ජාත්‍යන්තර වෙළඳාම

ජාත්‍යන්තර වෙළඳාම යනු ප්‍රාග්ධනය, භාණ්ඩ හා සේවා රටක දේශසිමාවෙන් ඔබ්බට ගනුදෙනු කිරිමයි.

බොහෝ රටවල දළ ‍දේශිය නිෂ්පාදිතයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ජාත්‍යන්තර වෙළඳාමෙන් උපයයි.මෙයට දිගු ඉතිහාසක් තිබුණද (සේද මාවත ඔස්සේ වෙළඳ භාණ්ඩ ප්‍රවාහනය) ඒ හා බැදි ඇති දේශපාලනික, ආර්ථික හ සමාජීය කරුණු වල වැදගත්කම අතිමහත්ය. ජාත්‍යන්තර වෙළඳාමට කාර්මිකරණය, දියුණු ප්‍රවාහන සේවා,ගෝලියකරණය, බහු‍ජාතික සමාගම් හා ව්‍යාපාර කටයුතු තුන්වන පාර්ශවයකට පැවරීම (Outsource) යන කරුණු වල විශාල බලපැමක් ඇත. ජාත්‍යන්තර වෙළඳාම , ගෝලියකරණයට ඉතා වැදගත් වේ. ලෝකයේ බලත් ඕනෑම රටක ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ ජාත්‍යන්තර වෙළඳාමයි. ජාත්‍යන්තර වෙළඳාමේ නිරත නොවුවහොත් රටවල් ස්වකීය සම්පත් වලට හා නිෂ්පාදන වලට පමණක් සිමා වේ.


රටේ අභ්‍යන්තර වෙළඳාම හා ජාත්‍යන්තර වෙළඳාම් අරමුණු, ස්වභාවය හා එහි යෙදෙන පාර්ශවයන්ගේ ස්වභාවය සමාන වේ. එනමුත් ජාත්‍යන්තර වෙළඳාමට අදාළ සම්බාධක,බදු,රටට ආවේනික නිති හා ප්‍රවාහණයේ ආදී වැදගත් සාධක රට අභ්‍යන්තර සිදු කරන වෙළඳාමට වඩා ජ්‍යාත්‍යන්තර මට්ටමින් වෙළදාම් කරන භාණ්ඩවල මිල වැඩිය.

මෙම වෙළදාම් දෙක අතර තවත් වෙනසක් නම් රට තුළ වෙළඳාමේදී නිෂ්පාදනයට අවශ්‍යය සාධකයන් (Factors of production) පහසුවෙන් ලබාගත හැකිවිමයි. එනමුත් ජාත්‍යන්තර වෙළඳාමේදී එය භාණ්ඩ හා සේවා වලට සීමා වී තිබිම බොහෝවිට දැකිය හැකිය. ප්‍රාග්ධන කම්ක හා අනෙකුත් නිශ්පාදනයට අවශ්‍ය සාධක ප්‍රාග්ධනය කම්කරු හා අනෙකුත් නිෂ්පාදනයට අවශ්‍ය සාධක රටවල් අතර හුවමාරු කරගැනීම පහසු නැත. මේ නිසා රටවල් නිෂ්පාදනයට අවශ්‍ය සාධකයන් ආනයනය නොකර, භාණ්ඩය ආනයනයට පෙළඹි ඇත. (උදා. ඇමරිකාව චීන කම්කරුවන් වෙනුවට චීන කම්කරැවන් නිපදවු භාණ්ඩ ආනයනය) ජාත්‍යන්තර වෙළඳාම ආර්ථිකයේ වැදගත් ශාඛාවකි. ආර්ථිකය හා ජාත්‍යන්තර මුල්‍ය කටයුතු ඒකකයන් එකතුව, ජාත්‍යන්තර ආර්ථික පද්ධතියේ විශාල ශාඛාවක් නිර්මාණය කරයි.

සටහන්

| International trade |}

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

උඩරට ගිවිසුමඑවරස්ට් කන්දකුවේණි කුමරියකොහොඹමධ්‍යම පළාත, ශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ ඉපැරණි කලා නිර්මාණමඩොල් දූවක්ෂීර පථයකළමනාකරණයකොරියාවේ ඉතිහාසයමාපිල් ගණයකුවේට් රාජ්‍යයශ්‍රී ලංකාවේ පළාත් සභාශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවමැක්ස් වෙබර්උඩුනුවර ලංකාතිලක විහාරයඉස්ලාම්යාල ජාතික වනෝද්‍යානයඉන්දියාවශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුසේවා වියුක්තිය ආශ්‍රිත ගැටලුසිංහල භාෂාවධම්මපදයභාෂාවපිළිකාමුල්කිරිගල රජ මහා විහාරයකාංසා අක්‍රමතාවයස්නායු පද්ධතියශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයශ්‍රී ලංකා‍වේ බුදු පිළිමදකුණු කොරියාවතාරකා විද්‍යාවහිරුවැදි සාහිත්‍යයසබරගමු නැටුම්මුදු කරවලාමහියංගනය රජ මහා විහාරයකෝමාරිකාවහරක අභයරතනාලංකාර හිමිවැදි ජනයාවී බිස්සමින්නේරිය වැවහොරසමලිංගිකතාවණය පත්අක්මාවේ තෙල්ථූපාරාමයශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන ලැයිස්තුවවිධායක ඡනාධිපතිපොහොරසීලකැහිබෙල්ලාE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)ටී.ආර්. ආරියරත්නබුද්ධ චරිතයකුමාර් සංගක්කාරනෙප්චූන්මහා මංගල සුත්‍රයමී ගසවෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධියමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියශ්‍රී ලංකාවඑක්සත් රාජධානියශ්‍රී ලංකාවේ වී ගොවිතැනජාතක කතාJalani premadasaශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවගැට බෙරයකතරගමකර්ම (බුදු දහම අනුව)පොල්ගූගල්සාදික්කාමහත්මා ගාන්ධිඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යයෝනි මුඛයගම්පහ🡆 More