ජනගහණ ඝනත්වය

ලෝක ජනගහන ඝනත්වය යනු එක් කොටසක ජීවත් වන මිනිසුන්ගේ සංඛ්‍යාවයි.

මානව ජනගහණ ඝනත්වය

ජනගහණ ඝනත්වය 
ජනගහන ඝනත්වය (people per km2) ලොකයේ, 2006

සාමාන්‍යයෙන් මෙය ගණනය කරනුයේ රටක් , නගරයක්, පළාතක් හෝ සමස්ත ලෝකය ලෙසයි.ලෝකයේ ජනගහණය බිලියන 7 ක් පමණ වන අතර, පෘථිවියේ මුළු වර්ගප්‍රමාණය (භූමිය හා ජලය ඇතුළුව) වර්ග කිලෝමීටර මිලියන 510 (වර්ග සැතැප්ම මිලියන 197 ) වෙයි. එබැවින්, ලෝක ව්‍යාප්ත මානව ජනගහණ ඝනත්වය, බිලියන 7 ÷ මිලියන 510 = 13.7 කිමී2 ට (35 වර්ග සැතැප්මයට) පමණ වෙයි.

මෙම ඝනත්වය ජනගහනය වැඩිවත්ම වැඩි වේ. මෙයට සියළුම බිම්තලය අයත් වන අතර ඇන්ටාක්ටිකාවද අයත් වේ.

ජනගහන ඝනත්වය ඉතා වැඩි රටවල්/කලාප

With population above 1 million
Rank රට/කලාපය ජනගහනය භූමි ප්‍රමාණය (km2) ඝනත්වය
(Pop. per km2)
1 ජනගහණ ඝනත්වය  සිංගප්පූරුව 5,183,700 710 7301
2 ජනගහණ ඝනත්වය  හොංකොං 7,061,200 1,104 6396
3 ජනගහණ ඝනත්වය  බහරේන් 1,234,596 750 1646
4 ජනගහණ ඝනත්වය  බංග්ලාදේශය 152,518,015 147,570 1034
5 ජනගහණ ඝනත්වය  තායිවානය (R.O.C) 23,361,147 36,190 646
6 ජනගහණ ඝනත්වය  මොරිෂස් 1,288,000 2,040 631
7 ජනගහණ ඝනත්වය  කොරියාව, දකුණු 50,219,669 99,538 505
8 ජනගහණ ඝනත්වය  රුවන්ඩාව 10,718,379 26,338 407
9 ජනගහණ ඝනත්වය  නෙදර්ලන්තය 16,760,000 41,526 404
10 ජනගහණ ඝනත්වය  ලෙබනනය 4,224,000 10,452 404
With population above 10 million
Rank රට/කලාපය ජනගහනය භූමි ප්‍රමාණය(km2) ඝනත්වය
(Pop. per km2)
1 ජනගහණ ඝනත්වය  බංග්ලාදේශය 152,518,015 147,570 1034
2 ජනගහණ ඝනත්වය  තායිවානය (R.O.C) 23,361,147 36,190 646
3 ජනගහණ ඝනත්වය  කොරියාව, දකුණු 50,219,669 99,538 505
4 {ජනගහණ ඝනත්වය  රුවන්ඩාව 10,718,379 26,338 407
5 ජනගහණ ඝනත්වය  නෙදර්ලන්තය 16,760,000 41,526 404
6 ජනගහණ ඝනත්වය  ඉන්දියාව 1,210,193,422 3,185,263 380
7 ජනගහණ ඝනත්වය  හයිටි 10,413,211 27,750 375
8 ජනගහණ ඝනත්වය  බෙල්ජියම 11,007,020 30,528 361
9 ජනගහණ ඝනත්වය  ජපානය 127,290,000 377,944 337
10 ජනගහණ ඝනත්වය  පිලිපීනය 98,678,000 300,076 329

මේවාද බලන්න

සටහන

Human_population_density

Tags:

ජනගහණ ඝනත්වය මානව ජනගහණ ඝනත්වය ජනගහන ඝනත්වය ඉතා වැඩි රටවල්කලාපජනගහණ ඝනත්වය මේවාද බලන්නජනගහණ ඝනත්වය සටහනජනගහණ ඝනත්වයපෘථිවිය

🔥 Trending searches on Wiki සිංහල:

පුවත්පත්ආර්ථික විද්‍යාවරනිල් වික්‍රමසිංහබල්ලෝඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යපකලාවඑවරස්ට් කන්දආදරයඑක්සත් ජාතීන්ගේ සංවිධානයආප්තෝපදේශමාර්ටින් වික්‍රමසිංහකලා වැවසිරිමාවෝ බණ්ඩාරනායකස්වභාවික පරිසරයශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවඌව වෙල්ලස්ස කැරැල්ලපණිභාරතකොළඹ විශ්වවිද්‍යාලයපවුල් සෞඛ්‍ය කාර්යාංශයශ්‍රී ලංකාවේ වී ගොවිතැනශ්‍රී ලංකා පොලිස් සේවයශ්‍රී ලංකාවේ පොල් වගාව හා ආශ්‍රිත කර්මාන්තඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යඩෝසන් කුළුණරබින්ද්‍රනාත් තාගෝර්මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිඉන්දියාවේ දේශපාලන පක්ෂමීයාලෝවාමහාපායසංස්කෘතියසසම්භාවී ප්‍රවේශ මතකයපලිබෝධනාශකඋපසර්ගසුනාමිනව යොවුන්වියප්‍රජාපතී ගෝතමීහෙන්රි ස්ටීල් ඕල්කට්ශාන්ත ජුසේ වාස් තුමාඉල්ලුම සහ සැපයුමශ්‍රී ලංකා රුපියලනාගරීකරණයසිංහල ප්‍රස්ථාව පිරුළුනුවර වැවමානව පැපිලෝමා වෛරසයකැලණියසුගත් චන්ද්‍රසිරි බණ්ඩාරසුසන්තිකා ජයසිංහවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියසියඹලාශ්‍රී ලංකාවේ රබර් වගාවසරම්පවිශ්වයකෝට්ටේ රාජධානියධම්මපදයඉන්දියාවේ ඉතිහාසයලිංගික ඊර්ෂ්‍යාවරුවන්වැලිසෑයස්ටීවන් හෝකිංඇරිස්ටෝටල්දෙමළ අක්ෂර මාලාවලක්දිව රාජාවලියපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරඅශෝක අධිරාජයාසොකරි නාටකයබණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළඋල්කා වර්ෂාවක්‍ෂුද්‍ර ජීවීන්මද්දුම බණ්ඩාරචතුරාර්ය සත්‍යයඅපරාධබුලත් හපයාදේශපාලන විද්‍යාවරෝස්මෙරිඉස්ලාම්නැගෙනහිර පළාත, ශ්‍රී ලංකාව🡆 More