පැසිපන්දු

ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩා අතරෙන් එක් පිළකට ක්‍රීඩකයින් පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් ක්‍රීඩාවක් ලෙස පැසිපන්දු ක්‍රීඩාව (ඉංග්‍රීසි:  Basketball) හැඳින්විය හැකිය.

මීටර් 3ක් එනම් අඩි 10 උස පැසකට පැසි පන්දුව නිවැරදිව විදීමෙන් හෝ විසිකිරීමෙන් ලකුණු රැස්කර ගනී. ජයග්‍රාහී කණ්ඩායම වනුයේ වැඩිම වාර ගණනක් පැසට පන්දුව විදීමට හැකි වූ කණ්ඩායමයි.

පැසිපන්දු
පැසිපන්දු
ලෙබ්‍රොන් ජේම්ස් (දකුණු කෙලවරේ සිට) නෙට්ස් කණ්ඩායමට එරෙහිව ලෙයිඅප් එකක් දැමීමට උත්සාහ කරයි
උසස්ම පාලන මණ්ඩලයFIBA
අපනාමය(න්)nba
පළමුව ක්‍රීඩා කලේදෙසැම්බර් 21, 1891 (1891-12-21) (132 year ago). Springfield, Massachusetts, U.S.
ගුණාංග
සම්බන්ධයසීමිත සම්බන්ධතා
කණ්ඩායම් සාමාජිකයෝකණ්ඩායම් ක්‍රීඩා
වර්ගීකරණයකණ්ඩායම් ක්‍රීඩා, පන්දුවක් භාවිත ක්‍රීඩා
උපකරණපැසිපන්දුව
ස්ථානයගෘහස්ථ පිටිය (ප්‍රධාන වශයෙන්) හෝ එළිමහන් පිටිය (street ball)
පද මාලාවGlossary of basketball
පැවතීම
රට හෝ ප්‍රදේශයලොව පුරා
ඔලිම්පික්ඔව්, 1904 සහ 1924 ගිම්හාන ඔලිම්පික් උළෙලේදී හා 1936 සිට ගිම්හාන ඔලිම්පික් වැඩසටහනේ කොටසක් ලෙස නිරූපණය විය
පැරාලිම්පික්ඔව්

පන්දුව ඉහළ නගින ලෙස බිම ගැසීමෙන් (bouncing) හෝ කණ්ඩායමේ සාමාජිකයින් අතර පන්දුව හුවමාරුවෙන් ගෝල කණුව කරා පන්දුව ගෙන යා හැකිය. පන්දුව භාර දීමේදී විවිධ සීමාවන් පවතින අතර ප්‍රතිවාදී පිළේ සාමාජිකයින්ට කායිකව පීඩා කිරීමට අවසර නොලැබේ.

පන්දුව හුවමාරුවේ, විදීමේ හා ඉහළ යන ලෙස බිම පතිත කිරීමේ ක්‍රමවේදයන් හි පමණක් නොව සගයින් බාධකයින් ලෙස ක්‍රීඩකයින්ගේ තාක්ෂණවේදය ද අද ඉතා ඉහළ මට්ටමකට දියුණුව ඇත.

උදා - කණ්ඩායමේ උසම ක්‍රීඩකයා මැද ක්‍රීඩකයා (center) ලෙසත් මිටිම ක්‍රීඩකයා pointer ලෙසත් කටයුතු කරන අතර හොඳම පන්දුව හසුරවන්නා ගෝල රකින්නා ලෙසත් ක්‍රීඩා කරයි.

තරගකාරීව පවත්වන පැසි පන්දු තරඟාවලියක් ගෘහස්ථව පවත්වන අතර ඉන් ඔබ්බට බාහිරව පවත්වන ක්‍රීඩා අංගයක් ලෙස පැසි පන්දු ක්‍රීඩාව ග්‍රාමීයව ජනප්‍රිය වී ඇත.

