චෛත්‍ය

චෛත්‍ය වර්ග තුනක් ඇත.

  1. ශාරීරික චෛත්‍ය
  2. පාරිභෝගික චෛත්‍ය
  3. උද්දේසික චෛත්‍ය

චෛත්‍ය වඳින ගාථාව

චෛත්‍ය වර්ග තුන වන්දනා කිරීම සඳහා වෙන වෙනම ගාථා ඇති අතර වර්ග තුනම එකවර වන්දනා කිරීම සඳහාද ගාථාවක් ඇත.

      වන්දාමි චේතියං සබ්බං
      සබ්බඨානේසු පතිට්ඨිතං
      සාරීරික ධාතු, මහා බෝධිං, බුද්ධ රූපං
      සකලං සදා

ශාරීරික චෛත්‍ය

නිදසුන්:

  • ධාතුන් වහන්සේ
  • ධාතු නිදන්කල දාගැබ්
  • ධාතු තැන්පත් කරඬු

පාරිභෝගික චෛත්‍ය

නිදසුන්:

  • ශ්‍රී මහ බෝධිය සහ එහි අංකුර
  • ආනන්ද බෝධිය සහ එහි අංකුර
  • පාත්‍රා ධාතුව
  • බුදුන් වහන්සේ වැඩහිටි ආසන සහ ඒවා නිදන්කල දාගැබ්
  • අනුරාධපුර ජේතවනාරාමය වැනි පාරිභෝගික ධාතු නිදන්කල දාගැබ්

උද්දේසික චෛත්‍ය

  • සිරි පතුල්
  • බුදු පිළිම
  • බුද්ධ පින්තූර

==ආශ්‍රිත ලිපි==

Tags:

චෛත්‍ය වඳින ගාථාවචෛත්‍ය ශාරීරික චෛත්‍ය පාරිභෝගික චෛත්‍ය උද්දේසික චෛත්‍ය

🔥 Trending searches on Wiki සිංහල:

මී ගසශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල නාමාවලියතනි වචන (සිංහල භාෂාව)මායා (ත්‍රිමාන චිත්‍රපටිය)වැලිවිට සරණංකර හිමිපරිගණක ඉතිහාසයගෝලීයකරණයක්‍ෂය රෝගයසඳකඩපහ‍ණේ විකාසනයශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයසෞරග්‍රහ මණ්ඩලයවිෂ්ණුශ්‍රී ලංකාවේ අධිකරණයකෘත්‍රීම බුද්ධියඋපාදානඇරිස්ටෝටල්වෘත්තීය අධ්‍යාපනයශිශ්නයශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවමඩොල් දූවත්‍රිපිටකයශ්‍රී ලංකාවආසියාවකෝට්ටේ යුගයපොන්නම්බලම් රාමනාදන්ජනතා විමුක්ති පෙරමුණසිංහබාහුකාව්‍යයේ මුඛ්‍යාංගවෙරළුනිශ්ශංක විජයරත්නසත්තුතෙරේසා මවුතුමියසේවා වියුක්තිය ආශ්‍රිත ගැටලුශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුයූටියුබ්ලක්දිව රාජාවලියඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයත්‍රිවිද්‍යාකෝපිසිංහල ප්‍රස්ථාව පිරුළුශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවමෞර්ය අධිරාජ්‍යයඡායාරූප ශිල්පීවැදි ජනයාතුන්වන විජයබාහු රජස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනයලාඕසයකෘෂිකර්මයආටානාටිය සූත්‍රයරජරට රාජධානිය2024ක්‍රි.ව.1818 පළමු නිදහස් සටනහිරුශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවමධ්‍යම සැකසුම් ඒකකයකන්‍යාභාවයරණසිංහ ප්‍රේමදාසරජරටනියඟයපණ්ඩුකාභය රජලෝ වැඩ සඟරාවමාර්ටින් වික්‍රමසිංහසූත්‍ර පිටකයනෙළුම්වර්ණ සබැඳි සිද්ධාන්තපොරොන්දම්ශ්‍රී ලංකාවේ දික්කසාද නීතිපංච නීවරණපණිභාරතශ්‍රී ලංකාවේ පළාත් මල්ධර්ම සංගායනාපළමුවන විජයබාහු රජශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිපටිච්චසමුප්පාදයධම්මපදයඩයලොග් ආසියාටාවකුගඩු රෝග🡆 More