ගුවාටමාලා

ගුවාටමාලා මධ්‍යම ඇමෙරිකාවේ පිහිටි රටක් වන අතර එහි දේශසීමාවන් වට වී ඇත්තේ මෙසේය, උතුරෙන් සහ බටහිරෙන් මෙක්සිකෝවද, නිරිත දිගට පැසිපික් සාගරයෙන්ද, ඊසාන දිගට බෙලිස් රාජ්‍යයෙන්ද (Belize), නැගෙනහිරට කැරිබියාවෙන් සහ ගිණිකොනට හොන්දුරාස් හා එල් සැල්වදෝර් රාජ්‍ය යනාදියෙන් සීමා වී ඇත.

භුමි ප්‍රමාණය වර්‍ග කි.මී. 108890 ක් ද (වර්‍ග සැතපුම් 42043) ඇස්තමේන්තු කළ ජනගහනය 13,276,517 ක් ද වෙයි. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වන ගුවාටමාලාවේ අගනගරය වන්නේ ගුවාටමාලානුවරයි. ගුවාටමාලාව සතු ජීව විද්‍යාත්මක වශයෙන් වැදගත් සහ විශේෂිත පරිසර පද්ධතිය නිසා එය ජෛවවිද්‍යාත්මකව බහුලවම පිහිටි ස්ථානයක් ලෙස නම් කිරීමට දායකත්වයක් සැපයීය.

tiny globe
             ජාතික කොඩිය
ආදර්ශ පාඨය "සදාකාලික වසන්තයෙන් යුතු රට"
ජාතික ගීය Himno Nacional de Guatemala
             සිතියම
අගනුවර සහ විශාලම නගරය ගෝතමාලා සිටි
රාජ්‍ය භාෂාව ස්පාඤ්ඤය භාෂාව
ජන වර්ග 82.1% ස්වීඩන්, 5.1% ෆයින්ස්, 12.5% වෙනත්
රාජ්‍ය ජනාධිපති සමූහාණ්ඩුව
ජනාධිපති අල්වරො කොලොම් කබල්ලෙරො
උප ජනාධිපති රාෆෙල් එස්පාඩා
නිදහස
මෙක්සිකෝ සහ ස්පාඤ්ඤයේ සිට 15 සැප්තැම්බර් 1821
       වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 108,890
වර්ග සැතපුම් 42,042
ජලය (%) 0.4
            ජනගහනය
2009 තක්සේරුව 13,276,517
ඝනත්වය වර්ග කිලෝමීටර 119.38
වර්ග සැතපුම් 348.6
දළ ජාතික නිෂ්පාදිතය 2009 තක්සේරුව
එකතුව ඩොලර් 67.816(බිලියන)
සාමාන්‍ය ඩොලර් 4,839
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2009 තක්සේරුව
එකතුව ඩොලර් 37.302 (බිලියන)
සාමාන්‍ය ඩොලර් 2,662
මානව සංවර්ධන දර්ශකය HDI (2010) 0.560(මධ්‍යම)
මුදල් ක්වෙට්සැල් (GTQ)
අන්තර්ජාල "' .gt
දුරකථන සංකේත 502

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

මහින්දාගමනයඅධ්‍යාපන මනෝ විද්‍යාවමාර්ටින් වික්‍රමසිංහලූනුරිදී විහාරයසීගිරි බිතු සිතුවම්වෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධියදිවාලිශ්‍රී ලංකාවේ කුල ක්‍රමයඋල්කා වර්ෂාවබුදුගුණ අලංකාරයමුනිදාස කුමාරතුංගචීනයපවුලලෝකයේ රටවල්ලිංගික සංසර්ගික ඉරියව්රාග (සංගීතය)සෙංකඩගල රාජධානියරාවණා රජක්ෂුද්‍ර ජීවීන්ජීවන්ත හා දිසාලාපතොක්ජර්මනියශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරරාජ්‍ය සේවා කොමිෂන් සභාවශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචියකුරුණෑගලඅලිසරම්පශ්‍රී ලංකාවේ දියඇලිගණිකාවමහා ප්‍රජාපතී ගෝතමීප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)රසායනික මූලද්‍රව්‍යස්වභාවික පරිසරයදීඝ නිකායකාවන්තිස්ස රජකුමාර් සංගක්කාරසනත් නිශාන්තකුප්පමේනියසිංහබාහුතෝමස් අල්වා එඩිසන්මානව අයිතිවාසිකම්සිංහල පිල්ලම්කෘෂි කර්මාන්තයගල් විහාරයසිංහල අලුත් අවුරුද්දමහාවංශයඅනුර කුමාර දිසානායකශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසප්‍රථමක සංඛ්‍යාශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවරුවන්වැලිසෑයසමනලයාඑස් පහ (5S) ක්‍රමයආනන්ද කුමාරස්වාමිසීගිරි ගීමොනරාහැරී පොටර්සතර සතිපට්ඨානයශ්‍රී ලංකාවේ අපරාධදියවැඩියා රෝගයසියඹලාකන්‍යා පටලයලාඕසයමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයරිටිගල ස්වාභාවික දැඩි රක්‍ෂිතයසෞරග්‍රහ මණ්ඩලයහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්කුරුල්ලෝජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලලංකා බැංකුවකළුතර බෝධියසංචාරණයේ නව ප්‍රවණතාපිදුරුතලාගලසමුපකාරයපුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයලංකාවේ වාරි කර්මාන්තය🡆 More