පැරණි ගිවිසුම

කිතුනුවන්ගේ පූජනීය පොත වන ශුද්ධවූ බයිබලයේ ක්‍රි.ව.

01 වන වසරට පෙර ඉතා ඈත අතීත යුගය පිළිබදව ලියැවුනු කොටස් ඇතුළත් ඛන්ඩයයි. යේසුස් වහන්සේ පොළවට වැඩීමට පෙර කාලයේ යුදෙව් ජාතිකයන්ගේ ඉතිහාසය පුරා දෙවියන් වහන්සේ ක්‍රියා කළ ආකාරය හා යුදෙව් ආගමික නීති පිළිබදවද මෙහි සදහන් වේ.

පැරණි ගිවිසුම
බයිබලය

යුදෙව් ආගම ‘Tanakh ’යන පදය පොදුවේ භාවිතයට ගත්තේය. මෙය පසුව ක්‍රිස්තියානු පැරණි ගිවිසුම මඟින්ද තෝරා ගනු ලැබුණි. හෙබ්රව් බයිබලය ද පැරණි ගිවිසුම නමින් හෝ Tanakh ලෙස ප්‍රකාශ කෙරේ.


ක්‍රිස්තියානු බයිබලයේ ආගමික නීති සම්බන්ධ ග්‍රන්ථ දෙකෙන්, පැරණි ගිවිසුම එකකි. විවිධ ක්‍රියාවන් සම්භාරයකින් යුක්ත මෙය හෙබ්රව් බයිබලය හා අනුරූපීය. නැගෙනහිර යුරෝපය හා මැදපෙරදිග සම්ප්‍රදායික සභාවට සමගාමී වන මෙම ග්‍රන්ථ ග්‍රීක පරණ තෙස්තමේන්තුව (Septuagint) යනුවෙන් ද හඳුන්වනු ලැබේ. හෙබ්රව් බයිබලය නිර්මාණය කිරීම හා සකස් කිරීම කරනුයේ 12 වන සහ 2 වන සියවසේ ජේසු උපතට පෙරය යන්න බොහෝ ශාස්ත්‍රවන්තයින්ගේ පිළිගැනීමයි. ජේසුස් වහන්සේ සහ උන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඔවුන්ගේ ඉගැන්වීම් මෙහිදී ප්‍රකාශ කළහ. (මොසෙස්තුමන්ගේ නීති පොත, දිවැසිවරු, ශිත හා ශුද්ධ ලියිවිලි) (ලුක් 24:44) ජේසුස් වහන්සේ සහ ඔවුන්ගේ ශ්‍රාවකයෝ පිළිබඳව සටහන් හෝ වාර්තාද නව ගිවිසුමේ අඩංගුව තිබේ.

පැරණි ගිවිසුමට අයත් පොත් ගණන 46 කි. ඒවා නම්,

  • උත්පත්ති
  • නික්මයාම
  • ලෙවී ව්‍යවස්ථාව
  • ගණන් කථාව
  • ද්විතීය නීතී සංග්‍රහය
  • ජොෂුවා
  • වීරාවලිය
  • රූත්ගේ කථාව
  • 1 සාමුවෙල්
  • 2 සාමුවෙල්
  • 1 රාජාවලිය
  • 2 රාජාවලිය
  • 1 වංශාවලිය
  • 2වංශාවලිය
  • එස් රා
  • නෙහෙමියා
  • එස්තර්
  • ජෝබ්
  • ගීතාවලිය
  • හිතෝපදේශ
  • ධර්මදේශකයා
  • ප්‍රේම ගී
  • විලාප ගී
  • යෙසායා
  • ජෙරමියා
  • එසකියෙල්
  • දානියෙල්
  • හොසියා
  • ජොවෙල්
  • ආමොස්
  • ඔබදියා
  • ජෝනා
  • මීකා
  • නාහුම්
  • හබක්කුක්
  • ශෙපනියා
  • හග්ගයි
  • සෙකරියා
  • මලාකි
  • තෝබිත්
  • ජූදිත්
  • බාරුක්
  • සිරාක්
  • 1 මකබි
  • 2 මකබි
  • එස්තර්
  • ප්‍රඥාව

නව ගිවිසුමට අයත් පොත් ගණන 27 කි. ඒවා නම්,

  • මතෙව්
  • මාක්
  • ලූක්
  • යොහාන්
  • ක්‍රියා
  • රෝම
  • 1 කොරෙන්ති
  • 2 කොරෙන්ති
  • ගලාති
  • එපීස
  • පිලිප්පි
  • කොලොස්සී
  • 1 තෙසලෝනික
  • 2 තෙසලෝනික
  • 1 තිමෝති
  • 2 තිමෝති
  • තීතස්
  • පිලමොන්
  • හෙබ්‍රෙව්
  • ජාකොබ්
  • 1 පේදෘස්
  • 2 පේදෘස්
  • 1 යොහාන්
  • 2 යොහාන්
  • 3 යොහාන්
  • ජූද්
  • එළිදරව්

අඩවියෙන් බැහැර පිටු

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයතෙරේසා මවුතුමියරාමායණයඩයලොග් ආසියාටාදාගැබ්ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයමහාද්වීපශ්‍රී ලංකා රුපියලඑස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකනේටෝපදවිය වැවසන්දේශ කාව්‍යශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාගුත්තිල කාව්‍යයමිහින්තලයආගම්අනුර කුමාර දිසානායකමරියතුමිය (ජේසුස් වහන්සේගේ මෑණියෝ)බල්ලෝශ්‍රී ලංකාවේ ජාතික කොඩියගෞතම බුදුන්ගේ ධාතූන්භික්ෂූන් වහන්සේතිස්සමහාරාම රජ මහා විහාරයසීතාවක පළමුවන රාජසිංහ රජුමානව සංවර්ධන දර්ශකයමල්හතරවන පරාක්‍රමබාහු රජමැක්ස් වෙබර්ගණිකාවපාරමිතාමී මැසි පාලනයජයන්ති කුරු උතුම්පාල10 ශ්‍රේණිය සිංහල සාහිත්‍යා වන “හානා හීය පානා අඪහැරෙන් දැනේ”හේන් ගොවිතැනසිංහල හින්දු අලුත් අවුරුද්දවටදාගෙයශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවසියඹලාVesakමුල් ළමාවියේ සංවර්ධනයනිල් අවරියතායිලන්තයසතර අගතිඑඩිෂම් බංගලාවසාදික්කාදැඩිමුණ්ඩ දෙවියෝශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනාවාස වල විකාශයතාත්තාකළුතරමාපිල් ගණයකැවුම්කමල් අද්දරාරච්චිපස්වන බුවනෙකබාහු රජකජුඋම්මග්ග ජාතකයකොරියාවේ ඉතිහාසයළමා අපයෝජනයශ්‍රී ලංකාවේ වල් පැලැටිපළමුවන විමලධර්මසූරිය රජමිරිසවැටියඅටමස්ථානසෞඛ්‍යයකෝපිදැල්පන්දුකුඩාපොළ හිමිශ්‍රී ලංකාවේ පළාත් මල්ස්ත්‍රීවාදයරබින්ද්‍රනාත් තාගෝර්ලංකාවේ වාරි කර්මාන්තයසීලඑවරස්ට් කන්දමනෝ විශ්ලේෂණවාදයපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරමාතලේ කැරැල්ලක්‍රි.ව.1818 පළමු නිදහස් සටනයෝනි මාර්ගය🡆 More