ජාතික ජන බලවේගය

ජාතික ජන බලවේගය (දෙමළ: தேசிய மக்கள் சக்தி, ඉංග්‍රීසිːJathika Jana Balawegaya) යනු ශ්‍රී ලංකාවේ දේශපාලන සන්ධානයක්.

මෙම සන්ධානය 2019 දී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඇතුලු පිරිසක් විසින් පිහිටුවන්න වුණා .

ජාතික ජන බලවේගය

தேசிய மக்கள் சக்தி
National People's Power
නායකයාඅනුර කුමාර දිසානායක
ආරම්භකඅනුර කුමාර දිසානායක
උද්‍යෝගපාඨය"සැබෑ ජනතාවට ජය වන්න"
ආරම්භය2015 (වසර 9 කට පෙර) (2015)
පූර්වප්‍රාප්තියජන බලවේගය සඳහා වූ ජාතික ව්‍යාපාරය
මූලස්ථානය464/20 පන්නිපිටිය පාර, පැලවත්ත, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව
තරුණ පාර්ශවයජාජබ තරුණ
මතවාදයසමාජ ප්‍රජාතන්ත්‍රවාදය
අධිරාජ්‍යවාදයට විරෝධී
කණ්ඩායම්:
සමාජ ලිබරල්වාදය
කෘෂිකාර්මික සමාජවාදය
ප්‍රගතිවාදය
ලෞකිකවාදය
ප්‍රජාතන්ත්‍රවාදය
දේශපාලන ආකල්පයමධ්‍ය-වාමාංශික
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව
3 / 225
ශ්‍රී ලංකාවේ පළාත් සභා
15 / 455
පළාත් පාලන සභා
436 / 8,356
මැතිවරණ ලාංඡනය
Compass
ජාතික ජන බලවේගය
වෙබ් අඩවිය
npp.lk
[[{{{country_adj}}} දේශපාලනය]]
[[{{{country_adj}}} දේශපාලන පක්ෂ ලැයිස්තුව|දේශපාලන පක්ෂ]]
[[ {{{country_adj}}} මැතිවරණ|මැතිවරණ]]

සන්ධානය දේශපාලන පක්ෂ සහ අනෙකුත් සංවිධාන 28 කින් සමන්විත වේ. එය මාලිමා ලාංඡනය යටතේ මැතිවරණවලට තරග කරයි. දැනට මැතිවරණ සන්ධානයේ නායකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා කටයුතු කරන අතර ප්‍රධාන ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා කටයුතු කරයි.

ඉතිහාසය

වාමාංශික ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් සහ තවත් පක්ෂ 27 ක්, කම්කරු සංගම්, කාන්තා අයිතිවාසිකම් කණ්ඩායම් සහ වාර්ගික ප්‍රජාවන්ගේ සාමාජිකයින් ඇතුළු තරුණ සංවිධාන විසින් ජාතික ජන බලවේගය පිහිටුවා ගන්නා ලදී.

වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්

ආශ්‍රිත ලිපි

  • දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය
  • ලංකා කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී)

සටහන්

මූලාශ්‍ර

Tags:

ජාතික ජන බලවේගය ඉතිහාසයජාතික ජන බලවේගය ආශ්‍රිත ලිපිජාතික ජන බලවේගය සටහන්ජාතික ජන බලවේගය මූලාශ්‍රජාතික ජන බලවේගයඅනුර කුමාර දිසානායකඉංග්‍රීසි භාෂාවජනතා විමුක්ති පෙරමුණදෙමළ භාෂාවශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුව

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ රබර් වගාවසිංහබාහු රජශ්‍රි ලංකාවේ පාසල්මායා (ත්‍රිමාන චිත්‍රපටිය)මුහුදු මහා විහාරයචෛත්‍යචීනයශ්‍රී ලංකාවේ වැවෙන එළවළු වර්ගදෙමළ අක්ෂර මාලාවපර්යේෂණමිරිසවැටියකෙසෙල් නාමාවලිය - ශ්‍රී ලංකාමාතලේ පාසල් නාමාවලියඋඩුනුවර ලංකාතිලක විහාරයE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)අකුණුසිංහල ව්‍යාකරණබෞද්ධ දිනදසුනකෝළම්පාසල්කෘෂි කර්මාන්තයදරු නැලවිලි ගීකෝමාරිකාශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය10 ශ්‍රේණිය සිංහල සාහිත්‍යා වන “හානා හීය පානා අඪහැරෙන් දැනේ”උණතෛපොංගල්සූත්‍ර පිටකයජන කවිකන්‍යාභාවයශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවමහගම සේකරඅහිකුණ්ඨකරත්න ශ්‍රී විජේසිංහසරම්පවහරක අභයරතනාලංකාර හිමිදඹුල්ල රජමහා විහාරයකාර්මික විප්ලවයබුලත්ලංකාවේ වාරි කර්මාන්තයඅඹග්‍රාම නිලධාරීතොරතුරු තාක්‍ෂණයයාපහුව බලකොටුවවික්ෂෝප අප ස්වාමිදුවජර්මනියමී මැසි පාලනයවිද්‍යුත් චුම්බක තරංගසංවිධාන ගැටුම්මිනිසාගේ ආහාර ජීරණ පද්ධතියඉසුරුමුණි කැටයම්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවලක්‍ෂ්මී (දෙවඟන)ත්‍රස්තවාදයශ්‍රී ලාංකීය සංස්කෘතියඅන්තර්ජාලයක්ෂණික මෝචනයසිංහල හින්දු අලුත් අවුරුද්දශ්‍රී ලංකාවේ දියඇලිගල් විහාරයසිංහල ටීකා සීපදශ්‍රී ලංකාවේ කඳු ලැයිස්තුවමුල් පිටුවහුරුළු වැවගැලලියෝ ගැලලීඑනසාල්අ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවනීතියයුදෙවුවෝශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාහින්නෝන්මාදයමහා මංගල සුත්‍රයපොහොරබැක්ටීරියායාල ජාතික වනෝද්‍යානය🡆 More