ගුණදාස කපුගේ: ශ්‍රී ලාංකික සංගීතඥ

ගුණදාස කපුගේ සිංහල ගායකයෙක් සහ සංගීතවේදියෙකි.

1945 අගොස්තු 7 වනිදා මෙලොව එලිය දුටු ඔහුගේ සම්පූර්ණ නම එල්ලමුල්ල කපුගේ ගුණදාස වේ. ඔහු එරමුල්ල කනිෂ්ඨ විද්‍යාලය, කරන්දෙනිය ජාතික පාසල සහ ගාල්ල නගොඩ පාසල යන පාසල් මගින් ඔහුගේ අධ්‍යාපනය ලබා ගත්තේය. වටිනා කලා ජීවිතයක් හිමිවූ ඔහුගේ කලා ජීවිතයේ ඔහු බොහෝ සම්මාන වලින් පිදුම්ලත් පුද්ගලයෙකි. ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක අවදියේ සිටම විමුක්ති ගී පසංගවල ගායකයෙක්ද වීය.

ගුණදාස කපුගේ
උපතඅගෝස්තු 7, 1945(1945-08-07)
මියගිය දිනයApril 3, 2003(2003-04-03) (වයස 57)
මිය යාමට හේතුවහදිසි අනතුරක්
ජාතිකත්වයශ්‍රී ලාංකික
වෙනත් නම්කපුගේ
අධ්‍යාපනයකරන්දෙණිය මධ්‍ය මහාවිද්‍යාලය,
ධර්මාශෝක විද්‍යාලය,
භාත්කණ්ඩේ සගීත ආයතනය, ලක්නව් විශ්වවිද්‍යාලය
රැකියාවගායක, ගීත රචක, සංගීතවේදී
කලත්‍රයා(යන්)ප්‍රේමා කපුගේ
දරුවන්මිත්‍ර කපුගේ, රිද්ම කපුගේ, සජානි කපුගේ

1996 :

      ස්වර්න සන්ක සම්මානය – හොඳම කටහඬ
      විශ්ව ප්‍රසදිනී සම්මානය සරසවි සම්මානය – හොඳම කටහඬ

1997 : රස සන්ගීත සම්මානය – හොඳම ගායකයා

      ජනාධිපති සම්මානය – හොඳම ඉදිරිපත්කිරීම් ගයකයා
      සරසවි සම්මානය – හොඳම කටහඬ
      OCIC සම්මානය – නිර්මාණශීලී සංගීත අධ්‍යක්ෂණය

1998 : ජනාධිපති සම්මනය – හොඳම ගායකයා

1999 : සරසවි සම්මානය – ප්‍රසාද පූජා සම්මානය

ඔහු ලංකාවේ ඉතා ඉහල තැනක් දිනූ ඉතා වටිනා කලාකරුවෙකි. ඔහුගේ ගායන විලාසය හා ඔහුගේ ගීත බොහෝ දෙනාගේ සිත්තුල නිදන්ගතවී තිබුනි. 2003/04/03 දින ඔහු අප අතරින් සමුගත්තේය.ඔහුගේ ජීවිතය අප අතර නැතිවුනත් ඔහු ගැයූ ගීත අප සවන් තුල සදා පවතී.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

මේෂ රාශියරතු දත්ත පොතසමාධි බුදු පිළිමයචලිතය පිළිබඳ නිව්ටන් නියමහින්දු ධර්මයමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයකුරානයසීනිලේශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවසිංහල අලුත් අවුරුද්දපන්සිල්සිංහල සංඛ්‍යාංකනයඅම්පාර පරිපාලන දිස්ත්‍රික්කයලෝක ආහාර අර්බුදයහොරණඅර්ථයසමලිංගිකතාවසුරතාන්තයසෞරග්‍රහ මණ්ඩලයබුදු පිළිමය හා මුද්‍රාසිංහල ඉලක්කම්බයිබලයපේර ශාකයහිරු ටීවීරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවගාලු කොටුවජපන් භාෂාවශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවරෝසපින්නවල අලි අනාථාගාරයවැලිවිට සරණංකර හිමිඕස්ට්‍රේලියාවකීර්තියබුලතා යෝධයාශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අහෘදයසේනක බිබිලේඩී.එස්. සේනානායකපළමුවන විමලධර්මසූරිය රජජයලත් මනෝරත්නවිකිපීඩියාවිමලරත්න කුමාරගමපැස්බරාපිළිස්සීමගුණදාස අමරසේකරශ්‍රී ලංකාවේ කුල ක්‍රමයජීවීන් වර්ගීකරණය සහ නාමකරණයපිදුරුතලාගලසකස්කඩකුට්ටම් පොකුණනත්තලකැහිබෙල්ලාමහියංගනයශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයමඩු දේවස්ථානයරසායනික මූලද්‍රව්‍යතිවංක පිළිම ගෙයහලාවතපුවක්නුවර වැවපෝෂක පදාර්ථදහඅට සන්නියපාලිශ්‍රී ලංකාවේ ආර්ථිකයපසළොස්වක පොහොය දොළහතෙත් කලාපයේ ශාක විවිධත්වයනායකත්වයමයිකල් ආන්ජලෝකොහොඹා කංකාරියසූර්යාගේ ව්‍යුහයශ්‍රී ලංකාවේ ජාතික කොඩියමහවැලි සංවර්ධන වැඩසටහනමැරතන්ගම්පොල රාජධානියනෙළුම්මුඛ සංසර්ගය🡆 More