ගලගණ්ඩය

ගලගණ්ඩයක් හෝ කණ්ඨමාලයක් හෝ වායු ගෙඩියක් (ඉංග්‍රීසි පදය Goitre යන්න බිඳී ඇත්තේ ලතින් gutteria, struma වෙතිනි), යනු තයිරොයිඩ ග්‍රන්ථියෙහි ඉදිමුමක් වන අතර, එය නිසා ගෙල හෝ ස්වරාලය ඉදිමුමකට ලක් විය හැක.

ගලගණ්ඩය සාමාන්‍යයෙන් ඇතිවන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය නිවැරදි අයුරින් ක්‍රියානොකරන විටකදීය.

ගලගණ්ඩය
වර්ගීකරණය සහ බාහිර මූලාශ්‍ර
ගලගණ්ඩය
III ගණයෙහි ගලගණ්ඩය සහිත කාන්තාවක්.
ICD-10 කේතයE01.-E05.
ICD-9 කේතය240.9
DiseasesDB5332
MedlinePlus001178
MeSHD006042

වර්ගීකරණය

ඒවා විවිධ ආකාරයට වර්ගීකරණය කෙරෙති:

  • "විසිරි ගලගණ්ඩය"ක් යනු සමස්ත තයිරොයිඩය පුරා පැති ඇති ගලගණ්ඩයකි (මෙය "සරල ගලගණ්ඩය"ක් හෝ, "බහුසන්ධීය ගලගණ්ඩය"ක් විය හැකිය).
  • "ධූලක ගලගණ්ඩය" යනු අධි තයිරොයිඩතාව සහිත ගලගණ්ඩයයි. මෙය බහුල ලෙසින් ග්‍රේව්ස් රෝගය නිසා ඇති වන නමුත්, බහුසන්ධීයයක ප්‍රදාහය නිසා ඇති විය හැක.
  • "ධූලක නොවන ගලගණ්ඩය" (සාමාන්‍ය හෝ අඩු තයිරොයිඩ් මට්ටම් ආශ්‍රිතව පවතින) යනු අන් සියළු වර්ග වෙති ( ලිතියම් නිසාවෙන් හෝ වෙන යම් ස්වයංප්‍රතිශක්ති රෝගයන් නිසාවෙන් ඇතිවන්නාවූ).

අනෙකුත් වර්ගීකරණ විධි:

  • I ගණය - ස්පර්ශ පිරික්සුම් ගලගණ්ඩය - හිසෙහි සාමාන්‍ය ස්ථාපනයෙහිදී එය දැකිය නොහැකිය; ස්පර්ශ පිරික්සුමෙන් පමණක් සොයා ගත හැක.
  • II ගණය - ගලගණ්ඩය පරික්සුමෙන් සොයා ගත හැකි අතර පහසුවෙන් දැකිය හැක.
  • III ගණය - ගලගණ්ඩය ඉතා විශාල හා අපරක්‍රෝඩක වෙයි; තෙරපීම යෙදූ විට එම සලකුණු පවතියි.


ආශ්‍රිත

Tags:

ලතින්ස්වරාලය

🔥 Trending searches on Wiki සිංහල:

ලෝකයේ රටවල්සීලප්‍රජානන චර්යා ප්‍රතිකාර ක්‍රමයISO 3166-1කතරගමබුදු දහමඉසුරුමුණියමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිශ්‍රී ලංකාවේ දික්කසාද නීතිගිනි කඳුකාවන්තිස්ස රජදැන්වීම්කරණයදෙමළ ඊළාම් විමුක්ති කොටිගෞතම බුදුන්ගේ ධාතූන්මොනරාමත්ද්‍රව්‍යදර්ශනයමයිකල් ආන්ජලෝවිටමින් Aමහාසේන රජවල්ලිපුරම් රන් සන්නසශ්‍රී ලංකාවේ පුරාවස්තුසඳකඩපහ‍ණේ විකාසනයනාමල් උඩුගමමේෂ රාශියසිද්ධි ලෙබ්බේනිදන්ගත වකුගඩු රෝගයගුණදාස කපුගේනියඟයරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවයෝධ වැවපතොක්මාධ්‍ය නිදහසශ්‍රී ලංකාවේ මුස්ලිම් නීතියහින්දු ධර්මයචන්ද්‍ර ග්‍රහණයමයිනාශ්‍රී ලංකා‍ අලියාභගමණියශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමවිද්‍යුත් වානිජ්‍යයකේතුවතෛපොංගල්ජපන් සංස්කෘතියදකුණු ආසියාවබුද්ධ චරිතයමහනුවරඊශ්‍රායෙල - පලස්තීන ගැටුමපහතරට නැටුම්අහිකුණ්ඨකගාල්ලජේසුස් වහන්සේගේ උප්පත්තියඇල්බට්‍ අයින්ස්ටයින්ජනතා විමුක්ති පෙරමුණකැලණිය2019 ශ්‍රී ලාංකික ජනාධිපතිවරණයහෙන්රි ජයසේනසරත් ගුණපාලපළමුවන විමලධර්මසූරිය රජශ්‍රී ලංකා‍වේ බුදු පිළිමවාමන ග්‍රහලෝකසේවා වියුක්තිය ආශ්‍රිත ගැටලුඅවුකන බුදු පිළිමයලක්දිව රාජාවලියමිලින්ද ප්‍රශ්නයචන්ද්‍රසේන හෙට්ටිආරච්චිපැස්බරාවසභ රජශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්රසායන විද්‍යාවරාශි චක්‍රයසිංහල සාහිත්‍යයතෙත් කලාපයේ ශාක විවිධත්වයකුස පබා🡆 More