දුන්හිඳ ඇල්ල

දුන්හිද යනුශ්‍රි ලංකාවේ ඇති අලංකාර දිය ඇල්ලකි.

බදුල්ල නගරයට කි.මි 5ක් පමණ දුරින් පිහිටයි. එහි උස අඩි 210 කි. එනම් මී 64කි. දිය ඇල්ල පාමුල පැතිර පවත්නා මීදුම (ජල වාෂ්ප ) මෙයට එම නම ලැබීමට හේතුවයි. (සින්හලෙන් "දුන්" යනු මීදුම හෙවත් දුම යන්නයි ) බදුලු නගරය හරහා ගලා බසින බදුලු ඔය මේ මනරම් දිය ඇල්ල නිර්මාණය කරයි.

දුන්හිඳ දිය ඇල්ල
දුන්හිඳ ඇල්ල
පිහිටීමබදුල්ල, ශ්‍රී ලංකාව
වර්ගයREDA
සමස්ථ උසඅඩි 210, මී. 64
සාමාන්‍ය
ගලන වේගය
9:56 PM

දිය ඇල්ලට ලගා වීම සදහා කි.මි. 1ක පමණ දුරක් යාමට සිදුවේ. එම මාර්ගයේ මද දුරක් ගමන් කරන විට තවත් කුඩා දිය ඇල්ලක් හමුවන අතර එය "කුඩා දුන්හිඳ" ලෙස හැඳින්වේ. මාර්ගය අවසානයේ දිය ඇල්ල නැරඹීම සදහා නරඹන්නන් හට ආරක්ෂිත වේදිකාවක් ඉදිකර ඇත.

මේවාද බලන්න


81°04′E / 7.017°N 81.067°E / 7.017; 81.067

Tags:

බදුල්ල

🔥 Trending searches on Wiki සිංහල:

සත්ත්‍ව විවිධත්වයචෛත්‍යජාතික ජන බලවේගයVesakශ්‍රී ලංකාවේ දාගැබ්ගේ කුරුල්ලාපළමුවන විමලධර්මසූරිය රජමිනිසාඩන්කන් වයිට්ශ්‍රී ලංකා නාවික හමුදාවසියදිවි නසාගැනීමසීගිරි බලකොටුවඅපද්‍රව්‍ය කළමනාකරණයසූත්‍ර පිටකයඊශ්‍රායලයසරම්පපේශි පටකයඅටසිල්සුසන්තිකා ජයසිංහශ්‍රී ලංකාවේ ස්වභාවික විපත්සන්දේශ කාව්‍යඇසළ (ගස)ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවමහා මංගල සුත්‍රයමොනරාශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියසසම්භාවී ප්‍රවේශ මතකයවිකිප්‍රභාසංශ්ලේෂණයමහාසේන රජකුප්පමේනියඅන්තර්ජාලයයාල ජාතික වනෝද්‍යානයශ්‍රී ලංකාවේ ආගමික පසුබිමඉතිහාසයදුරකථනයපුවත්පත්චෙස්පොල්පලාතිස්සමහාරාමයකාව්‍යශේඛරයකැලණියඌව වෙල්ලස්ස කැරැල්ලආකල්පපරිගණක ජාලශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී ලංකාවේ ආදිවාසීන්අභයගිරි දාගැබලිංගිකත්ව අධ්‍යාපනයශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියශ්‍රී ලංකාවේ බණ්ඩාරවෙල කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවමොරගහකන්ද වේල්ලඑක්සත් ජාතීන්ගේ සංවිධානයආනන්ද කුමාරස්වාමිකුඹුක්විර පුරන් අප්පුශ්‍රී ලංකා කොටියාමෛත්‍රීපාල සිරිසේනදියවැඩියාවරාජ්‍ය නොවන සංවිධානදරු නැලවිලි ගීසිංහල නිපාත පදතල් ශාකයවැදි සාහිත්‍යයසංගීතයවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගබුද්ධි ගලනයපාරමිතාතෛපොංගල්නාලන්දා විද්‍යාලය, කොළඹනේටෝශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයසිංහල භාෂාවවට්ස්ඇප්දිලීරඇරිස්ටෝටල්ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයමහත්මා ගාන්ධි🡆 More