ප්‍රජානනය පිළිබඳ හැඳින් වීමක් ප්‍රජානනය

ප්‍රජානනය (ඥානය) යන්න ලිහිල්ව තොරතුරු සැකසුම, දැනුම යොදා ගැනීම, කැමැත්තක් වෙනස් කිරීම වැනි මිනිස් හැකියාවන් සඳහා යොදා ගනී.

ප්‍රජානනය හෝ ප්‍රජානන ක්‍රියාවලීන් ස්වභාවික/ කෘත්‍රීම ලෙස විඥානක හෝ විඥානක බවින් තොරව විය හැක. එම නිසා නිර්වින්දන විද්‍යාව, ස්නායු විද්‍යාව , මනෝවිද්‍යාව , දර්ශනවාදය, පරිගණක විද්‍යාව යන ක්ෂේත්‍රවල විවිධ අයුරින් අන්තර්ගත වෙයි. දැනුම යන සංකල්පය සිත, හේතු දැක්වීමට , අවබෝධය , බුද්ධිය, ඉගෙනීම වැනි බොහෝ මිනිස් සිතේ ක්‍රියාකාරකම්වලදී ද කෘත්‍රීම හෝ නිපද වූ බුද්ධිමතුන්ගේ ද සම්බන්ධ කළ හැක.ප්‍රජානනය යනු දියුණු ජීවී වර්ගයාගේ වස්තුවක් වෙයි. එමනිසා එය මොළයේ හෝ පරිගනකයේ සංකේතාත්මක වස්තුවක් ලෙස අධ්‍යයනය කළ හැක.

මනෝ විද්‍යාවේ දී කෘත්‍රීම බුද්ධියේ දී දැනුම යන්න මානසික ක්‍රියාකාරිත්වයන් , මානසික කාර්යයන් ,බුද්ධිමය වස්තුවක තත්වය යන්න සඳහා ව්‍යවහාර කෙරේ. විශේෂයෙන්ම මෙහි දී අව‍බෝධය, අනුමාණ කිරීම, තීරණ ගැනීම, සැකසුම, ඉගෙනීම වැනි මානසික ක්‍රියාවලින් අධ්‍යයනය සඳහා වැඩි අවධානයක් යොමු කර ඇත. මෑත කාලයේ දියුණු පර්යේෂකයන් විසින් සාරාංශගත කිරීම , සාමාන්‍යගත කිරීම, විශේෂායනය කිරීම සහ නිගමනයන් කිරීම (මතයන් දැනුම, අභිප්‍රායන් වැනි සංකල්ප ද, බුද්ධිමත් පුද්ගලයින්/ පද්ධතීන්ගේ කැමැත්තන් සහ බලාපොරොත්තු ද ඇතුළත්ය)

ප්‍රජානනය යන්න වඩා පුළුල් ලෙස දැනුම ලබා ගැනීම ලෙස කිව හැක. එනම් සාමාජීය හා සංස්කෘතික පරිසරයන් තුළ මතුවන දැනුම සහ සංකල්ප තුළින් එම කණ්ඩායම තුළ සිතුවිලි සහ ක්‍රියාකාරකම් ලෙස අපට පැහැදිලි කළ හැක.


References

http://en.wikipedia.org/wiki/Cognition

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

එක්සත් රාජධානියකුරුඳුඊශ්‍රායලයයෝනි මුඛයඌව පළාතඋම්මග්ග ජාතකයනාමල් උඩුගමස්ත්‍රී ස්වයං වින්දනයදියවැඩියාවපස්වන පරාක්‍රමබාහු රජඑවරස්ට් කන්දමුවාරාජ්‍ය නොවන සංවිධානහයිඩ්‍රජන්කොළඹ ජාතික කෞතුකාගාරයවන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව (ශ්‍රී ලංකා)පැපොලවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගමානසික ‍අක්‍රමතාගෝලීයකරණයභාෂාවශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයබටතොට ලෙනඑස්. පණීභාරතවිලියම් ෂේක්ස්පියර්ස්තූපජලභීතිකාවඅශෝක අධිරාජයාඅවුකන බුදු පිළිමයශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)ක්ෂුද්‍ර ජීවීන්එක්සත් ජනපදයරාමසාන් උත්සවයහින්දු දෙවිවරුන්ගේ ලැයිස්තුවමොනරාසැළලිහිණි සන්දේශයඅධ්‍යාපනයභික්ෂූන් වහන්සේඩෝසන් කුළුණකැලණියඡායාරූපයගොංගාලේගොඩ බණ්ඩාගාල්ලදුටුගැමුණු රජශිශ්නයශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාසියදිවි නසාගැනීමකප්පරවල්ලියඋපත් පාලන කොපුශ්‍රී ලංකාවේ කුල ක්‍රමයරතු දත්ත පොතසරම්පසද්ධර්ම රත්නාවලියසේනක බිබිලේසාහිත්‍යයනාගරීකරණයශ්‍රී ලාංකීය සංස්කෘතියමනමේශ්‍රී ලංකාවේ දික්කසාද නීතිසබරගමුව පළාතකර්ම (බුදු දහම අනුව)ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ලැයිස්තුවඅන්වීක්ෂයපතොක්සුනාමිලෝවාමහාපායගෞතම බුදුන්ගේ ධාතූන්ප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)1000000000000 (number)නාලිංගිකත්ව අධ්‍යාපනයවේදක්‍රිස්තු වර්ෂ ක්‍රමයදේවාලශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුවසෞඛ්‍යයසංස්කෘතියදෙවි දේවතාවියෝ🡆 More