කෝට්ටේ යුගය: අග නුවර

සිංහලේ අගනගරය වශයෙන් හෝ කෝට්ටේ රාජධානියේ අගනුවර අගනගරය වශයෙන් ජයවර්ධනපුර කෝට්ටේ පවත්වාගනිමින් රාජ්‍ය පාලනය සිදු වූ සමය කෝට්ටේ යුගය වශයෙන් හැඳින්වේ.

ක්‍රිස්තු වර්ෂ 1415 දී මුළු තුන් සිංහලය එක් සේසත් කරමින් කෝට්ටේ දී ඔටුනු පැළඳි සවැනි පැරකුම්බා රජුගෙන් මේ යුගය ආරම්භ වූ සේ සැලකේ.


කෝට්ටේ යුගයෙහි රජවරු

කෝට්ටේ යුගයෙහි බිහි වූ සාහිත්‍ය කෘති

කෝට්ටේ යුගය ගැන තවත් මත

* සැළලිහිණියේ සඳහන් ඉසුරු දේවාලය ඇත්තේ බත්තරමුල්ලත් කොස්වත්තත් අතර පිහිටි ක්‍රිස්තු දේවස්ථානයකය. - 1 පරිච්ඡේදය කෝට්ටේ කළාලේ - හිස්ස අබේසේකර ශූරීන් ගේ අයාලේ ගිය සිතක සටහන් කෘතියෙන්


* කෝට්ටේ අලකේශ්වර පාරේ මඳ දුරක් යද්දී කුමාර අලකේශ්වර මාලිගාවේ නටබුන් හමු වේ. - 1 පරිච්ඡේදය කෝට්ටේ කළාලේ - හිස්ස අබේසේකර ශූරීන් ගේ අයාලේ ගිය සිතක සටහන් කෘතියෙන්


* "පරංගියා කෝට්ටේ ගියා වගෙයි" යන පිරුළෙන් කියවෙන අදහස සාවද්‍ය බවත් පරංගියා එසේ දුර පාරකින් රජ වාසළට කැඳවාගෙන ගියේ එකළ තිබූ ප්‍රධාන මාර්ගය එය නිසා බවත් අළුත් මතයක් සේ ඉදිරිපත් වී ඇත. - 7 පරිච්ඡේදය කෝට්ටේ කළාලේ - හිස්ස අබේසේකර ශූරීන් ගේ අයාලේ ගිය සිතක සටහන් කෘතියෙන්

Tags:

කෝට්ටේ රාජධානියසිංහලේ

🔥 Trending searches on Wiki සිංහල:

තිසා වැවදෙමළ ජනතාවකළු වදුරාදැන්වීම්කරණයකාර්මික විප්ලවයශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටිසොළොස්මස්ථානජයමංගල ගාථාපලතුරු වර්ග ලැයිස්තුවපෙනහළු පිළිකාස්ත්‍රීවාදයකෘමියෝමායා (ත්‍රිමාන චිත්‍රපටිය)ආවර්තිතා වගුවඔලිම්පික්සෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයරසායනික මූලද්‍රව්‍යවළි කුකුළාමාතලේ පරිපාලන දිස්ත්‍රික්කයසීගිරියකවිය සහ උපමා භාවිතයඇසළ (ගස)අප්‍රේල්හින්නෝන්මාදයඇම්බැක්කේ දේවාලයදික්කසාදයතෙරේසා මවුතුමියශ්‍රී ලංකාවේ කඳු ලැයිස්තුවපර්යේෂණත්‍රිපිටකයස්ත්‍රී ස්වයං වින්දනයරොහාන් පෙරේරාරන්ජන් රාමනායකසන්නිවේදනයදිළිඳුබවසෙංකඩගල රාජධානියසිංහල හින්දු අලුත් අවුරුද්දජන සන්නිවේදනයධම්මපදයස්වාභාවික උපද්‍රවබඹරකන්ද ඇල්ලමහවැලි සංවර්ධන වැඩසටහනපාචනයකළුතර බෝධියශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවසමාජ වගකීම සහ ජන මාධ්‍යදේශපාලන විද්‍යාවසිංහල ප්‍රස්ථාව පිරුළුකන්‍යාභාවයඉන්දියාවසෛලය (ජීව විද්‍යාව)මහියංගනයබුද්ධ ප්‍රතිමාආදිවාසීන්ක්ෂණික මෝචනයලිංගික ඊර්ෂ්‍යාවරූපවාහිනියේ ඉතිහාසයහෘදයාබාධයදුන්හිඳ ඇල්ලදකුණු ආසියාවඝනත්වයපාලිපවුල හා විවාහයබුලත් හා සිංහල සමාජයග්‍රහලෝක10 ශ්‍රේණිය සිංහල සාහිත්‍යා වන “හානා හීය පානා අඪහැරෙන් දැනේ”ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කපරිගණක ඉතිහාසයඊශ්‍රායෙල - පලස්තීන ගැටුමඑස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකථූපාරාමය, අනුරාධපුරශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවක්‍රීඩාමරදන්කඩවල යකඩයාඉංග්‍රීසි භාෂාවමඩොල් දූවශ්‍රී ලංකාවේ වැවෙන එළවළු වර්ගඑස්‌. මහින්ද හිමි🡆 More