවරකෙසෙල්ශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගායෝනි මාර්ගයපින්නවල අලි අනාථාගාරයමින්නේරිය වැවදෙවන ලෝක යුද්ධයබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්සිංහබාහුක්‍රමලේඛන භාෂාපැපොලනැදුන්ගමුව රාජාඒඩ්ස්දඬුලේනාතෛපොංගල්ශ්‍රී ලංකාවේ අපරාධමාධ්‍යවිකිසිංහබාහු රජපෙර පාසල්ලේ ගැලීමකුරුල්ලෝවැදි භාෂාවමිනිසාඅනුර කුමාර දිසානායකකෘත්‍රීම බුද්ධිය1000000000000 (number)ජලභීතිකාවදන්ත කුමරු හේමමාලා කුමරියමිනිස් මොළයවිෂ්ණුනායකත්වයසැපදිල්ලාසීලබෞද්ධ දිනදසුනකෘෂි කර්මාන්තයශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවරුසියාවමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවසත්තුවළි කුකුළාඅනුරාධපුර පෞරාණික නගරයමුල් ළමාවියේ සංවර්ධනයගම්පොල රාජධානියපිදුරුතලාගල🡆 More