දකුණු පළාත, ශ්‍රී ලංකාව

ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වලින් සමන්විත වූ දකුණු පළාත ශ්‍රී ලංකාවේ මනරම් ප්‍රදේශයකි.

ශ්‍රී ලංකාවේ අග නගරය වූ කොළඹ නගරය අයත් වන බස්නාහිර පළාත, හා සැසඳීමේදී මෙම ප්‍රදේශය අාර්ථික තත්වය ඉතාමත්ම සුළු පසුගාමීත්වයක් පමණක් පෙන්නුම් කරයි.ප්‍රධාන වශයෙන් සංචාරක කර්මාන්තය කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය ඇතුළු විවිධ කර්මාන්ත දකුණු පළාත තුල දැකිය හැක.එමෙන්ම අධ්‍යාපනය හා සාක්ෂරතාවය අතින් ලංකාවේ ප්‍රමුඛ තැනක් ගන්නා දිස්ත්‍රික්ක ලෙස දකුණු පළාතේ ගාල්ල සහ මාතර පෙන්වා දිය හැකිය..වාර්ෂික වර්ෂාපතනය ඉහල අගයක් ගන්නා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක තෙත් කලාපයට අයත් වේ.ගාල්ල සහ මාතර සෞම්‍ය දේශගුණයකින් හා ජෛව විවිධත්වයකින් සමන්විත වන අතර හම්බන්තොට දිස්ත්‍රික්කය පමණක් වියළි කලාපයට අයත්වේ.එමෙන්ම දකුණු පළාතේ උසස් අධ්‍යාපනය ලබන්නාවූ බහුතරයක් දෙනා කොළඹ නගරයට සම්ප්‍රාප්ත විම ඇත අතීතයේ සිටම සිදුවන්නා දෙයකි.කොළඹ දිස්ත්‍රික්කයට වඩා ආර්ථිකය අතින් යම් පසුගාමිත්වයක් පෙන්නුම් කිරිමට ප්‍රභලම හේතුවක් ලෙස කොළඹ අගනගරයේ උගතුන් හා ව්‍යවසායකයින් බහුතරයක්ම දකුණු පලාතෙන් කොළඹට සම්ප්‍රාප්තවූ අයවලුන් වීම පෙන්වා දිය හැක.

දකුණු පළාත
Southern Province
தென் மாகாணம்
පළාත
Flag of දකුණු පළාත
ශ්‍රී ලංකාව තුල පිහිටීම
ශ්‍රී ලංකාව තුල පිහිටීම
ඛණ්ඩාංක: 6°10′N 80°45′E / 6.167°N 80.750°E / 6.167; 80.750 80°45′E / 6.167°N 80.750°E / 6.167; 80.750
රටශ්‍රී ලංකාව
තැණිනි1833
ඇතුළත් කෙරිණි14 නොවැම්බර් 1987
අගනගරයගාල්ල
විශාලතම නගරයගාල්ල
රජය
 • ආණ්ඩුකාරවරයාමාර්ෂල් පෙරේරා
 • ප්‍රධාන අමාත්‍යවරයාෂාන් විජයලාල් ද සිල්වා
සරිය
 • මුළු5,444 කිමී2 (2,102 සතරැස් සැත)
භුමිප්‍රමාණ අනුස්ථිතිය7වන (මුළු සරියෙන් 8.46%)
ජනගහණය(2011 ජන සංගණනය)
 • මුළු2,464,732
 • අනුස්ථිතිය3වන (මුළු ජනගහණයෙන් 12.18%)
දළ ප්‍රාදේශීය නිෂ්පාදිතය (2010)
 • මුළු ගණනරු බිලියන 492
 • අනුස්ථිතිය3වන (මුළු ගණනින් 10.2%)
වේලා කලාපශ්‍රී ලංකාව (UTC+05:30)
ISO 3166 කේතයLK-3
වාහන ලියාපදිංචියSP
නිල භාෂාසිංහල, දෙමළ
වෙබ් අඩවියsp.gov.lk
දකුණු පළාත, ශ්‍රී ලංකාව
දකුණු පළාත් දිස්ත්‍රික්ක

