තේසවලමෙයි නීතිය

තෙසවලමේ නීතිය (ඉංග්‍රීසි:  Thesavalamai, தேசவழமைச் சட்டம்) යනු ශ්‍රී ලාංකාවේ උතුරු පලාතේ දෙමල වැසියන්ගේ චාරිත්‍ර මත ආරම්භ වූ නීතියකි.

වදන

තේසවලමෙයි යන්නෙහි අරුත රටේ සිරිත් යන්නයි.

නීතියේ ආරම්භය

යාපනය අර්ධ-ද්වීපයේ ජීවත්වූ මලබාර් ජාතිකයන්ගේ සිරිත්විරිත් සහ ඉන්දියාවේ මලබාර් නීති පදනම් කරගමින් ලන්දේසීන් විසින් දුම්කොළ වැවීම සඳහා ලංකාවේ පදිංචිකල මලබාර් ජාතිකයින් වෙනුවෙන් නිර්මානයකල නීති පද්ධතියකි. මෙය නීති පද්ධතියක් ලෙස හදුන්වා දෙන ලද්දේ 1707දී ලන්දේසීන් විසිනි.

නීතියේ වර්ධනය

යාපනයේ උසාවිවල සේවය කල වෙල්ලාල කුලයේ විනිසුරුවරුන් විසින් ක්‍රමයෙන් මෙම නීතිය දෙමළ ජාතිකයන් වෙනුවෙන් අදාල කරගන්නා ලදී.

නීතියේ වර්තමාන තත්‍වය

ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ජීවත් වන සියලුම පුරවසියන්ට මෙම නීතිය වලංගුවේ.[තහවුරු කර නොමැත]. උතුරු පලාතේ වන, පාරම්පරික ඉඩම් අඩු හෝ නොමැති දෙමළ ජාතිකයන්ට මෙම නීතියෙන් අසාධාරණයක් සිදුවන බවත්, කාන්තවනට අඩු අයිතිවාසාකම් හිමි බවටත් හඩ නැගේ.

නීති ක්‍රමයෙන් ආවරණය වන ක්‍ෂේත්‍ර

  1. පුද්ගල නීති
  2. දේපල නීති
  3. විවාහ නීති

Tags:

තේසවලමෙයි නීතිය වදනතේසවලමෙයි නීතිය නීතියේ ආරම්භයතේසවලමෙයි නීතිය නීතියේ වර්ධනයතේසවලමෙයි නීතිය නීතියේ වර්තමාන තත්‍වයතේසවලමෙයි නීතිය නීති ක්‍රමයෙන් ආවරණය වන ක්‍ෂේත්‍රතේසවලමෙයි නීතිය

🔥 Trending searches on Wiki සිංහල:

කෝට්ටේ යුගයතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයසංගීතයපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරසීගිරියේ ඉතිහාසයසෞඛ්‍යයවිෂ්ණුවයඹ පළාත, ශ්‍රී ලංකාවනාගරීකරණය - ශ්‍රී ලංකාගේ කුරුල්ලාශ්‍රී ලංකා ගිරාමලිත්තාශ්‍රී ලංකා‍වේ බුදු පිළිමමුහම්මද් නබිකෘෂි කර්මාන්තයචාල්ස් ඩාවින්කාලස් පුයිජ්දෙමොන්සුරතාන්තයඑස් පහ (5S) ක්‍රමයගෞතම බුද්ධ පරිනිර්වාණයචන්ද්‍රයාආනන්ද විද්‍යාලය, කොළඹවායුගෝලීය දූෂණයජයන්ති කුරු උතුම්පාලරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවක්‍රිස්තු වර්ෂ ක්‍රමයහෝර්ටන් තැන්න ජාතික උද්‍යානයවළි කුකුළාසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රචාමර වීරසිංහආගම්ශ්‍රී ලංකා යුද්ධ හමුදාවඅධිකරණයඅනුරාධපුර යුගයබලශක්ති සංරක්‍ෂණයසිද්ධි අධ්‍යයනයවිහාරමහා දේවියසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාසිංහල සදැස් පද්‍ය සාහිත්‍යටී.බී. ජයාගූගල්කුමාර් සංගක්කාරපවුලනවකතාවඅහිකුණ්ඨකඩී.එස්. සේනානායකශ්‍රී ලංකාවේ ඌව පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවඕස්ට්‍රේලියාවහික්කඩුවශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයසමනලයාජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවහෘදයනව නළු රසවිකිමීඩියා පදනමසමාධි බුදු පිළිමයමාක්ස්වාදයශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යක්‍රිකට්සසුන සුරැකි සංගායනාපේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයඋසස් බාලිකා විදුහල, මහනුවරපෙබරවාරි 13ස්වස්ථතාවආදිවාසීන්ත්‍යාග (නීතිය)බුද්ධාගමඅකුණුපිළිකුත්තුව රජ මහා විහාරයසමාජ විද්‍යාවකෘෂිකර්මයගඩලාදෙණිය විහාරයතෛපොංගල්කතරගම ඇසළ පෙරහැරපලතුරු වර්ග ලැයිස්තුවභගමණියමද්දුම බණ්ඩාරකුෂ්ඨරාජගල🡆 More