ද වෝල් ස්ට්‍රීට් ජර්නල්

ද වෝල් ස්ට්‍රීට් ජර්නල් යනු, වෙළෙඳ ව්‍යාපාරික සහ ආර්ථික පුවත් පිළිබඳ ප්‍රමුඛ අවධානය යොමු කර ඇති, ඇමරිකානු ඉංග්‍රීසි-භාෂා ජාත්‍යන්තර දිනපතා පුවත්පතකි. නිවුස් කෝර්ප් සමාගමෙහි කොටසක් වන, ඩවු ජෝන්ස් සහ සමාගම විසින්, සතියකට දින හයක් තුල එය ප්‍රකාශයට පත් කෙරෙන්නේ, ජර්නල් හී ආසියානු සහ යුරෝපියානු සංස්කරණයන් හා සමගිනි.

ද වෝල් ස්ට්‍රීට් ජර්නල්
ද වෝල් ස්ට්‍රීට් ජර්නල්
ද වෝල් ස්ට්‍රීට් ජර්නල්
අප්‍රේල් 28, 2008 ඉදිරි පිටුව
වර්ගයදිනපතා පුවත්පත
ආකෘතියපුළුල්පත්‍ර
අයිතිකරුනිවුස් කෝර්ප් ( ඩවු ජෝන්ස් සහ සමාගම ඔස්සේ)
ප්‍රධාන කර්තෘජෙරාඩ් බේකර් (සංස්කාරක)
මතවාද සංස්කාරකපෝල් ඒ. ජීගො
ඇරඹුනේජූලි 8, 1889; වසර 134 ක් පෙර (1889-07-08)
භාෂාවඉංග්‍රීසි
මූලස්ථානය1211 ඇවනියු ඔෆ් දි ඇමරිකාස්
නිව්යෝර්ක්, NY 10036
සංසරණයදිනපතා 2,378,827
(ඩිජිටල් 900,000 ඇතුළුව)
2,406,332 සතිපතා
(මාර්තු 2013)
ISSN0099-9660
OCLC අංකය781541372
නිල වෙබ්අඩවියwsj.com

ජර්නල් යනු සංසරණය අනුව එක්සත් ජනපදයෙහි විපුලතම පුවත්පත වෙයි. . අලායන්ස් ෆෝ ඔඩිටඩ් මීඩියා ප්‍රකාර, 2013 මාර්තු වන විට, යූඑස්ඒ ටුඩේ පුවත්පතෙහි 1.7 මිලියන ප්‍රමාණය හා සැසඳු කල, 2.4 මිලියන පමණ පිටපත් ප්‍රමාණයක සංසරණයක් එය සතුවෙයි (900,000 පමණ වන ඩිජිටල් ග්‍රාහකත්වය ඇතුළුව). වෙළෙඳ ව්‍යාපාර පුවත්පත් ක්ෂේත්‍රයේ එහි ප්‍රධාන විරුද්ධකාරයා වන්නේ ලන්ඩනය-පදනමැති ෆයිනෑන්ෂියල් ටයිම්ස් පුවත්පත වන අතර, එය විසින්ද ජාත්‍යන්තර සංස්කරණ කිහිපයක් ප්‍රකාශයට පත් කරයි.

ජර්නල් විසින් ප්‍රාථමික වශයෙන් ආවරණය කෙරෙන්නේ ඇමරිකානු ආර්ථික සහ ජාත්‍යන්තර වෙළෙඳ ව්‍යාපාර මාතෘකා සහ, මූල්‍යමට ප්‍රවෘත්ති සහ වාද විෂයයන් වෙති.

ආශ්‍රිත

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ප්‍රථමක සංඛ්‍යා2004 සුනාමියසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩානිෂ්පාදන හැකියා මායිමඩොල්ෆින්කතරගමඅනන සූත්‍රයඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියවෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධියසිංහල ජනයාධර්මදූත ලූක් තුමාබුද්ධඝෝෂ හිමිඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන්ශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)සිංහල අලුත් අවුරුද්දසියදිවි නසාගැනීමඅට විසි බුදුවරුගැලලියෝ ගැලලීගාල්ල අවට පිහිටි විශේෂ ස්ථානඅපද්‍රව්‍ය කළමනාකරණයජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසපිදුරුතලාගලසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍ර10 ශ්‍රේණිය සිංහල සාහිත්‍යා වන “හානා හීය පානා අඪහැරෙන් දැනේ”පොළොන්නරුව පෞරාණික නගරයසසුන සුරැකි සංගායනාශ්‍රී ලංකා කොටියාබ්‍රිතාන්‍ය ලංකාවවැලිවිට සරණංකර හිමිකඩුපුල්මානසික ‍අක්‍රමතාපණිභාරතබුද්ධ ප්‍රතිමාසිඟාලෝවාද සූත්‍රයසිංහල අක්ෂර වින්‍යාසයඅහුවොලිබෝල්ශ්‍රි ලංකාවේ පාසල්සිංහල ප්‍රස්ථාව පිරුළුගම්පොල රාජධානියමානව විද්‍යාවමිනිස් දත්ලෝවැඩ සඟරාවඅධ්‍යාපන මනෝවේදයජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලශ්‍රී ලංකාවේ ජාතික සංකේතමුදල්බර්ගර් ජනයාඅහිකුණ්ඨකසෙංකඩගල රාජධානියස්වාභාවික උපද්‍රවපේර ශාකයඊශ්‍රායෙල - පලස්තීන ගැටුමකැහිබෙල්ලාරන්මසු උයනසිංහල ජන නාටකමනෝවිද්‍යාවබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවත්‍රිපිටකයසෞඛ්‍යයමොණරවිල කැප්පෙටිපොළලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 1947අ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවකාර්මික විප්ලවයශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයඇසළ (ගස)වලව්වවිපස්සනාවසීගිරි ගීඇල්බර්ට් එලිස්සිරස රූපවාහිනීයමයිකල් ජැක්සන්ශ්‍රී පාදස්ථානයශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුව🡆 More