ජනමාධ්‍යය

ඉතා විශාල ප්‍රේක්ෂක පිරිසක් ඇමතීම සඳහා ජනමාධ්‍යයන් නිර්මාපිත තව ඇත.

ජනමාධ්‍ය යන යෙදුම වර්ෂ 1920 දී පමණ නිර්මාණය වුයේ රටවල් පුරා විකාශනය වූ ගුවන් විදුලි සේවා සහ විශාල වපසරියක සංස්කරණය වූ පුවත් පත් , සගරා හරහාය. එහෙත් ජනමාධ්‍යය යන යෙදුම මාධ්‍ය අංශය නිර්මාණය වීමට පෙර සිටම පැවැතිණි.

ජනමාධ්‍යය
ජනමාධ්‍යය සඳහා උදාකරණයක් ලෙස ගත හැකි, පුවත්පතක (El Universo) පිටපතක්
ජනමාධ්‍යය
වොන්ෂින්ටනයේ නිව්සියම්හි ප්‍රදර්ශනයට තබා ඇති ලේඛන

‘ජනමාධ්‍ය’ යන වදනද මෙයට සමානය. එයින් අදහස් කෙරෙන්නේ මහජනතාවට පුවත් සහ විනෝදාස්වාදය ලබාදෙන සියලු මාධ්‍යයන්ගේ එකතුවයි යන්නය. (උදා- රූපවාහිනිය,ගුවන් විදුලිය,පුවත්පත්) මේ සදහා විශාල වෙළෙඳපොළොවල්වල සාමාජිකත්වය අත්‍යවශ්‍යවේ. උදා - පුවත්පත් සංගම්,AFTRA, ප්‍රකාශකයන් අද අන්තර්ජාල පහසුකම් භාවිතා කරත් ජනමාධ්‍යය යන යෙදුමේ ගැටළු සහ ගත බවක් ඇති වී තිබෙන්නේ මීට කලින් සුළු ජන කොටසකට පමණක් පැවැති අන්තර්ජාල පහසුකම් අද බොහෝ ව්‍යාප්තවී ඇති බැවින්ය. රූපවාහිනී,පෞද්ගලික වෙබි අඩවි ආදිය මේ සඳහා උදාහරණ වේ.


මාධ්‍ය ප්‍රකාශක කාර්යය තුළ විශේෂ ලක්ෂණ සහිත ජන සමාජයක් ගොඩ නැගෙන බව ඇතැම් විචාරකයෝ පවසති. මෙහි ලක්ෂණ නාමයන් නම් සමාජ බන්ධන අවම වීමයි. මේ නිසාම වෙළෙඳ ප්‍රචාරණය ආදියේ බලපෑමට එය ලක්වීමේ ප්‍රවණතාවය ඉහළ යයි. මාධ්‍ය නැඹුරුව සහ ජනමාධ්‍ය හැදින්වීම සඳහා msm යන යෙදුම නූතනයේ අන්තර්ජාලය තුළ භාවිතවේ.

අමතර අවධානයට

  • Commercial broadcasting
  • Digital rights management
  • History of journalism
  • History of newspaper publishing
  • Media bias
  • Media echo chamber
  • Media regulation
  • Media-system dependency
  • Mediatization (media)
  • State media

සටහන්

ජනමාධ්‍යය 
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

විලියම් ෂේක්ස්පියර්ලක්දිව රාජාවලියඊශ්‍රායලයජලයබඹරකන්ද ඇල්ලසද්ධර්ම රත්නාවලියතිරසාර සංවර්ධනයශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවගෞතම බුද්ධ පරිනිර්වාණයමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයදෙවන ලෝක යුද්ධයසන්දේශ කාව්‍යමාතලේ කැරැල්ලසඳකඩපහණරුසියානු-යුක්‍රේන යුද්ධයඋඩුනුවර ලංකාතිලක විහාරයකාලී දෙවඟනජෝන් ලොගී බෙයාඩ්ප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)ක්ෂණික මෝචනයසසම්භාවී ප්‍රවේශ මතකයඅටමස්ථානදේවාලශ්‍රී ලංකාවේ සිනමාවශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවකොළඹ ජාතික කෞතුකාගාරයනව අරහාදී බුදුගුණඑඩිෂම් බංගලාවමත්ද්‍රව්‍යමානසික ‍අක්‍රමතාවොලිබෝල්රාජ්‍ය නොවන සංවිධානබුදු දහමසමාජ විද්‍යාවශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවමොනරාපරිසර දූෂණයවැලිවිට සරණංකර හිමිඒබ්‍රහම් ලින්කන්ලෝවාමහාපායපහතරට නැටුම්ශ්‍රී ලංකාවේ පළාත් සභාධාතුසේන රජශ්වසන රෝගඅභයගිරි විහාරයරන්මසු උයනඉතිහාසයලාදුරුරුධිර සංසරණ පද්ධතිය (මානව)ශ්‍රී ලංකා ගුවන් හමුදාවබීටීඑස්කළමනාකරණයසර්වෝදයදුටුගැමුණු රජටොලමිගේ ලෝක සිතියමසෙනසුරු ග්‍රහලොවහයිඩ්‍රජන්ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුවකලාවගෞතම බුදුන්ගේ ධාතූන්දෙමළ භාෂාවදිලීරඇල්බට්‍ අයින්ස්ටයින්සුද්ධෝදන රජඑක්සත් අරාබි එමීර් රාජ්‍යයනුවරඑළියලිංගාශ්‍රිත රෝගශ්‍රී ලංකාවේ අපරාධසී.ඩබ්.ඩබ්. කන්නන්ගරකැලණිය රජ මහා විහාරයහැරී පොටර්අට විසි බුදුවරුලන්දේසි ලංකාවනුවර වැවලංකාවේ කැලෑ බළලුන්🡆 More