තොරතුරු තාක්‍ෂණය

ඇමරිකානු තොරතුරු තාක්ෂණ ආයතනයේ (ITAA) අර්ථ දැක්වීමට අනුව තොරතුරු තාක්ෂණය (17) යනු “පරිගණක මත පදනම් වූ තොරතුරු පද්ධති, විශේෂයෙන්, මෘදුකාංග හා පරිගණක දෘඩාංග පිළිබද අධ්‍යයනය, සැලසුම් කිරීම, දියුණු කිරීම , ගොඩ නැංවීමට , උදව් කිරීම හා කළමනාකරණයයි.

තොරතුරු තාක්ෂණය තොරතුරු පරිවර්තනය කරන , ගබඩා කරන , ආරක්ෂා කරන , සකසන , සම්ප්‍රේෂණය කරන සහ ‍තොරතුරු ආරක්ෂිතව නැවත ලබා දෙන විද්‍යුත් පරිගණක හා පරිගණක මෘදුකාංග සමග සම්බන්ධ වේ.

තොරතුරු තාක්‍ෂණය
2005 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

වර්තමානයේ දී තොරතුරු තාක්ෂණය යන වදන පරිගණක විද්‍යාවේ හා තාක්ෂණ‍යේ අංශ බොහොමයක් අයත් වන පරිදි ප්‍රසාරණය වී ඇත. තවද අන් කවර කලකටත් වඩා ප්‍රචලිත තත්වයට පත්ව ඇත. තොරතුරු තාක්ෂණය යන්න ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කරයි. තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් මෘදුකාංග ස්ථාපනය කිරීමේ සිට සංකීර්ණ පරිගණක ජාල හා තොරතුරු දත්ත සමුදායන් සැලසුම් කිරීම දක්වා වූ විශාල කාර්ය පරාසයක් ආවරණය කරයි. තොරතුරු තාක්ෂණය වෘත්තිකයන් ඉටු කරන කාර්යයන් අතරට දත්ත කළමනාකරණය , ජාලකරණය , ඉංජිනේරුමය පරිගණක දෘඩාංග, දත්ත සමූදායන් හා මෘදුකාංග නිර්මාණය කිරීම මෙන්ම සම්පූර්ණ පද්ධති කළමනාකරණය හා පරිපාලනය ඇතුළත් වේ. පරිගණක හා සන්නිවේදන තාක්ෂණය එකට එකතු වූ විට නිර්මාණය වන්නේ තොරතුරු තාක්ෂණය නැත්නම් “ඉන්ෆොටෙක්”ය. තොරතුරු තාක්ෂණය (IT), තොරතුරු නිෂ්පාදනයට , ක්‍රියාවෙහි යෙදවීමට, ගබඩා කිරීමට , සන්නිවේදනය කිරීමට හෝ ව්‍යාප්ත කිරීමට රුකුල් දෙන ඕනෑම තාක්ෂණයක් හැදින්වීමට යෙදෙන සමාන්‍ය වදනකි. තොරතුරු තාක්ෂණය ගැන කතා කිරීමේ දී සිතෙන්නේ එය පරිගණක හා තොරතුරුවල භාවිතය සමග බැඳී තිබෙන බවයි.

ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාවේ තොරතුරැ තාක්ෂණය පවතින්නේ සමහර රටවල් හා සැසදීමේ දී අඩු මට්ටමකිනි. ඇමරිකා එක්සත් ජනපදය වැනි අධි ආදායම් රටවල කෘතිම බුද්ධිය වැනි තාක්ෂණය අතින් දියුණු පද්ධති පවා භාවිතාවේ. වර්තමානයේ දී ශ්‍රී ලංකාව තුළ තොරතුරු තාක්ෂණයේ කැපී පෙනෙන දියුණවක් දක්නට නැත...

බාහිර සබැදී

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ස්වභාවික වෘක්‍ෂලතාශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවබුලත්ක්‍ෂය රෝගයවයඹ පළාත, ශ්‍රී ලංකාවඅනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයතාරකා විද්‍යාවශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවමාධ්‍ය නිදහසහොරකුණකටුවාග්‍රාම නිලධාරීසුළඟශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවදූරියන්පොළොන්නරුව පෞරාණික නගරයශ්‍රී ලංකාවේ සර්පයෝස්ත්‍රී ස්වයං වින්දනයඩුබායිමඩුවන්වෙල වලව්වඅයිසැක් නිව්ටන්ප්‍රවෘත්ති - රූපවාහිනී ප්‍රවෘත්ති විකාශනයකෘෂි කර්මාන්තයලංකා බැංකුවශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ කුල ක්‍රමයඑස් පහ (5S) ක්‍රමයලෝක පුදුමවළගම්බා රජක‍ඩොලානබුදු දහමඋණසිංහල පදඅපද්‍රව්‍ය කළමනාකරණයමිහින්තලයශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝකුමාරතුංග මුනිදාසසිරිමාවෝ බණ්ඩාරනායකශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවකළුතරශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදයසිංහල ජනකවිප්‍රථමාධාරශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියභික්ෂූන් වහන්සේපුරාතන ග්‍රීසියශාකශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලියශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවග්‍රහලෝකවෙසක් උත්සවයඅංගුලිමාල පිරිතවකුගඩු රෝගමහරගමගණිතයවිවාහයතිරසාර සංවර්ධනයකලාව යනුප්‍රශස්තිශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවශ්‍රි ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවමින්නේරිය වැවශ්‍රී ලංකාවේ රබර් වගාවවහරක අභයරතනාලංකාර හිමිසිංගප්පූරු ඩොලරයනන්දා මාලනීශ්‍රී ලංකාවේ අපරාධදකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානයදීපවංශයශ්‍රී ලංකා ජාතික කොඩියශ්‍රී ලංකා පොලිස් සේවයසමලිංගිකතාවසිංහබාහු රජරුවන්වැලිසෑයහෙළ ගණන් ක්‍රමයග්‍රීක දර්ශනවාදීන්🡆 More