නව නළු රස

හාස්‍ය යනු සිනහවයි.

හාස්‍ය රසය

සිනා රසය ගෙන දෙන විහිළු ආදියෙන් සිතෙහි ප්‍රබෝධයක් ඇති කිරීම මෙය වේ.

වීර රසය

එලැඹි සෑම කටයුත්තකදීම නොබියව ජය ලබන අදහසින් ඉදිරිපත් වන්නා වීරයා වශයෙන් සැලකේ. එවැනි වීර අදහස් නිරූපනය කිරීමට වීර හැඟුම් ඇතිකරලීමට ඉවහල් වූ කාව්‍යය වීර රසයෙන් යුක්ත වේ.

කරුණා රසය

කරුණාව සහ දයාවයි. අන්‍යන්කෙරෙහි දයාව පැතිරවීමක් නොව, තමන්ට සිදු වූ යම් හේතූන් නිසා තමා අනුන්ගේ දයාවට භාජනය වන අයුරු කරුණු ඇතුලත් වීම.

ශෘංගාර රසය

තමා ඉතා ප්‍රිය කරන වස්තූන් කෙරෙහි සිත තුල ඇති වන ආශාව පංච කාම සම්පත්තිය පිළිබද වර්ණනාව ශෘගාරයයි . (ඇතැම් අවස්ථාවල) සාමාන්‍යයෙන් සලකන විට මෙය අසැබ් කථාවක් මෙන් වැටහේ. ප්‍රේමාන්විත කවි වල බොහෝ විට දක්නට ලැබේ

බීබත්‍ස්‍ය රසය

සිතේ පිලිකුල ඇති වන සේ අදහස් දැක්වීමයි.

ශාන්ත රසය

සිතේ ශාන්ත බවක් ඇති කරන අදහස් පහළ වීම ශාන්ත රසයයි.

භයානක රසය

බිය එලවන සුලු අදහස් දැක්වීම. සතුරාගේ භයානක ග්‍රහනයට අසු වූ වනිතාවකගේ අධික බිය වැනීම භයානක රසයයි.

අත්භූත රසය

පෙර නොවූ විරූ දැකීමෙන් හෝ ඇසීමෙන් සිතේ ඇති වන ආශ්චර්ය වේ. එවැනි අවස්ථාවක් වර්ණනා කරන කාව්‍ය මෙම නමින් හැඳින්වේ.

රෞද්‍ර රසය

සිතේ ඇති වන ක්‍රෝධයත් අනෙකාගේ ක්‍රියා කලාපය පිළිබද සිතේ ඇති වන තරහවත් කාව්‍යයේ ලා වර්ණනා කල විට එය රෞද්‍ර රසයෙන් යුක්ත වේ.

Tags:

නව නළු රස හාස්‍ය රසයනව නළු රස වීර රසයනව නළු රස කරුණා රසයනව නළු රස ශෘංගාර රසයනව නළු රස බීබත්‍ස්‍ය රසයනව නළු රස ශාන්ත රසයනව නළු රස භයානක රසයනව නළු රස අත්භූත රසයනව නළු රස රෞද්‍ර රසයනව නළු රස

🔥 Trending searches on Wiki සිංහල:

අපරාධ නීතියකාලී දෙවඟනඔහියඅනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයඩෙංගුඅෂ්ඨ විද්‍යාමත්ද්‍රව්‍යඅංගුලිමාල පිරිතමඩොල් දූවතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයව්ලැඩිමියර් ලෙනින්මහවැලි ගඟනාඑඩිෂම් බංගලාවකාංසා අක්‍රමතාවයඅට විසි බුදුවරුපංච නීවරණපොළොන්නරුව පෞරාණික නගරයසූනන් ඇඟ වැටීමේ ඵලාඵලමිශ්‍ර සිංහල හෝඩියලිංගාශ්‍රිත රෝගචලිතය පිළිබඳ නිව්ටන් නියමඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවලංකාවේ වාරි කර්මාන්තයරූපවාහිනියමහියංගනයශ්‍රී ලංකාවේ මහනුවර දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුවකන්ද උඩරට ඉතිහාසයඑක්සත් ජනපදයෆේස්බුක්ගණිකාවසෙංකඩගල රාජධානියඅහිකුණ්ඨකඑමිල් ඩුර්කයිම්නැනෝ තාක්‍ෂණයමහින්දාගමනයසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයජන කවිකඩවතභෘංගාමලක තෛලයශ්‍රී ලාංකීය සංස්කෘතියසිංහල ටීකා සීපදකළමනාකරණයකාර්මික විප්ලවයරසායනික සූත්‍රක්ෂුද්‍ර ජීවීන්එල්ලේජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවමිනිස් ආහාර ජීරණ පද්ධතියසතර සෘධිපාදනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.බදුලු ටැම් ලිපියශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයස්වයං වින්දනයඅපරාධමානව පැපිලෝමා වෛරසයබුදු දහමවෛරස් පිළිබඳ හැඳින්වීමක්පොහොරවිර පුරන් අප්පුසාරිපුත්ත රහතන්වහන්සේසත්මහල් ප්‍රාසාදයස්තූපකළුතරනයිට්‍රජන්අ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාමාර්ටින් වික්‍රමසිංහහෙන්රි ජයසේනවික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුජලයශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයයුරෝපයඅභයගිරි දාගැබශ්‍රී ලංකාවේ පුරාවස්තු🡆 More