ගම

ගම වූකලී සමාජ ජීවිතයේ ප්‍රධාන ඒකකයකි.එක්රැස්වූ මානව සඹුහයකින් ගම නිර්මාණය වෙයි.මෙහි නගරයට වඩා ප්‍රමාණයෙන් අඩු ජනගහනයක් වාසය කරති.අතීතයේ බොහෝවිට ගම කෘෂිකාර්මික සංස්කෘතියක් සහිතව ස්වයංපෝෂිත ආර්ථිකයක් සහිත ව්‍යුහයක් විය.කෙසේ වෙතත් කෘෂිකර්මය පදනම් නොවන ගම්ද ඇත.කෙසේ වෙතත් ගම බොහෝවිට ප්‍රාථමික ආර්ථිකයක් සහිතව නීර්මාණය වී ඇත.ගම ඇසුරු කරගෙන ආගමික ස්ථානයක් තිබීම බොහෝ විට දැකගත හැක.

ගම
ස්විට්සර්ලන්තයේ ගමක්.
ගම
බෙනින් වල ඈත ගම්මානයක්


ගම නිර්මානය විමේ ඉතිහාසය දෙස සලකා බැලීමේ දී ක්‍රිස්තු පූර්ව 8000-6000 අතර කාලයේදී නිර්මානය වන්නට ඇතැයි සැලකේ.එකල ගම සරල සමාජයක් වශයෙන් ගොඩනැගී අද පවතින සංකීර්ණ ගම දක්වා විකාශනයවී ඇත.මුල් යුගයේදී ගමක් නිර්මානය කරගන්නා ලද්දේ ඥාතී පිරිසක් එකට එකතුවී බව විශ්වාස කෙරේ.ගමක නායකත්වය අද්දැකීම් වැඩි වයසින් මුහුකුරාගිය පුද්ගලයෙකුට ලැබෙන්නට ඇතැයි සැළකේ.


විවිධ රටවල ගම

දකුණු ආසියාතික කලාපයතුල වැඩිම ජනගහනයක් වසය කරන්නේ ගම තුලයි.මෙම ග්‍රාමීය පෙදෙස්හි ඔනුගේ ආගමික මධ්‍යස්ථාන පිහිවුවාගෙන ඇත.ඉන්දීය හින්දු ජනයා වසය කරන සෑම ගමකම පාහේ කෝවිලක් දක්නට ලැබේ.බෞද්ධ ජනයා වැඩිපුර වාසය කරන ශ්‍රී ලංකාවේ සෑම ගමකම පාහේ පන්සල් සිහිවුවා ඇත.ශ්‍රී ලංකාවේ පුරාණ ගම එකල ඉතා විධිමත්ව නිර්මානය වී තිබිණි.එකල සිංහල ගමක වැවක් හා විහාරයක් බොහෝවිට තිබුණි.වර්තමානය වනවිට වේගයෙන් නාගරීකරනය වෙමින් පවතී.අකුණු ආසියාතික සමාජයන්හි ගම බොහෝවිට කෘෂිකර්මය පදනම්වූ ස්වංපෝෂිත ආර්ථිකයක් පවතී.දකුණු ආසියාව තුල පවතින කුල ක්‍රමය පදනම් කරගත් ඒඒ කුලයන්ට අයත් පුද්ගලයන් පමනක් සිටින ගම් නිර්මානයද දක්නට ලැබේ.අතීත ශ්‍රී ලංකාවේ මෙය බහුලව දක්නට ලැබුනද වර්තමානයේ එවන් ක්‍රමයක් දක්නට නොලැබේ.ඉන්දියානු සමාජයේ නම් තවමත් මෙම තත්වය දක්නට ලැබේ.

භාහිර සබැඳි

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

සී.ඩබ්.ඩබ්. කන්නන්ගරශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියදළදා වහන්සේශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසනිල් මානෙල්කාංසා අක්‍රමතාවයසොලොස්මස්ථානසමගි ජන බලවේගයහෘදයාබාධයශ්‍රී ලංකා යුද්ධ හමුදාවමී මැසි පාලනයඋදම්නෙල්ලිමොනරාශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයලෝ වැඩ සඟරාවසිරිමාවෝ බණ්ඩාරනායකනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.මිනිස් ලිංගික ක්‍රියාරඹුටන්ගඩලාදෙණිය විහාරයශ්‍රී ලංකාවේ ජාතික කොඩියඋඩරට ගිවිසුමපොල්සුදු බිංදුමරුසියාවකජුසීගිරි ගීබීටීඑස්ආදිවාසීන්අධ්‍යාපන මනෝ විද්‍යාවසොළොස්මස්ථානසෞරග්‍රහ මණ්ඩලයපුරාවිද්‍යාවදර්ශනයසීලහෙන්රි ජයසේනඌව වෙල්ලස්ස කැරැල්ලශ්‍රී ලංකාවේ සිනමාවඉසුරුමුණියශ්‍රී වික්‍රම රාජසිංහ රජචෛත්‍යගෞතම බුදුන්ගේ ධාතූන්මල්ස්ටීවන් හෝකිංලිංගික අප්‍රාණිකත්වයකොහොඹා කංකාරියක්‍රිස්තියානි ආගමසුගතපාල ද සිල්වාශ්‍රී ලංකාවේ බලකොටුහෙද සේවයෙහි ඉතිහාසයවැලිවිට සරණංකර හිමිසුදු කොඩි නඩුවඇල්ගීප්‍රංශයමීයාසෞඛ්‍යයශ්‍රී ලංකාවේ පොල් වගාව හා ආශ්‍රිත කර්මාන්තමහත්මා ගාන්ධිබලශක්ති සංරක්‍ෂණයශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවකුරුල්ලෝකන්‍යා පටලයරසායනික සූත්‍රදයානන්ද ගුණවර්ධනඔලිම්පික්ශ්‍රී ලංකාවේ දූපත් ලැයිස්තුවඅටමස්ථානසූර්යාගේ ව්‍යුහයසිංහල භාෂාවශ්‍රීලංකන් ගුවන් සේවයශ්‍රී ලංකා රුපියලවිහාරමහා දේවියශ්‍රී ලංකාවේ වී ගොවිතැනටොලමිගේ ලෝක සිතියමපාපන්දු ක්‍රීඩාවසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමමෑමුවා🡆 More