ජාත්‍යන්තර සබඳතා

ජාත්‍යන්තර සම්බන්ධතා දේශපාලන විද්‍යා විෂයෙහි එක් අංශයක් වේ.

එය රාජ්‍යයන්හි භූමිකාව, ජාත්‍යන්තර සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන සහ බහුජාතික සමාගම් ඇතුලූ ජාත්‍යන්තර පද්ධතියෙහි රාජ්‍යයන්ට අදාළ ගෝලීය කරුණු සහ විදේශ සබඳතා පිළිබඳ ව අධ්‍යයනය කරයි. එය අධ්‍යයන මෙන්ම පොදු ප‍්‍රතිපත්ති යන ක්ෂේත‍්‍රවලට අදාළ වන අතර, රාජ්‍යයන්හි විදේශ ප‍්‍රතිපත්ති තීරණය කරන හා විශ්ලේෂණය කරන ක‍්‍රියාකාරී හෝ මූලධාර්මික ආකාරයෙන් පැවතිය හැකිය.

ජාත්‍යන්තර සබඳතා
In 2012 alone, the Palace of Nations in Geneva, Switzerland, hosted more than 10,000 intergovernmental meetings. The city hosts the highest number of international organizations in the world.
ජාත්‍යන්තර සබඳතා
The field of international relations dates from the time of the Greek historian Thucydides.

දේශපාලන විද්‍යාව හැරුණු කොට ආර්ථික විද්‍යාව, ඉතිහාසය, නීතිය, දර්ශනය, භූගෝලය, සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව හා සංස්කෘතික අධ්‍යයනයන් ආදිය ද මීට ඇතුළත් වේ. එය ගෝලීයකරණය හා රාජ්‍යයන්ට හා ඒවායේ ස්වාධීපත්‍යයට ඉන් සිදුවන බලපෑමෙහි පටන්, පාරිසරික යහපැවැත්ම, න්‍යෂ්ටික බලාගාර, ජාතිකවාදය, ආර්ථික සංවර්ධනය, ත‍්‍රස්තවාදය, සංවිධානාත්මක අපරාධ, මානව ආරක්ෂාව හා මානව හිමිකම් දක්වා කරුණු සාකච්ඡා කරයි.

ජාත්‍යාන්තර සබදතා පිළිබදව නිර්වචන

01.ජාත්‍යාන්තර සබදතා යනු ජාතීන් අතර පවත්නාවූ සියලුම අකාරයේ සබදතාවයන් ය.

02.රාජ්‍යයන්හි බලයලත් නැතහොත් අවසරලත් නිලධාරින් විසින් පවත්වන්නාවූ රාජ්‍ය මට්ටමේ සබදතාවයකී.

03. බලය අත්පත්කර ගැනිම, බලය රදවා ගැනිම, බලය ව්‍යාප්ත කිරිම යන අරමුණු මුදුන් පමුණුවා ගැනිම උදෙසා රාජ්‍යයන් අතර පවත්නා බල අරගලය අන්තර් ජාතික දේශපාලනය නම් වේ. - හෑන්ස් මොගෙන්තු 1948 Political Among Nation ජාතීන් අතර දේශපාලනය -

04.රාජ්‍ය විසින් ස්වකීය ජාතික අශාවන් සහ ස්වකීය අරමුණු ඉටුකර ගැනිමට ක්‍රියා කිරිමේදී රාජ්‍යයන් අතර ඇතිවන අන්තර් ක්‍රියාකාරිත්වය අන්තර් ජාතික සම්බන්ධතා ලෙස සැලකීමට පුලුවන. - නොර්මන් පාර්මන් සහ හේවුඩ් පර්කින්ස්-

ආශ්‍රිත

  • නිරවි යුද්ධය, 1947 සිට 1991 දක්වා
  • Comparative politics
  • Diplomatic history
    • Diplomatic history of World War I
    • Diplomatic history of World War II
  • The European Institute for International Law and International Relations
  • Extraterritoriality
  • Geopolitics
  • International community
  • International order
  • List of international relations institutes and organisations
  • List of international relations journals
  • Multilateralism
  • Peace and conflict studies
  • Peace economics
  • Political geography
  • Periods in international relations
    • International relations (1648–1814)
    • International relations (1814–1919)
    • International relations (1919–1939)
    • International relations since 1989

මූලාශ්‍ර

ජාත්‍යන්තර සබඳතා 
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවලාඕසයමහින්දාගමනයසේනක බිබිලේඑඩිෂම් බංගලාවමූල්‍ය ප්‍රකාශනයජානමධ්‍යම පළාත, ශ්‍රී ලංකාවඉසුරුමුණියබෞද්ධ කොඩියපතොක්හින්දුස්ථානී තාලතොටගමුවේ ශ්‍රී රාහුල හිමිඅට විසි බුදුවරුඅනුරාධපුර ජේතවනාරාමයශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්රෝම ලන්දේසි නීති ක්‍රමයනියුමෝනියාවමෛත්‍රී බුදුරජාණන් වහන්සේඔලිම්පික්පරිගණක වෛරසබුලතා යෝධයාමුල් ළමාවියේ සංවර්ධනයකුස පබාඋතුරු මැද පළාත, ශ්‍රී ලංකාවසැළලිහිණි සන්දේශයලංකාරාමයබුදු දහමE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)පේර ශාකයසිංහරාජ වනාන්තරයඑච්ටීඑම්එල්චීන ඉතිහාසයවැලිවිට සරණංකර හිමිසනත් නිශාන්තශාන්ත ජුසේ වාස් තුමාආදිවාසීන්ශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අසූර්ය ග්‍රහණඇල්බට්‍ අයින්ස්ටයින්පිළිකුත්තුව රජ මහා විහාරයපූජාවලියසීගිරියබුලත් හා සිංහල සමාජයකාර්මික විප්ලවයවිටමින් Aටයිටැනික් (නෞකාව)වෛරසISO 3166-1අභයගිරි දාගැබපළමුවන පරාක්‍රමබාහු රජලාදුරුරසායනික බන්ධනශ්‍රී ලංකාවේ පාංශූ වර්ගීකරණයගස්ලබුකැවුම්නේටෝසතර අපායනෙළුම්ජැක්සන් ඇන්තනීමුහුදු මහා විහාරයඅධික අවුරුද්දතායිලන්තයශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවවැදි භාෂාවJalani premadasaලෝ වැඩ සඟරාවධම්මපදයගිනි කඳුආවර්තිතා වගුවවොලිබෝල්පොල්සිංහල අක්ෂර වින්‍යාසයශ්‍රී ලංකාවෙහි ශ්‍රේෂ්ඨාධිකරණයකුසල් සහ අකුසල්ලෙප්ටොස්පයිරෝසිස්ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමජීවීන් වර්ගීකරණය සහ නාමකරණය🡆 More