පැපයිරස්

පැපයිරස් යනු ඊජිප්තුවේ නයිල් ඩෙල්ටාවේ බහුල ලෙසින් දක්නට ලැබෙන තෙත්බිම් පන් වර්ගයක් වන පැපයිරස් ශාඛයෙහි, සයිපරස් පැපයිරස් බඩය වෙතින් නිෂ්පාදනය කරන ඝන කඩදාසි-වැනි ද්‍රව්‍යයකි.

පැපයිරස් මුලින්ම භාවිතයේ පැවති බවට සාක්ෂ්‍ය ඇත්තේ පුරාතන ඊජිප්තුවෙහි (අඩුම වශයෙන් පළමුවන රාජවංශය තරම් ඈත අතීතයෙහි) වන නමුත්, මධ්‍යධරණී ප්‍රදේශය පුරාවටමද එය භාවිතයේ පැවතී ඇත. පුරාතන ඊජිප්තියානුවෝ මෙම ශාඛය භාවිතා කලේ ලිවීමේ ද්‍රව්‍යයක් ලෙසින් සහ බෝට්ටු, ගුදිරි, කලාල, කඹ, සෙරෙප්පු හා කූඩ සඳහාය. රසායනික වශයෙන්, පැපයිරස් සමන්විත වන්නේ of 57% සෙලියුලෝස්, 27% ලිග්නින්, 9% ඛණිජ, සහ 7% ජලය යන්නෙනි.

පැපයිරස්
පැපයිරස්

ආශ්‍රිත

Tags:

ඊජිප්තුවඊජිප්තුවේ පළමුවන රාජවංශයකඩදාසිපුරාතන ඊජිප්තුව

🔥 Trending searches on Wiki සිංහල:

සිංහරාජ වනාන්තරයමහාද්වීපකෘෂිකර්මයසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාරබින්ද්‍රනාත් තාගෝර්කිරි වෙහෙර, කතරගමශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයදස මහා යෝධයෝඡායාරූපයපේශ කර්මාන්තයරොට්වෙයිල(ර්)ප්ලේටෝලෝකයේ ආගම් සහ අධ්‍යාත්මික සම්ප්‍රදායන්මඩොල් දූවඅඹප‍්‍රාථමික අධ්‍යාපනයහයිඩ්‍රජන්අක්මාවේ තෙල්බ්‍රිතාන්‍ය ලංකාවශ්‍රී ලංකා නිදහස් පක්ෂයශ්‍රී ලංකාවේ අධ්‍යාපනයඝනත්වයමල්ඉන්දියාවේ දේශපාලන පක්ෂවිකිපීඩියාහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුකෘෂි කර්මාන්තයසසම්භාවී ප්‍රවේශ මතකයශාන්ත ජුසේ වාස් තුමායෝනි මාර්ගයපාස්කුවමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියරඹුටන්තෛපොංගල්විෂ්ණුශ්‍රී ලංකා‍ අලියාජලභීතිකාවරෝස්මෙරිමානව අයිතිවාසිකම්නැගෙනහිර පළාත, ශ්‍රී ලංකාවපුස්තකාලධම්මපදයශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයඩී.එස්. සේනානායකරිදී විහාරයසිද්ධි අධ්‍යයනයමිනිස් ලිංගික ක්‍රියාශ්‍රී ලංකා නාවික හමුදාවබොරතෙල්බටතොට ලෙනසුසන්තිකා ජයසිංහඋඩරට නැටුම්පරිසර දූෂණයපරිගණකයසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමටොලමිගේ ලෝක සිතියමමුවාසිංහල න-ණ ල-ළ බේදයළමා අපයෝජනයශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසඅනුරාධපුර පෞරාණික නගරයගුණදාස කපුගේසමාජානුයෝජනයසත්තුඑදිරිවීර සරච්චන්ද්‍රජේතවනාරාමය, අනුරාධපුරඋපත් පාලන කොපුසතර සතිපට්ඨානයහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටිචෛත්‍යශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවතනි වචන (සිංහල භාෂාව)ඇඩොල්ෆ් හිට්ලර්ලිංගික ඊර්ෂ්‍යාවදාගැබ්🡆 More