පිදුරුතලාගල

පිදුරුතලාගල කන්ද ශ්‍රී ලංකාවේ උසම කඳු මුදුන වෙයි.

උස මීටර් 2524 (අඩි 8281)කි. මධ්‍යම කඳුකරයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.

පිදුරුතලාගල
Mount Pedro
Radio equipment seen at the summit of the mountain from Nuwara Eliya.
පිදුරුතලාගල කන්ද මුදුනතෙහි ගුවන්විදුලි සම්ප්‍රේෂණ කුළුණු
උසම ස්ථානය
උස2,524 m (8,281 ft)
Prominence2,524 m (8,281 ft)
ListingCountry high point
Ultra
ඛණ්ඩාංක07°00′03″N 80°46′26″E / 7.00083°N 80.77389°E / 7.00083; 80.77389 80°46′26″E / 7.00083°N 80.77389°E / 7.00083; 80.77389
Geography
පිදුරුතලාගල is located in Sri Lanka
පිදුරුතලාගල
පිදුරුතලාගල
Parent rangeපිදුරුතලාගල

ශ්‍රී ලංකාවේ උසම කඳු මුදුනට අමතරව මෙහි ඇති විශේෂත්වය නම් ලංකාව බෙදා වෙන්කරන සිතියම් 92 න් සිතියම් හතරක් යාවන ස්ථානයක් ලෙසද මෙකී ස්ථානය වැදගත් වේ .ඒවා ,

  • බදුල්ල සිතියම
  • නුවරඑළිය සිතියම
  • ගම්පොල සිතියම
  • හඟුරන්කෙත සිතියම

එසේම ග්‍රිනිච් රේඛා 0“ . 0“ ස්ථනයද මේම කඳු මුදුනයි.[තහවුරු කර නොමැත]

යුධ ,ගුවන් ,නාවික හමුදා කඳවුරු පිහිටා ඇති අතර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන සම්ප්‍රේෂණ මධ්‍යස්ථානද පිහිටා ඇත.

මෙහි නැරබීම සඳහා ඇතුල් වීම සම්පූර්ණයෙන්ම නොමිලේ වන අතර යුධ හමුදාව මගින් පාලනය වේ.

මෙම කදු වලල්ල දිවියන් බහුල ප්‍රදේශයකි.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

මඩු දේවස්ථානයශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදයමුඛ සංසර්ගයශ්‍රී වික්‍රම රාජසිංහ රජලම්බෝගීනිකොලෙස්ටරෝල්පරිසර දූෂණයඩුබායිබ්‍රිතාන්‍ය ලංකාවසිංහල හින්දු අලුත් අවුරුද්දකුවේණි කුමරියසමාජානුයෝජනයපළමුවන විමලධර්මසූරිය රජජාත්‍යන්තර මූල්‍ය අරමුදලශ්‍රී ලංකාව ආවේණික මසුන්ශ්‍රී ලංකාවේ පළාත් මල්හෙන්රි ජයසේනසිංහල භාෂාවඑක්සත් ජාතීන්ගේ සංවිධානයකුප්පමේනියසීගිරියේ ඉතිහාසයඉස්ලාම්Jalani premadasaවිටමින්ශ්‍රී ලංකාවේ අපරාධඅපද්‍රව්‍ය කළමනාකරණයපාරමිතාඋකුස්සාසමාජවාදයඅට විසි බුදුවරුමුරගලතාරකා විද්‍යාවඉස්සන් වගාවනාගදීප පුරාණ විහාරයසෞරග්‍රහ මණ්ඩලයචීනයඅටමස්ථානහංස සන්දේශයමුල්කිරිගල රජ මහා විහාරයසුරාබදු ආඥා පනතදියවැඩියාවෙහි රෝග ලක්ෂණශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවදඹුල්ල රජමහා විහාරයනව අරහාදී බුදුගුණමාලදිවයිනශ්‍රි ලංකාවේ පාසල්ඉතිහාසයසිංහල වර්ණ මාලාවඅපරාධ නීතියසිදත් සඟරාවප්‍රශස්තිශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාඅයිස් හොකීශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියදෙවන පරාක්‍රමබාහු රජඌව පළාතතොටගමුවේ ශ්‍රී රාහුල හිමිකෙසෙල්ශ්‍රී ලංකා පොලිස් සේවයජන සන්නිවේදනයශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)බළලාකළු කුහරශ්‍රී ලංකාවේ සිනමාවජේතවනාරාමය, අනුරාධපුරඋසස් පෙළ දේශපාලන විද්‍යාවථූපාරාමයසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයස්ත්‍රීවාදයහෘදයාබාධයසිංහල සහ හින්දු අලුත් අවුරුද්දකුණකටුවාජාතික ගීය - ශ්‍රී ලංකාඅමරදේවඑස්‌. මහින්ද හිමිලේ ගැලීමඋඩුනුවර ලංකාතිලක විහාරය🡆 More