ටොංගා

ටොංගා රාජ්‍යයේ නිල නාමය වනුයේ ටොංගා රාජධානිය යන්නය.

මෙය දකුණු පැසිපික් සාගරයේ පිහිටි දූපත් සමූහයකි. සම්පූර්ණ දූපත් සංඛ්‍යාව 169 ක් වන අතර ඉන් 36 මිනිස් වාසයෙන් යුක්ත ‍වේ. උතුරු - දකුණු තීරයේ කිලෝමීටර් 800 ක් (සැතපුම් 500) පුරා මෙම රාජධානිය පැතිර තිබේ. මෙම කොදෙව්ව ස්ථාපනය කරන්නා වූ දූපත් පිහිටා ඇත්තේ නවසීලන්තයේ සිට හවායි දක්වා වූ මගෙහි තුනෙන් දෙකක පමණ දුරකින් දකුණු සැමෝවා හිය. ටොංගා රාජ්‍යය 'මිත්‍ර දූපත්' යනුවෙන් ද හඳුන්වනු ලැබේ. එසේ හැඳින්වීමට හේතුකාරක වුයේ, 1773 වසරේ. ස්වකීය ප්‍රථම ආගමනයේ දී ජේමිස් කුක් කැප්ටන් වරයා ඉතා සුහදශීලී ආකාරයෙන් පිලිගනු ලැබීමය. ඔහුගේ සම්ප්‍රාප්තිය සිදු වුයේ 'ඉනාසි උත්සව' සමයේ දීය. මෙම උත්සවය වූ කලී 'ටු ටොංගා' (Tui Tonga) නම් වූ, දූපත්හි ප්‍රමුඛතම නායකයාට, නෙළාගත් පළමු පළතුරු අස්වැන්න පිරිනැමීම උදෙසා පැවැත්වෙන්නකි. මෙම උත්සව අවස්ථාවට ජේමිස් කුක්ටද ආරාධනා කරනු ලැබීය. ලේඛක විලියම් මැරිනර්ට අනුව, සැබෑ තත්ත්වය වුයේ, මෙම උත්සයේ රැස්ව සිටිය දී කැප්ටන් ජේමිස් කුක් මරා දමනු ලැබීමට නායකයාට අවශ්‍ය වී තිබීමයි.එහෙත් එසේ කිරීම සඳහා වූ සුදුසු සැලැස්මකට එකඟ වීමට ඔහු අපොහොසත් විය.

Kingdom of Tonga

Puleʻanga Fakatuʻi ʻo Tonga
Tonga හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: "Ko e ʻOtua mo Tonga ko hoku tofiʻa"
"දෙවියන් සහ ටොංගොව මගේ උරුමය වේ"
ජාතික ගීය: Ko e fasi ʻo e tuʻi ʻo e ʻOtu Tonga
The Song of the King of the Tongan Islands
Tonga හි පිහිටීම
අගනුවර
සහ විශාලතම නගරය
Nukuʻalofa (නුකු'අලොෆා)
නිල භාෂා(ව)
ආගම
Free Wesleyan Church of Tonga
ජාති නාම(ය)Tongan
රජයඒකීය පාර්ලිමේන්තු ව්‍යවස්ථානුකූල රාජාණ්ඩුව
• Monarch
Tupou VI
• Prime Minister
ʻAkilisi Pohiva
ව්‍යවස්ථාදායකයLegislative Assembly
Independence
• from British protection
4 June 1970
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
748 km2 (289 sq mi) (186th)
• ජලය (%)
4.0
ජනගහණය
• 2011 ජන සංගණනය
103,036
• ඝණත්වය
139/km2 (360.0/sq mi) (76tha)
දදේනි (ක්‍රශසා)2011 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$763 million
• ඒක පුද්ගල
$7,344
දදේනි (නාමික)2011 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$439 million
• ඒක පුද්ගල
$4,220
මාසද (2013)Steady 0.705
ඉහළ · 100th
ව්‍යවහාර මුදලPaʻanga (TOP)
වේලා කලාපයUTC+13
DST not observed
රිය ධාවන මං තීරුවleft
ඇමතුම් කේතය+676
ISO 3166 codeTO
අන්තර්ජාල TLD.to
  1. Based on 2005 figures.


