නව සීලන්තය

නවසීලන්තය දූපත් රටක් වන අතර, පැසිෆික් මුහුදේ මෙහි මුලික බිම් දෙකක් වන උතුරු දූපත හා දකුණු දූපත පිහිටා ඇත.

මෙහි බොහෝ කුඩා දූපත් අතර ස්ටුවර්ට් දූපත, රනියුරා සහ චැතැම් දුපත් විශේෂ ස්ථානයක් ගනී. ස්වදේශී මයෝරි වරුන්ගේ භාෂාව වන්නේ අයෝට්යාරෝෂාය. නවසීලන්ත රාජධානියට තැන් දූපත්, නියු, ටොකෙලාඕ, රොස් අයත් වේ. නවසීලන්නය පිහිටියේ කි.මි. 2000 (සැතපුම් 1250) ගිණිකොණින් ඔස්ට්‍රේලියාවට, ටැස්මන් මුහුද හරහාය. එහි උතුරට වන්නට ඇති ලඟම අසල්වැසියන් වන්නේ කැලඩෝනියා, ෆීජි සහ ටොංගාය. නවසීලන්තය හුදෙකලා කාලසීමාව තුළ විශාල සත්ව ගහනයක් වන පක්ෂීන් වර්ධනයක් ඇති විය. සමහර සතුන්, පක්ෂීන් මිනිසුන්ගේ පැමිණීමත් සමඟ වඳ වී ගියේය. එහි ජනගහනයෙන් බහුතරයක් යුරෝපාසම්භවයක් සහිත පිරිසක් සහ ස්වදේශී මයොරි ජාතිකයන් සුළු පිරිසකගෙන්ද සමන් විතය. ආසියානු හා මයෝරි නොවන හොලිකේෂින්වරුන් ද විශේෂීත සුළු කොටසකි. පොදුවේ භාවිතා වන භාෂාව වන්නේ ඉංග්‍රීසිය. නවසීලන්තය දියුණු වු රටක් වන අතර, එය අන්තර්ජාතික වශයෙන් මානව සංවර්ධනය, ජීවන ම්ටටම, ජීවිතාපේක්ෂාව, සාක්ෂරතාව, අධ්‍යාපනය, සාමය, සෞභාග්‍යය, ආර්ථික නිදහස, ව්‍යාපාර යහපාලනය, දුෂණය අඩු බව, මාධ්‍ය නිදහස සහ සිවිල් වගකීම් හා දේශපාලන අයිතිය ඉතා ඉහළ මට්ටමක ඇත. එහි නගර ද ලෝකයේ රටවල් අතර ජීවත් විමට සුදුසුම නගර අතර වේ. එලිසබෙත් රැජිණ එහි පාලනය ගෙන යන අතර ඇය නවසීලන්තයෙන් පිට ජීවත් වන නිසා ඇය නියෝජනය කිරීමට ආණ්ඩුකාරවරයකු පත් කරගෙන සිටී. රැජින දේශ්පාලනිකව ස්වාධීන වන අතර, එදිනෙදා දේශපාලන කටයුතු ප්‍රජාත්‍රාන්තිකව තෝරාගත් නවසීලන්ත පාර්ලිමේන්තුව සහ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් විසින් සිදු කරනු ලැබේ.

