ටෝගෝ

ටෝ‍ගෝ ජනරජය යනුවෙන් නිල වශයෙන් හදුන්වන ටෝගෝ රාජ්‍යය, බටහිර අප්‍රිකාවේ පිහිටි රටකි.

බටහිරින් ඝානාවද, නැගෙනහිරින් බෙහින් ද, උතුරින් බුර්කිනා ෆ්සෝද මෙ‍රටෙහි දේශ සීමාවන් වේ. එයට දකුණු දෙසින්, ලෝමේ (Lome) නම් වූ අගනගරය පිහිටා ඇති අතර මෙම නගරය ගිණියා බොක්ක දක්වා විහිදෙයි. ටෝගෝ රාජ්‍යය,දළ වශයෙන් වර්‍ග කිලෝමීටර් 57000 (වර්‍ග සැතපුම් 22,000) ප්‍රමාණයක් භූගෝලීය වශයෙන් ආවරණය කෙරේ. මෙහි ජනගහනය දළ වශයෙන් මිලියන 6.7 කි.

tiny globe
             ජාතික කොඩිය
ආදර්ශ පාඨය "ක්‍රියාව, නිදහස, වාසභූමිය"
ජාතික ගීය Salut à toi, pays de nos aïeux (ප්‍රංශ)
             සිතියම
අගනුවර සහ විශාලම නගරය ලොමි
රාජ්‍ය භාෂාව ප්‍රංශ භාෂාව
රාජ්‍ය ජනරජය
ජනාධිපති ෆ්වුරි ග්නාස්සින්ග්බෙ
අගමැති ජිල්බර්ට් හොන්ග්බො
නිදහස ප්‍රංශයේ සිට අප්‍රේල් 27, 1960
       වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 56,785
වර්ග සැතපුම් 21,925
ජලය (%) 4.2
            ජනගහනය
2009 තක්සේරුව 6,619,000
ඝනත්වය වර්ග කිලෝමීටර 116.6
වර්ග සැතපුම් 301.9
දළ ජාතික නිෂ්පාදිතය 2009 තක්සේරුව
එකතුව ඩොලර් 5.612 (බිලියන)
සාමාන්‍ය ඩොලර් 826
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2009 තක්සේරුව
එකතුව ඩොලර් 2.865 (බිලියන)
සාමාන්‍ය ඩොලර් 422
මානව සංවර්ධන දර්ශකය HDI (2007) 0.499 1(අඩු)
මුදල් ෆෑන්ක් (XOF)
අන්තර්ජාල "' .tg
දුරකථන සංකේත +228

ටෝගෝ රාජ්‍යය, ප්‍රධාන වශයෙන්ම කෘෂිකර්මාන්තය මත යැපෙන ඝර්ම කලාපීය රටක් වන අතර වගාවනට සුදුසු යහපත් දේශගුණයක් මෙහි තිබේ .ටෝගෝහි රාජ්‍ය භාෂාව වන්නේ ප්‍රංශ භාෂාවයි. කෙසේ වෙතත්, ටෝගෝ හි භාවිතා කෙරෙන වෙනත් භාෂාවන් ද රැසක් වෙයි.එහෙත් දළ වශයෙන් ජනගහනයෙන් හරි අඩක් පමණ ජාත්‍යන්තර වශයෙන් නිර්ණය කෙරුණු දෛනික පහල ආදායම් මට්ටම වන අමෙරිකන් ඩොලර් 1.25 ට වඩා අඩු ආදායම් ලබමින් ජිවත් වන්නෝය.ටෝගෝ, ප්‍රංශය වෙතින් නිදහස ලබා ගත්තේ වර්ෂ 1960 දී ය. වර්ෂ 1967 දී 'ඥසිංබෙ අයඩෙමා' (Ganassingbe Eyadema) ගේ නායකත්වයෙන් සාර්ථක හමුදා කුමන්ත්‍රණයක් දියත් වූ අතර අනතුරුව ඔහු ටෝගෝ හි ජනාධිපතිවරයා බවට පත්විය. ඔහුගේ මරණය සිදුවු 2005 වන විටදි අයඩෙමා (Eyadema), නූතන අප්‍රිකා ඉතිහාසයෙහි දීර්ඝතම කාලයක් රාජ්‍ය නායකත්වයක් දැරූ පුද්ගලයා බවට පත්ව සිටියේ ය. ඔහු ජනාධිපති ධූරය හෙබවූ කාලය අඛණ්ඩව වසර 38 ක් විය. අනතුරුව වර්ෂ 2005 දී ඔහුගේ පුත් 'ෆාරේ ඥාසිංබේ' (Faure Gnassinbe) නව ජනාධිපතිවරයා ලෙස මැතිවරණයෙන් තෝරා පත් කර ගන්නා ලදි.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයබැක්ටීරියාකර්ම (බුදු දහම අනුව)වළගම්බා රජපාරමිතාඅවුරුදු කුමරිය තේරීමඇසළ (ගස)ශ්‍රී ලංකාවේ කෘෂිකර්මයසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුඉස්ලාම්අයිස් හොකීත්‍යාග (නීතිය)ඇඳුම්පයිතගරස් ප්‍රමේයයඅෂ්ඨ විද්‍යාකන්තලේ වැවපංච කල්‍යාණශිව දෙවියන්බුද්ධ ප‍්‍රතිමා ශෛලීන්රොඩීවන්නම්රාජ්‍ය නොවන සංවිධානපස්වන බුවනෙකබාහු රජපැපොලපාහියන් ලෙනසංවිධාන ගැටුම්ජනතා විමුක්ති පෙරමුණමිරිසවැටියතෝමස් අල්වා එඩිසන්ශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවප්‍රජානන මනෝ විද්‍යාවපන්සියපනස් ජාතක පොතකෘෂි කර්මාන්තයව්ලැඩිමියර් ලෙනින්කොළඹ බස් මාර්ගආටානාටිය සූත්‍රයලිංගික සංසර්ගයඑස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකප්‍රථමාධාරවර්ණ සබැඳි සිද්ධාන්තලේනාසූත්‍ර පිටකයමනෝවිද්‍යාවඅක්මාවක්‍ෂය රෝගයභගමණියදකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානයකතරගමඅඟහරු ග්‍රහලොවමිනිස් මොළයනව යොවුන්වියනෙළුම්චෛත්‍යනිල් අවරියවෘත්තියඅවදානම් කළමනාකරණයමහාද්වීපඅපරාධ නීතියජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලඩුබායිගොක් කලාවජොහන්නස් කෙප්ලර්මාරි කියුරිමන්නාරම බයෝබැබ් ගසතල් ශාකයමල්තොරතුරු තාක්‍ෂණයවෛරස් පිළිබඳ හැඳින්වීමක්ජේතවනාරාමය, අනුරාධපුරස්තූපනේපාලයකාලී දෙවඟනකුට්ටම් පොකුණඅනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යය🡆 More