චාල්ස් ඩිකන්ස්

චාල්ස් ජෝන් හෆම් ඩිකන්ස් (7 පෙබරවාරි 1812 – 9 ජූනි 1870) යනු ඉංග්‍රීසි නවකතා කතුවරයෙකු වූ අතර, වික්ටෝරියානු යුගයේ ශ්‍රේෂ්ඨතමයා ලෙස සාමාන්‍යයෙන් සැලකෙයි.

පෙර සිටි කිසිම ගත් කතුවරයෙකු අත්නොවිඳි පුළුල් ජනප්‍රියත්වයක් සහ ප්‍රසිද්ධියක් ඔහුගේ ජීවිත කාලය තුලදීම ඩිකන්ස් බුක්ති විඳි අතර ඔහු වර්තමානයේදී තවමත් ජනප්‍රිය ලෙසින් සිටින්නේ ඉංග්‍රීසි සාහිත්‍යයෙහි බොහෝ නිරූපක නවකතා සහ චරිත සඳහා දායකත්වය සැපයූ හේතුවෙනි.

චාල්ස් ඩිකන්ස්
චාල්ස් ඩිකන්ස්
උපතචාල්ස් ජෝන් හෆම් ඩිකන්ස්
7 පෙබරවාරි 1812(1812-02-07)
ලෑන්ඩ්පෝර්ට්, හැම්ප්ෂයර්,
එංගලන්තය
විපත9 June 1870(1870-06-09) (වයස 58)
ගැඩ්ස් හිල් ප්ලේස්, හිග්හැම්, කෙන්ට්,
එංගලන්තය
මිහිදන් කල තැනපොයෙට්ස් කෝනර්, වෙස්ට්මිනිස්ටර් ඇබේ
වෘත්තියලේඛක
ජාතිකත්වයබ්‍රිතාන්‍ය
පුරවැසිභාවයඑරා
සංගණ්‍ය කෘතිය(න්)ස්කෙචස් බයි බොස්, දි ඕල්ඩ් කියුරියෝසිටි ෂොප්, ඔලිවර් ට්විස්ට්, නිකොලස් නික්ලබි, බානබි රජ්, අ ක්‍රිස්ට්මස් කැරොල්, මාටින් චසල්විට්, අ ටේල් ඔෆ් ටූ සිටීස්, ඩේවිඩ් කොපර්ෆීල්ඩ්, ග්‍රේට් එක්ස්පෙක්ටේෂන්ස්, බ්ලීක් හවුස්, ලිට්ල් ඩොරිට්, හාඩ් ටයිම්ස්, අව මියුචුවල් ෆ්‍රෙන්ඩ්, ද පික්වික් පේපර්ස්
කලත්‍රයා(යන්)කැත්රීන් තොම්සන් හොගාර්ත්
දරුවන්චාල්ස් ඩිකන්ස්, කණි., මේරි ඩිකන්ස්, කේට් පෙරුගිනි, වෝල්ටර් ලැන්ඩර් ඩිකන්ස්, ෆ්‍රාන්සිස් ඩිකන්ස්, ඇල්ෆ්‍රඩ් ඩෝර්සේ ටෙනිසන් ඩිකන්ස්, සිඩ්නි ස්මිත් හෝල්ඩිමන්ඩ් ඩිකන්ස්, හෙන්රි ෆීල්ඩින් ඩිකන්ස්, ඩෝරා ඇනී ඩිකන්ස්, සහ එඩ්වර්ඩ් ඩිකන්ස්

ආභාෂය ලැබූයේ

ආභාෂයට නතු කලේ
  • විලියම් මේක්පීස් තැකරේ, විල්කි කොලින්ස්, එඩ්ගාර් ඇලන් පෝ, හෙන්රි ලෝංෆෙලෝ, හෙන්රි ජේම්ස්, ලියෝ ටොල්ස්ටෝයි, ෆියඩෝර් ඩොස්ටොයිව්ස්කි, මාක් ට්වේන්, රොබට් ලුවී ස්ටීවන්සන්, ජෝර්ජ් ගිසිං, ජී.කේ.චෙස්ටර්ටන්, ජෝර්ජ් බර්නාඩ් ෂෝ, ෆ්‍රාන්ස් කෆ්කා, ටී.එස්.එලියට්, ජේම්ස් ජොයිස්, ඩානා ගැබල්ඩන්

