ප්‍රථමාධාර

ප්‍රථමාධාර යනු යම් හදිසි අනතුරක් හෝ හදිසි රෝගයක් නිසාවෙන් ඔත්පලව සිටින, ඕනෑම තත්වයක, ඕනෑම කෙනෙක් හට ප්‍රථමයෙන් හා ක්ෂණිකව ලබා දෙන සහායකි.

(ප්‍රථම + ආධාරය)

ප්‍රථමාධාර
විශ්වයම පිළිගත් ප්‍රථමාධාර සංකේතය.

රෝගියාට රෝහලකදී නිශ්චිත ප්‍රතිකාරයක් ලැබීමට ප්‍රථමව ලබාදෙන මෙම ප්‍රතිකාරය බොහෝවිට ඕනෑම පුද්ගලයෙකුට සිදුකළ හැකි සරල හා පහසු ක්‍රම වලින් සමන්විතය. නමුත් එමගින් අදාළ රෝගියාට ලැබෙන වාසිය මෙතෙකැයි යැයි කියා නිම කළ නොහැක. ඇතැම් විට ඔහු මරණයෙන් ගැලවීමක් හෝ සදාකාලිකව ආබාධිත වීමේ අවධානමකින් ගැලවීමක් විය හැක.

ප්‍රථමාධාර යනු මූලික ප්‍රතිකාරයක් පමණි. ඒ නිසා ප්‍රථමාධාර දෙන අතරේ වැඩි දුර ප්‍රතිකාර වලට යොමු කිරීම වැදගත්ය.

ප්‍රථමාධාර  වල අරමුණු -

1. පුද්ගලයෙකුගේ ජීවිතය, මරණයෙන් ගැලවීම.

2.යම් අනතුරක් හෝ රෝගයක් නිසා සිදුවූ හානිය තවදුරටත් සිදුවීම වැළැක්වීම.

3. රෝගියාගේ සුවවීම ඉක්මන් කරවීම.

ප්‍රථමාධාර පිළිබඳව  ඇති සිංහල පොත් -

ප්‍රථමාධාර යනු බටහිර ඇලොපැතික වෛද්‍ය විද්‍යාවේ කොටසක් වන බැවින් ඒ පිළිබඳව ඇති පො පතද බොහොමයක් ලියැවී ඇත්තේ ඉංග්‍රීසියෙනි. සිංහල බසෙන් ලියැවුණු ග්‍රන්ථ ප්‍රමාණය ඉතාමත් අල්පය. ඒවායෙනුත් සුදුසුකම් හා අත්දැකීම් සහිත අයවලුන් විසින් ලියන ලද ග්‍රන්ථද, සරලව තේරුම් ගැනීමට පහසු ආකාරයෙන් ලියන ලද ග්‍රන්ථද, නිවැරදි හා විශ්වාසනීය කරුණු ඉදිරිපත් කර ඇති ග්‍රන්ථද නොමැති තරම්ය.

දැනට ලියැවී ඇති පිළිගතහැකි තත්වයේ  ප්‍රථමාධාර පොත් පහත පරිදි වේ.

"A GUIDE TO SURVIVE -ප්‍රථමාධාර " - වෛද්‍ය චාමර දිල්ශාන් අතුකෝරළ

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ජන කවිඅනුර කුමාර දිසානායකමැක්ස් වෙබර්සතර මහා අපදේශත්‍රිපිටකයස්තූපඅළු බදාදාපෙබරවාරි 13නාගරීකරණය - ශ්‍රී ලංකාත්‍රිවිධ හමුදා - ශ්‍රී ලංකාපොන්නම්බලම් අරුණාචලම්ආනන්ද විද්‍යාලය, කොළඹගණිතයකෘමියෝඋණ්ඩුකපුච්ඡ ප්‍රදාහය (ඇපෙන්ඩිසයිටීස්)මයිනාසෝවාන්පුරාවිද්‍යාවකාමාවචර ලෝකරසායනික බන්ධනදස පණතකෝළම්ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියපිළිකුත්තුව රජ මහා විහාරයපදාර්ථයමානෙල්ගාල්ල දිස්ත්‍රික් පාසල් නාමාවලියමොනරාකුරුදුරතු දත්ත පොතශ්‍රී ලාංකීය සංස්කෘතියත්‍යාග (නීතිය)ශ්‍රී ලංකාවේ දික්කසාද නීතිත්‍රිශික්‍ෂාවායුගෝලීය දූෂණයමත්ද්‍රව්‍යමහ පොළොවබර්ගර් ජනයාශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලකොහොඹගාලු කොටුවශ්‍රී ලංකා වියළි කලාපීය වියළි සදාහරිත වනාන්තරනේටෝඉස්ලාම් යනුශාන්ති නිකේතන විද්‍යාපීඨයඑල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සිවිල් ජනයාට සිදුකළ ප්‍රහාර ලයිස්තුවජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයරිච්මන්ඩ් විද්‍යාලයතොටගමුවේ ශ්‍රී රාහුල හිමිආචාර්ය එස්‌. පනීභාරතඑක්සත් ජාතීන්ගේ සංවිධානයශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවදිළිඳුබවනොබෙල් ත්‍යාගයඅමරදේවරාවණා රජචන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගමහාවංශයසිංහබාහුපැස්බරාඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යඇසළ (ගස)කමතසබරගමු මහ සමන් දේවාල‍යේ ඇසළ පෙරහැරපනාකඩුව තඹ සන්නසඋතුරු පළාත, ශ්‍රී ලංකාවපෘථිවි වායුගෝලයගෞතම බුද්ධ පරිනිර්වාණයවිකිමීඩියා පදනමශ්‍රී ලංකාවේ කඳු ලැයිස්තුවසීගිරි ගීසාර ධර්මමානව බහිස්ස්‍රාවී පද්ධතියදේශපාලන විද්‍යාවදුක්ඛනිරෝධ ආර්ය සත්‍යය🡆 More