නවසීලන්තය
නවසීලන්තය හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
The hemisphere centred on New Zealand
The hemisphere centred on New Zealand
අගනුවරවෙලින්ග්ටන්
විශාලතම නගරයAuckland2
නිල භාෂා(ව)English (98%)3
Māori (4.2%)3
NZ Sign Language (0.6%)3
ජනවාර්ගික කණ්ඩායම්
78% European/Other4
14.6% Māori4
9.2% Asian4
6.9% Pacific peoples4
ජාති නාම(ය)New Zealander,
Kiwi (colloquial)
රජයParliamentary democracy and Constitutional monarchy
• නවසීලන්ත රජ
දෙවන එලිසබෙත් රැජිණ
Independence 
• 1st Parliament
25 May 18545
• Dominion
26 September 19075
• Statute of Westminster
11 December 1931 (adopted 25 November 1947)
• Constitution Act 1986
13 December 1986
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
268,021 km2 (103,483 sq mi) (74th)
• ජලය (%)
2.1
දදේනි (ක්‍රශසා)2010 ඇස්තමේන්තුව
• ඒක පුද්ගල
$28,722
දදේනි (නාමික)2010 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$135.723 billion
• ඒක පුද්ගල
$31,067
ගිනි (1997)36.2
මධ්‍යම
මාසද (2009)Increase 0.950
දෝෂය: අනීතික HDI අගය · 20වන
ව්‍යවහාර මුදලNew Zealand dollar (NZD)
වේලා කලාපයUTC+12 (NZST7)
• ගිම්හාන (DST)
UTC+13 (NZDT)
(Sep to Apr)
දින ආකෘතිdd/mm/yyyy
රිය ධාවන මං තීරුවleft
ඇමතුම් කේතය+64
අන්තර්ජාල TLD.nz8

මූලාශ්‍ර

Tags:

අධ්‍යාපනයඉංග්‍රීසිඔස්ට්‍රේලියාවකුරුල්ලෝජනගහනයටොංගාදෙවන එලිසබෙත් රැජිණපැසිෆික් සාගරයභාෂාවමාධ්‍ය නිදහසසත්තුසාමයෆීජි

🔥 Trending searches on Wiki සිංහල:

ශාක විවිධත්වය - ශ්‍රී ලංකාදෙමළ ජනතාවඋසස් බාලිකා විදුහල, මහනුවරඑල්ලේසමාධි බුදු පිළිමයඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යපජලභීතිකාවමහත්මා ගාන්ධිඡායාරූපයශ්‍රී දළදා මාළිගාවවිවාහයගඩලාදෙණිය විහාරයරඹුටන්පොලිස් විමර්ශනකුඹුක්සොළොස්මස්ථානරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවනායයෑම්පෙනහළු පිළිකාශ්‍රී ලංකාවේ කම්කරු නීතියආදිවාසීන්ගේ කුරුල්ලාමහින්දාගමනයකාලස් පුයිජ්දෙමොන්රාජ්‍ය නොවන සංවිධානබිලාවල් රාගයදිවාලික්ෂුද්‍ර ජීවීන්වැදි සාහිත්‍යයසිංහල වර්ණ මාලාවවිෂ්ණුශ්‍රී ලංකාවේ රබර් වගාවයශෝදරාශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවවයඹ පළාත, ශ්‍රී ලංකාවසිදත් සඟරාවපසළොස්වක පොහොය දොළහශ්‍රී ලංකා ජාතික කොඩියනාගදීප පුරාණ විහාරයධර්මදූත ලූක් තුමාසබරගමු මහ සමන් දේවාල‍යේ ඇසළ පෙරහැරසිංහල හෝඩිඅඟහරු ග්‍රහලොවපරිගණකයශ්‍රී ලංකා පොලිස් සේවයපාසල්ගස්ලබුනිල් මානෙල්හෙද සේවයඅවුකන බුදු පිළිමයරබින්ද්‍රනාත් තාගෝර්ලක්දිව රාජාවලියඅධ්‍යාපනයතෙරේසා මවුතුමියපිදුරුතලාගලවැදි ජනයාහොරත්‍රිශික්‍ෂාපැපොලපින්නවල අලි අනාථාගාරයඅධිකරණයඉත්තෑවාආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකාව්‍යශේඛරයඇල්බට්‍ අයින්ස්ටයින්ඉසුරුමුණියපණ්ඩුකාභය රජආපදා‍ කළමනාකරණයශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයපාස්කු උත්සවයE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)උපායශීලී සැලසුම්කරණයශ්‍රී ලංකාව ආවේණික මසුන්රනිල් වික්‍රමසිංහශ්‍රී ලංකාවේ සර්පයෝමුල් ළමාවියේ සංවර්ධනයමයිනාචන්ද්‍රයා🡆 More