පැසිපන්දු ක්‍රීඩාවේ උපත

1891 වසරේ දෙසැම්බර් මස ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්ප්‍රිංෆීල්ඩ් හිදී තරුණ ක්‍රිස්තියානි සංගමයේ ශාරීරික අධ්‍යාපනය පිළිබඳ අධ්‍යක්ෂ මහාචාර්ය ජේම්ස් නෑයිස්මිත් ක්‍රීඩකයන් ඕනෑම සංඛ්‍යාවකට ගෘහස්ථ වශයෙන් ක්‍රීඩා කිරීමට සුදුසු ක්‍රීඩාවක් නිර්මාණය කළේය. ඒ ඔහු වැසි දිනක තම සිසුන්ට ක්‍රීඩා කිරීමට කළ නිර්මාණයක සාර්ථක ප්‍රතිඵලයි

ඔහු අඩි 10 ක (මීටර් 3ක) උසින් පීච් කූඩයක් සවි කළේය.එය පීච් බාස්කට් සහ පාපන්දු ශෛල පන්දුවකින් සමන්විත විය.

ඔහු නව ක්‍රීඩාව සඳහා නීති 13 ක් පළ කළේය.ඔහු තම සිසුන් 18ක පන්තිය ක්‍රීඩකයන් නවයක කණ්ඩායම් දෙකකට බෙදා එක් එක් ක්‍රීඩකයන්ට ඔහුගේ නව ක්‍රීඩාව පිළිබඳ මූලික කරුණු උගන්වන ලදී. ක්‍රීඩාවේ අරමුණ වූයේ බාස්කට්බෝලය බැල්කනියේ පහළ බාල්කය වටේට සවි කර ඇති පලතුරු කූඩයට විසි කිරීමයි. සෑම අවස්ථාවකදීම ලකුණු ලබා ගත් විට පන්දුව කූඩයෙන් ගැනීමට ක්‍රීඩාව නතර කරන ලදී. ටික කලකට පසුව පලතුරු කූඩවල යට අඩිය කොටස ඉවත් කෙරුනි. ප්‍රථම මහජන බාස්කට්බෝල් තරගය 1892 මාර්තු 11 වන දින මැසචුසෙට්ස් හි ස්ප්‍රින්ග්ෆීල්ඩ්හි දී පැවැත්වුණි.


Tags:

🔥 Trending searches on Wiki සිංහල:

තාත්තාමුඛ සංසර්ගයහලාවතශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසදස මහා යෝධයෝහින්නෝන්මාදයශ්‍රී ලංකාවේ අධ්‍යාපනයකැලණිය රජ මහා විහාරයයෝනි මුඛයමධ්‍යම පළාත, ශ්‍රී ලංකාවමොනරාකෝමාරිකාහුරුළු වැවසිදත් සඟරාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයලේ ගැලීමඑක්සත් ජාතීන්ගේ සංවිධානයශ්‍රී දළදා මාළිගාවඊශ්‍රායලයචතුරාර්ය සත්‍යයගණේශජන සන්නිවේදනයඩුබායිසිංහල සාහිත්‍යයමානව සම්පත් කළමනාකරණයපිළිකාදළදා පෙරහැරශ්‍රී ලංකාවේ ආදි වාසීන්රසායනික සූත්‍රශ්‍රී ලංකාවේ අපරාධගම්පහශ්‍රී ලංකාවේ ජාතික කොඩියවහරක අභයරතනාලංකාර හිමිමෝල්ටාවක්‍ෂය රෝගයඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යහතරවන පරාක්‍රමබාහු රජරතන සූත්‍රයබිලාවල් රාගයසාහිත්‍යයමහවැලි සංවර්ධන වැඩසටහනඕමිචීනයජපන් සංස්කෘතියචෙස්රොට්වෙයිල(ර්)ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවලක්දිව රාජාවලියශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියභාෂාවආයුර්වේදයපොදු නීතියසීගිරි බිතු සිතුවම්ශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවදූරියන්සිංහල අත් බෙහෙත්යුරෝපයදඬුලේනාඉතිහාසයකාවන්තිස්ස රජශ්‍රී ලංකා රුපියලවසභ රජසාරිපුත්ත රහතන්වහන්සේතවාන් පාලනයකාලී දෙවඟනලාදුරුචන්ද්‍රයාරබින්ද්‍රනාත් තාගෝර්පියයුරු සංසර්ගයස්ත්‍රීවාදයවිවාහ නීතිය - ශ්‍රී ලංකාශ්‍රී ලංකා‍වේ බුදු පිළිමතිරසාර සංවර්ධනයහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ජපමාලය🡆 More