කොහා

Cuculus scolopaceus Eudynamis honorata Eudynamys scolopacea

කොහා
කොහා
Female (nominate race)
කොහා
Male (nominate race)
කොහා
අඩු අවධානයක් යොමු වූ (IUCN 3.1)
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
වංශය: Chordata
වර්ගය: Aves
ගෝත්‍රය: Cuculiformes
කුලය: Cuculidae
ගණය: 'Eudynamys'
විශේෂය: E. scolopaceus
ද්වීපද නාමය
Eudynamys scolopaceus
(Linnaeus, 1758)
කොහා
The distribution of Asian Koel in black
පර්යාය නාම(ය)

ගොනුව:කොහා
කොහා
කොහා
Eudynamys scolopaceus + Corvus splendens

කෝකිල කුලයට අයත් වන කොහා පරපුටු පක්ෂියෙකු ලෙස සලකනු ලබයි. එනම් අන් පක්ෂීන්ගේ කූඩු වල බිත්තර දමයි. නමුත් ඔවුන්ගේ විශේෂ 3 ක් පමණ කුඩුව තමන්ම සාදාගෙන බිත්තර දමයි. විද්‍යාත්මකව කොහා Cuculidae කුලයට අයත් වේ. කෝකිල කුලයට අයත් පක්ෂීන් නම්, ගුරු කොහා, කවුඩු කොහා, උකුසු කොහා, පතන මල් කොහා, වයිර ගුරු කොහා, නිල්මල් කොහා, පුංචි කොහා, ගෝමර කොහා, ශ්‍රී ලංකා වන රතු කොහා, ලෙසයි. කොහාගේ නාදය නිතර ඇසෙන්නේ අප්‍රේල් මාසයේ සිට අගෝස්තු මාසය දක්වාය. ඒ කාලය තුල කොහා බිත්තර දමන බැවිනි. කොහා බිත්තර දැමීමට ප්‍රදාන වශයෙන් කපුටු කූඩු යොදා ගනියි. අළු පාටට හිරු කොවුල් බිත්තර ප්‍රමානයෙන් මි:මි: 31×23 පමණ වේ. ලාකොළ පැහැති හොටක් ඇති ශ්‍රී ලංකා වත රතු මල් කොහාගේ මුහුණ රතු පාට වේ. ශරීරයේ උඩු පැත්ත කළුවන් කොළ පැහැති වන අතර උදරය ප්‍රදේශය සුදු පාට වේ. රතු මල් කොහා ලංකාවට අවේනික පක්ෂියෙකි. ප්‍රමාණයෙන් 23 cm පමණ වන කවුඩු කොහාගේ වලිගය කවුඩකුගේ මෙන් දෙකට බෙදී ඇත.

වලිගයේ සුදුපාට වයිරම් සහිත බවක් දක්නට ලැබෙන බැවින් කවුඩාගෙන් කොහා වෙන් කර හඳුනාගත හැක. කවුඩු කොහාගේ ශරීරය සම්පුර්ණයෙන්ම කලුපාට වන අතර සුදුපාට තිත් දක්නට ලැබේ.

ගෝමර කොන්ඩ කොහා ලෙස හඳුන්වන හොවුල් විශේෂය ප්‍රමාණයෙන් 35cm පමණ වන අතර උදරය ප්‍රදේශය සුදු පාට වන අතර පසුපස ප්‍රදේශය කලුපාට වේ. මොවුන්ගේ වලිග කොටස් සුදු පාට වන අතර කහකුරුල්ලන්ගේ කුඩු වල බිත්තර දමයි. ඉන්දියන් කොහා තද කළු පාටට හුරු අළු පැහැයක් ගන්නා අතර දුඹුරු පැහැයක්ද මිශ්‍රව පවතී. මොවුන්ද බිත්තර දමන්නේ පෙබරවාරි සිට ජුනි මාසය දක්වාය. කැලෑ වල තුරු මුදුන් වල ඉහලම ප්‍රදේශයේ වාසය කරන ඔවුන් වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ පහතරට වියලි කලාපයේදීය.

තවද පහතරට වියලි කලාපයේ වැඩිපුර දක්නට ලැබෙන කොහා විශේෂයක් ලෙස නිල් මල් කොහා හඳුන්වයි. ගසක රිකිල්ලක සාදා ගන්නා කූඩුවක 31×25 mm ප්‍රමාණයේ බිත්තර 2 ක් දමන මෙම පක්ෂියා සුවපහසු කැදැල්ලක් නිර්මාණය කරන කුරුල්ලෙකි.

කැලය තුල නිහඬ බව බිඳහෙලන උකුසු කොහා සෙමෙන් පටන්ගන්න හඬ ක්‍රමයෙන් වැඩි කර ටික වෙලාවකින් එකවර නිහඬ වෙයි.මොවුන් දෙමලිච්ච්න්ගේ කුඩු වල බිත්තර දමයි.

ආශ්‍රිත

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

යු‍රේනස්සුදු බිංදුමඅනුරාධපුර රාජධානියපංච නීවරණසියදිවි නසාගැනීමපස්වග මහණුන්ශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවමහා පත්තිනි දේවාලය, නවගමුවසතර සතිපට්ඨානයසාමයපාලිමොරගහකන්ද වේල්ලක්‍රි.ව.1818 පළමු නිදහස් සටනඅධ්‍යාපනයමයිනාපින්නවල අලි අනාථාගාරයශ්‍රී ලාංකීය සංස්කෘතියඅනගාරික ධර්මපාලශ්‍රී පාදස්ථානයකාබෝහයිඩ්‍රේටඅධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයසිංහල වර්ණ මාලාවඅටසිල්ඔලිම්පික්ශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවඅතුරලියේ රතන හිමිරසායනික මූලද්‍රව්‍යමහවැලි ගඟගුණදාස කපුගේඉතිහාසයසඳකඩපහණබලශක්ති සංරක්‍ෂණයවෙරළුමිරිසවැටියශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමඅළු කෑදැත්තාස්වභාවික පරිසරයෆ්ලොරන්ස් නයිටිංගේල්කුසල් සහ අකුසල්පැපොලආවර්තිතා වගුවසාංචියශ්‍රී ලංකා කලු වදුරාශ්‍රී වික්‍රම රාජසිංහ රජබුද්ධදාස රජුමාතලේ කැරැල්ලඑල්ලේවිපස්සනාවකාව්‍යශේඛරයනිල් මානෙල්සිංහල හෝඩිඋණ්ඩුකපුච්ඡ ප්‍රදාහය (ඇපෙන්ඩිසයිටීස්)සිංහල ජන නාටකආදිවාසීන්ඡායාරූපයකුමාරතුංග මුනිදාසරැකියා ආතතියශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවනාට්‍ය කලාවඋල්කාපාතභාවනාස්වයං වින්දනයගේ කුරුල්ලාකොළඹ ජාතික කෞතුකාගාරයබලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිඕස්ට්‍රේලියාවහෙන්රි ස්ටීල් ඕල්කට්ගිනි කඳුආතර් වී. දියෙස්භික්ෂූන් වහන්සේමොණරා සහ සෙබඩරතන සූත්‍රයථූපාරාමයභික්ෂු සාසනයසිංහල ජනයාදිලීරසිංහල භාෂාව🡆 More