පැසිපික් සාගරයේ දූපත්වලින් සමන්විත රටවල් අතර ටොංගා එකම සෛවරී රාජාණ්ඩුව බවට පත්ව තිබේ. එමෙන්ම විධිමත් යටත් විජිතයක් බවට පත්වීමෙන් වැළකී සිටීමට සමත්වූ කලාපයේ එකම රාජ්‍යය බැව් කියා සිටීමේ හැකියාවද ටොංගා රාජ්‍යය සතුය. ව්‍යවස්ථා සංශෝධනයකින් අනතුරුව පූර්ණ ක්‍රියාකාරීත්වයෙන් යුතු ව්‍යවස්ථානුකූල රාජාණ්ඩුවක් ස්ථාපිත කිරීම සඳහා ටොංගා රාජ්‍යය සැලසුම් කරමින් සිටී. මහජන නියෝජිතයින් තෝරාපත් කර ගැනීම සඳහා වන විධිමත් මැතිවරණයක් 2010 දී පැවැත්වෙනු ඇත.

මූලාශ්‍ර

Tags:

නවසීලන්තයපැසිෆික් සාගරය

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදයලිංගික ඊර්ෂ්‍යාවකුස පබාඅධ්‍යාපනයඑක්සත් අරාබි එමීර් රාජ්‍යයගෞතම බුදුරජාණන් වහන්සේහිරුක්ෂුද්‍ර ජීවීන්ක්‍රීඩාග්‍රාම නිලධාරීඅවිස්සාවේල්ලපිළිකුත්තුව රජ මහා විහාරයබුදුගුණ අලංකාරයපියයුරු සංසර්ගය1971 ජවිපෙ කැරැල්ලඇල්ලගාලු කොටුවසිකුරු ග්‍රහලොවමිහින්තලයමල්සමනලයාරුධිර සංසරණ පද්ධතියස්ටීවන් හෝකිංසැපදිල්ලාඩොනමෝර් ආණ්ඩුක්‍රමයරජරටවිවාහයවැව්වෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධියපොරොන්දම්යූටියුබ්බාලගිරි දෝෂයඑංගලන්තයලක්දිව රාජාවලියආසියාවකැරම්ඇරිස්ටෝටල්තිස්ස වැව (අනුරාධපුරය)ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලප‍්‍රාථමික අධ්‍යාපනයසාරංග දිසාසේකරවරුවපවුලරාමසාන් උත්සවයස්තූපයුදෙවුවෝරෝම ලන්දේසි නීති ක්‍රමයමාදු ගඟදෙමළ ජනතාවකන්නෙලිය-දෙදියගල-නාකියාදෙණිය අන්තර්ජාතික ජෛවගෝල රක්‍ෂිතයචීන මහා ප්‍රාකාරයප්‍රජානන චර්යා ප්‍රතිකාර ක්‍රමයශ්‍රී ලංකාවේ සිනමාවපුරාණ ඊජිප්තුවපණ්ඩුකාභය රජශ්‍රී ලංකාවේ භාෂාගාල්ලදහඅට සන්නියසතර සෘධිපාදලිංගික ඉන්ද්‍රියන්නීතියවළි කුකුළාසෝමාවතිය විහාරයජපන් සංස්කෘතියසරත් ගුණපාලගණිතයශ්‍රී ලංකාවේ වී ගොවිතැනහක්ගල උද්භිද උද්‍යානයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරවිජය කුමාරණතුංගනත්තලශ්‍රී ලංකාවේ මොණරාගල දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුවමහියංගනය රජ මහා විහාරයමූලික අයිතිවාසිකම්බුදු දහමපාලිකාමාවචර ලෝක🡆 More