නාච්චාදූව වැව

නාච්චාදූව වැව ශ්‍රී ලංකාවේ අනුරාධපුර නගරයේ නාච්චාදූව නගරයට ආසන්න වන්නට පිහිටා ඇත.

මෙම වැව කලා වැවේ සිට යෝධ ඇල හරහා ගලන ජලය ගබ‍ඩා කිරීම සදහා භාවිතා කරයි. මෙම ජලාශය 1957  දැඩි ගංවතුර නිසා හානියට පත් වූ අතර වැවේ ප්‍රතිසංස්කරණ ක‍ටයුතු 1958 දී නිම කරන ලදී.

නාච්චාදූව වැව
ස්ථානයඅනුරාධපුර
Coordinates05°15′09.8″N 80°29′05.5″E / 5.252722°N 80.484861°E / 5.252722; 80.484861 80°29′05.5″E / 5.252722°N 80.484861°E / 5.252722; 80.484861
වර්ගයවැව්
Catchment area623 වර්ග කිලෝමී‍ටර් (241 sq mi)
ජල ධාරිතාවය55,700,000 cu ft (1,580,000 m3)

ඉතිහාසය

මෙම වැව මහසෙන් රජු (277 – 304)  විසින් ගොඩනගන ලද වැව් අතුරින් එකක් බවට සඳහන් වේ. නගරයට ජලය සම්පාදනය කර ගැනීමට හා නගරය ගංවතුරින් ආරක්ෂා කරගැනීමට රජු විසින් මෙම වැව ඉදිකරන්නට ඇතැයි පැවසෙයි. කෙසේ වෙතත්, මහාවංශයට අනුව මෙය දෙවන මුගලන් රජුගේ (540-560) කාලයේදී ඉදි කරවූ බව සඳහන් වේ.

මූලාශ්‍ර

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ආරුමුග නාවලර්ලෝවාමහාපායඅවුකන බුදු පිළිමයසිංහල අක්ෂර මාලාවජලයපිදුරුතලාගලසිද්ධාර්ථ කුමරුසිංහල සන්ධිග්‍රහලෝකශ්‍රී ලංකාවේ කෘෂිකර්මයස්වාභාවික උපද්‍රවබෞද්ධ දිනදසුනක්‍රි.ව.1818 පළමු නිදහස් සටනශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයකාවන්තිස්ස රජශ්‍රී ලංකා යුද්ධ හමුදාවසමාජ විද්‍යාවසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයදියතලාවකෝට්ටේ යුගයපාරමිතාදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයමාදංලාදුරුකැලණියසිංහල පිල්ලම්ක‍ඩොලානපන්සිල්අභය වැවචන්ද්‍රයාත්‍යාග (නීතිය)සමුපකාරයනේටෝආර්ථික විද්‍යාවහෙන්රි ජයසේනසීගිරි ගීසෞරග්‍රහ මණ්ඩලයආදිවාසීන්පොළොන්නරු යුගයශ්‍රී ලංකාවේ ස්වභාවික විපත්වැලිවිට සරණංකර හිමිසමනල කන්දරාවණා රජයෝනි මාර්ගයවිකිපීඩියාඊශ්‍රායෙල - පලස්තීන ගැටුමනාගදීපයකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථානෙප්චූන්ඕලු මල්රෝස්මෙරික්‍ෂුද්‍ර ජීවීන්ජන කවිඉස්ලාම්දෙමළ ජනතාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයමොනරා1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතඅන්තර්පාදක ලිංගික චර්යාවපාස්කු උත්සවයකුමාරතුංග මුනිදාසශ්‍රී ලංකාවේ ආගමික පසුබිමශ්‍රී ලාංකීය සංස්කෘතියතිස්සමහාරාම රජ මහා විහාරයපෘතුගීසි ලංකාවඇරිස්ටෝටල්ලෝක පුදුමහෝර්ටන් තැන්න ජාතික උද්‍යානය2004 සුනාමියජල චක්‍රයශ්‍රී ලංකාවේ ජාතික කොඩියමන්නාරම බයෝබැබ් ගසලිංගික සංසර්ගයසංස්කෘතියරුමේනියාවඅක්මාව🡆 More