අත්සනචාල්ස් ඩිකන්ස්

ඔහුගේ බොහෝ ලියවිලි මුලින්ම ප්‍රකාශයට පත්වුනේ අනුක්‍රමික ලෙසින්, මසකට එක් කාණ්ඩයක් බැගින් වන අතර, ප්‍රකාශයට පත් කිරීමේ මෙම ඌරුව ඩිකන්ස් නිසාම ජන්ප්‍රිය වූවකි. අනුක්‍රමික ලෙසින් ප්‍රකාශයට පත් කිරීම ඇරඹීමටත් කලින්ම නවකතා ලිවීම නිම කල සමහරක් ගත් කතුවරුන් මෙන් නොව, ඩිකන්ස් බොහෝ විට කතාංග නිමැවූයේ ඒවා කොටස් වශයෙන් පල වෙන අතරතුරදීමය. මෙම ප්‍රගුණනය විසින් ඔහුගේ කථාන්තරයන්ට කිසියම් රිද්මයක් හිමි කර දුන් අතර, ත්‍රාසය-දනවන අවසානයකින් කෙළවර කර, ඊළඟ කොටස තෙක් මහජනතාව පුල පුලා බලාසිටීමට සලස්වන ලදි. ඔහුගේ නවකතා සහ කෙටිකතා සඳහා පැවති අඛණ්ඩ ජනප්‍රියතාවය නිසා ඒවා කිසි විටෙක මුද්‍රණයේ-නොමැති නොවීය.

සටහන්

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ඇම්බැක්කේ දේවාලයඉන්දියාවේ ඉතිහාසයමල්ජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලසන්නිවේදනයපේර ශාකයශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවමුනිදාස කුමාරතුංගඑක්සත් ජනපදයඅධ්‍යාපනයකුමාරතුංග මුනිදාසපස්වන පරාක්‍රමබාහු රජශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවමහියංගනය රජ මහා විහාරයබෞද්ධ දිනදසුනසමාධි බුදු පිළිමයමුදල්අඹගම්පහලිංගාශ්‍රිත රෝගක්‍ෂය රෝගයඑක්සත් රාජධානියපවුල් සෞඛ්‍ය කාර්යාංශයපුස්තකාලමුතියංගණ රජ මහා විහාරයමුල් ළමාවියේ සංවර්ධනයලියෝ ටෝල්ස්ටෝයිලෝකයේ රටවල්කමතනිල් අවරියශ්‍රී ලංකාවේ දියඇලිවැලිවිට සරණංකර හිමිහොරඋම්මග්ග ජාතකයආනන්ද කුමාරස්වාමිසමාජයබුද්ධඝෝෂ හිමිවෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධියපිදුරුතලාගලඋද්ධමනයලක්දිව රාජාවලියආපදා‍ කළමනාකරණයඅම්ල-භෂ්ම ප්‍රතික්‍රියාබළලාශ්‍රී ලංකාවේ රබර් වගාවහෙළ ගණන් ක්‍රමයනයිජීරියාවේ ඉතිහාසයජෛව ගෝලයකාව්‍යශේඛරයඉස්ලාම් යනුරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවබැක්ටීරියාගැට බෙරයශිශ්නයසිග්මන්ඩ් ෆ්‍රොයිඩ්බෝධි ඝර1000000000000 (number)සතර සතිපට්ඨානයසිංහල ප්‍රස්ථාව පිරුළුඉතිහාසයරනිල් වික්‍රමසිංහනායයෑම්රුවන්වැලිසෑයඅර්ථයම්හිකත දිනයපුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයලෝක ජනගහනයවිකිපීඩියාරුසියානු-යුක්‍රේන යුද්ධයදේශගුණයශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවසොලොස්මස්ථානහෘදයාබාධයව්‍යාපෘති කළමනාකරණයබ්‍රිතාන්‍ය ලංකාවඅභිප්‍රේරණයශ්‍රී ලංකාවේ කෘෂිකර්මය🡆 More