ගාලු කොටුව: ශ්‍රී ලංකාවේ ස්ථානයක්

No reason has been cited for the Wikify tag on this article.

ගාලු කොටුව යනු ශ්‍රී ලංකාවේ ගාල්ල ප්‍රදේශයේ පිහිටි පෘතුගීසීන් විසින් ඉදිකරන ලද බලකොටුවකි. පසුව එය 17 වන සියවසේදී ලන්දේසීන් විසින් නවීකරණය කරන ලද අතර මේ වන විට එය අවුරුදු 400 ක අතීතයකට හිමිකම් කියයි.

ගාලු කොටුව
ගාල්ල, ශ්‍රී ලංකාව
ගාලු කොටුවේ ගුවන් ඡායාරූපයක්
ගාලු කොටුවේ ගුවන් ඡායාරූපයක්
ගාලු කොටුව is located in Sri Lanka
ගාලු කොටුව
ගාලු කොටුව
ඛණ්ඩාංක6°01′33″N 80°13′03″E / 6.025833°N 80.2175°E / 6.025833; 80.2175 80°13′03″E / 6.025833°N 80.2175°E / 6.025833; 80.2175
වර්ගයආරක්ෂක බලකොටුවක්
විස්තර
පාලනයශ්‍රී ලංකා රජය
මහජන නැරඹීමට විවෘත භාවයවිවෘතයි
තත්වයභාවිතයේ නොපවතී
ඉතිහාසය
ඉදිකිරීම1584; වසර 440 කට පෙර (1584) සහ 1684; වසර 340 කට පෙර (1684)
ඉදිකලේපෘතුග්‍රීසින් සහ ලන්දේසීන්
ඉදිකිරීම් ද්‍රව්‍යග්‍රැනයිට් පාෂාණ සහ කොරල්
යුද්ධ/ගැටුම්ගාලු කොටුව වටලෑම (1640)
සහ වෙනත් යුධ ගැටුම් කිහිපයක්

වර්තමානයේ කොටුවට පිවිසීම සඳහා දොරටු දෙකක් භාවිතා කෙරේ. රජයේ කාර්යාල ගොඩනැගිලි රැසක්ම කොටු පවුර ආශ්‍රිතව වර්තමානය දක්වා ම පවත්වගෙන යන ලදි. නමුදු මේ වන විට ඒවා ටිකින් ටික ඉවත් කරමින් පවතී. ලෝක උරුමයක් ලෙස නම් කරන ලද ගාලු කොටුව සුන්දර මෙන්ම ඉපැරණි වස්තුවකි. ගාලු කොටුව පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ගිනිකොණ මුහුදු තීරයේ ය. එය 1588 දී පෘතුගීසින් විසින් නිමවූවකි. පසුව ලන්දේසීන් විසින් එය 17 වන ශත වර්ෂයේදී පුළුල් ලෙස නවීකරණය කරන ලදී. එය පෘතුගීසින් විසින් ලොවට දායාද කල ආශ්චර්යමත් නිමැවුමකි. ගාලු කොටුව පෞරාණික වටිනාකමකින් යුක්ත බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගෙන ඇත. එය ලන්දේසි ගෘහ නිර්මන ශිල්පය පිලිබඳ කදිම නිදසුනකි. ලන්දේසි කොටුව හෝ ගාල්ලේ පවුර ලෙස ද හදුන්වයි. ලන්දේසි කොටුව ප්‍රතිසංස්කරණය කරන ලද්දකි. ගාලු කොටුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක ආකර්ශනයකට හිමිකම් කියන ප්‍රදේශයකි. එය ශ්‍රී ලංකාවට ඇති වාස්තුවිද්‍යාත්මක සහ පුරාවිද්‍යාත්මක දායාදයකි.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

සෞඛ්‍යයදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයආවර්තිතා වගුවලතා වල්පොලමාලදිවයිනරතු දත්ත පොතසීනිසමලිංගිකතාවසිංහල ජනයාඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවිජය කුමාරණතුංගගිරවුශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමපෘථිවි වායුගෝලයJalani premadasaසිතුල්පව්ව රජ මහා විහාරයකන්තලේ වැවගණේශමධ්‍යම පළාත, ශ්‍රී ලංකාවරුහුණු කතරගම දේවාලයභූචලනකළු කුහරඒඩ්ස්එදිරිවීර සරච්චන්ද්‍රග්ලිරිසීඩියා සේපියම්ඉස්ලාම්දඬුලේනාප‍්‍රාථමික අධ්‍යාපනයනෙළුම්රාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවබලශක්ති සංරක්‍ෂණයඉත්තෑවාඩී.එස්. සේනානායකසීගිරි බිතු සිතුවම්පුරාවිද්‍යාවකෘෂිකර්මයශ්‍රී ලංකා ජාතික කොඩියජර්මනියදේවානම්පිය තිස්ස රජජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවමානව ප්‍රජනන පද්ධතියසිංහල සහ හින්දු අලුත් අවුරුද්දබීටීඑස්අයිසැක් නිව්ටන්විමලරත්න කුමාරගමලියෝ ටෝල්ස්ටෝයිසන්නිවේදනයලිංගික සංසර්ගයමැරතන්ලෝක ආහාර අර්බුදයඅර්ථය304 (ක්‍රීඩාව)ශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවනොබෙල් ත්‍යාගයකාවන්තිස්ස රජසිංහල ජනකවිපෝෂක පදාර්ථබක් පුර සතවකසර්පයෝඡායාරූපයදස මහා යෝධයෝශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවපුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියවිෂ්ණුදළදා වහන්සේපෙරහමසොළොස්මස්ථානකැවුම්ශ්‍රී ලංකා යුද්ධ හමුදාවකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාඅඟහරු ග්‍රහලොවනැනෝ තාක්‍ෂණයරාහුල රහතන් වහන්සේසිකුරු ග්‍රහලොවකඩුපුල්🡆 More