තත්පරය

තත්පරය (SI සංකේතය: s) යනු අන්තර්ජාතික ඒකක පද්ධතිය (SI) අනුව කාලයෙහි පාදක ඒකකය සහ අනෙකුත් මිනුම් පද්ධති වල කාලය සඳහා ඒකකයක්ද වන අතර (කෙටි කර දැක්වීම s හෝ sec;) පැයක් හැටෙන් බෙදීම දෙවරක් සිදු කළ විටද, විනාඩියක් හැටෙන් බෙදීම එක්වරක් සිදු කළ විටද ලැබෙන්න වෙයි.

1000 (අල්-බිරුනි විසින් තත්පරය භාවිතා කළ කාලයේදී) සහ 1960 අතරතුර, තත්පරය අර්ථදැක්වුනේ මධ්‍යන්‍යය සූර්ය දවසකින් 1/86,400 ලෙසින් විය (මෙම අර්ථදැක්වීම, සමහරක් තාරකාවිද්‍යාත්මක සහ නීතිමය සන්දර්භයන්හී තවමත් භාවිතා වෙයි). 1960 සහ 1967 අතරතුර, එය අර්ථදැක්වුනේ, 1900 දී සූර්යයා වටා පෘථිවියෙහි කක්ෂ කාලාවර්තය අනුසාරයෙන් වන අතර, වර්තමානයේ එය වඩාත් නිරවද්‍ය ලෙසින් අර්ථදැක්වෙන්නේ පරමාණුක කරුණු ඇසුරෙනි. යාන්ත්‍රික, විදුලි හෝ පරමාණුක ඔරලෝසු භාවිතයෙන් තත්පර මැන ගත හැක.

තත්පරය
තත්පරයකට එක් වතාවක් බබළන ආලෝකයක්

මධ්‍යන්‍යය සූර්ය දවස සෙමින් නමුත් මිනිය හැකි ප්‍රමාණ වලින් දිගු වන බවත්, ඒ අතරම නිවර්තන වසරක දිග පිළිබඳ කිසිසේත් අනාවැකි කිව නොහැකි බවද 19වන සහ 20වන සියවස්හී තාරතාවිද්‍යාත්මක නිරික්ෂණ තුලින් එළිදරවු වී ඇත; එබැවින්, අර්ථ දැක්වීම සඳහා සුදුසු පදනමක් ලෙසින් සූර්ය–පෘථිවි චලනය තව දුරටත් නොසැලකෙයි.


මූලාශ්‍ර

ආශ්‍රිත ලිපි

Tags:

SI ඒකකඅන්තර්ජාතික ඒකක පද්ධතියකාලයපැය

🔥 Trending searches on Wiki සිංහල:

දස මහා යෝධයෝසූර්ය ග්‍රහණසෞරග්‍රහ මණ්ඩලයක්‍රිස්තියානි ආගමචීනයපූජාවලියශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවරුධිර සංසරණ පද්ධතිය (මානව)ශ්‍රී ලංකාවේ විදේශ සබඳතාෆේස්බුක්දඹදෙණිය යුගයඉන්දියාවමානව බහිස්ස්‍රාවී පද්ධතියසංවර්ධනය වෙමින් පවතින රටවල්ශිශ්නයස්තූපගල් විහාරයමාධ්‍ය නිදහසඋඩුනුවර ලංකාතිලක විහාරයසීතාවක පළමුවන රාජසිංහ රජුජාතික වෘත්තීය සුදුසුකම් ආකෘතිය, ශ්‍රී ලංකාඅපරාධසුනේත්‍රා බණ්ඩාරනායකමුල්කිරිගල රජ මහා විහාරයශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අඑක්සත් ජාතික පක්‍ෂයඉසුරුමුණි කැටයම්ගණිතයස්වයං වින්දනයකොහාඇඳුම්සතර සෘධිපාදශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවසිංහල පදහුරුළු වැවකෙසෙල්කර්ම (බුදු දහම අනුව)ක්‍රි.ව.1818 පළමු නිදහස් සටනසෝඩියම්සැළලිහිණි සන්දේශයසුරාබදු ආඥා පනතඅනුර කුමාර දිසානායකළමා සහ යොවුන්වියේ මනෝ වෛද්‍ය විද්‍යාවශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයතවාන් පාලනයහෙන්රි ස්ටීල් ඕල්කට්විවාහයපොළොන්නරුව පෞරාණික නගරයඇල්බර්ට් එලිස්ඩයලොග් ආසියාටාදළදා වහන්සේකාලස් පුයිජ්දෙමොන්මඩුවන්වෙල වලව්වපස්වන පරාක්‍රමබාහු රජශ්‍රී පාදස්ථානයහත්කෝරළේහෙළයන්ගේ සම්ප්‍රදායික කැඳ වර්ගශ්‍රී ලංකා ගුවන් හමුදාවදේවානම්පිය තිස්ස රජඅනුරාධපුර යුගයඅංගුලිමාල පිරිතශ්‍රී ලංකාවේ ඉපැරණි කලා නිර්මාණමානව සංවර්ධන දර්ශකයතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය1000000000000 (number)සිංහල නිපාත පදහෘදයාබාධයමිනිස් දත්ක්ෂුද්‍ර ජීවීන් සහ රෝගසුරතාන්තයසඳකඩපහණමහ පොළොවශ්‍රී ලංකාවේ ජාතික කොඩියපයිතගරස් ප්‍රමේයයරබින්ද්‍රනාත් තාගෝර්චන්ද්‍ර මාස ක්‍රමය🡆 More