දකුණු පළාත දිස්ත්‍රික්ක තුනකින් සමන්විත වේ:

  • මාතර දිස්ත්‍රික්කය - ව.කි.මී.1,673
  • ගාල්ල දිස්ත්‍රික්කය - ව.කි.මී.2,593
  • හම්බන්තොට දිස්ත්‍රික්කය - ව.කි.මී.1,246

වැදගත් ස්ථාන

දකුණු පළාත, ශ්‍රී ලංකාව 
පෞරාණික ගාලු කොටුව

යාල සහ උඩවළව ජාතික වනෝද්‍යාන, කතරගම පූජා නගරය, තිස්සමහාරාමය, කිරින්ද සහ ගාල්ල වැනි පෞරාණික නගර මෙම ප්‍රදේශයට අයත් වැදගත් ස්ථාන ලෙස දැක්විය හැක. පොදු ජනතාව පිළිබඳව කවි ලියූ දික්වැල්ලේ විසූ අන්දරේ සහ මාතර දිස්ත්‍රික්කයට අයත් දෙනිපිටියේ විසූ ගජමන් නෝනා පෘථුගීසි පාලන සමයේ සිටි සුප්‍රසිද්ධ කවීන් දෙදෙනෙකි.

2004 වර්ෂයේදී ඇතිවූ සුනාමි උවදුරින් මෙම ප්‍රදේශය දැඩි ලෙස හානියට පත් විය.

මූලාශ්‍ර

Tags:

කොළඹගාල්ලබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවමාතරශ්‍රී ලංකාවහම්බන්තොට

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයමුල් ළමාවියේ සංවර්ධනයකෝට්ටේ යුගයලිංගික සංසර්ගයලියෝ ටෝල්ස්ටෝයිමයිනාසුද්ධෝදන රජදියවැඩියාවෙහි රෝග ලක්ෂණපර්යේෂණකතරගමස්තූපපරිණාමයශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරමීයාවිවාහ නීතිය - ශ්‍රී ලංකායාපහුව බලකොටුවඅපරාධපුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයඩෝසන් කුළුණකම්කරු නීතියධර්මදූත ලූක් තුමානිල් මානෙල්ශ්‍රී ලංකාවේ දියඇලිඋඩුනුවර ලංකාතිලක විහාරයසමලිංගිකතාවනෙළුම්සබරගමුව පළාතකාලී දෙවඟනඅයිසැක් නිව්ටන්ඡනසංඛ්‍යා වර්ධනයදස මහා යෝධයෝශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවජර්මනියඑක්සත් රාජධානියඉතාලියසංකේතය (රසායනික මූලද්‍රව්‍යය)ඇල්ගීඑක්සත් ජාතීන්ගේ සංවිධානයයාපනයදෙමළ භාෂාවබයිබලයරබින්ද්‍රනාත් තාගෝර්වේදරාජ්‍ය නොවන සංවිධානකැලණිය රජ මහා විහාරයනුවරඑළියසූනන් ඇඟ වැටීමේ ඵලාඵලකොළඹ පාසල් නාමාවලියබටතොට ලෙනනත්තලනයිජීරියාවේ ඉතිහාසයඑස්‌. මහින්ද හිමිඕස්ට්‍රේලියාවඑස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකනාසොළොස්මස්ථානඉංග්‍රීසි භාෂාවඅනුර කුමාර දිසානායකශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයඋප‍දේශන මනෝ විද්‍යාවශ්‍රී ලංකාවේ නර්තනයන්මාර්ටින් වික්‍රමසිංහසෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයදෙමළ අක්ෂර මාලාවමඩ ඉඩම් මැණීමේ සිංහල ඒකකවයඹ පළාත, ශ්‍රී ලංකාවසෙනසුරු ග්‍රහලොවසුදු කොඩි නඩුවසමාධි බුදු පිළිමයපුරාණ ඊජිප්තුවඩුබායිඩෙංගුයු‍රේනස්Vesakමොණරවිල කැප්පෙටිපොළමුදල්බල්ලෝ🡆 More