කොරියානු භාෂාව

කොරියානු (දකුණු කොරියානු: 한국어, හන්ගු(ක්)ගෝ; උතුරු කොරියානු: 조선말, ජෝසොන්ම්ඔල්) යනු මිලියන 80 ක පමණ ජනයාගේ මව් භාෂාවයි.

කොරියානු භාෂා දේශීය කථිකයන්ගෙන්  වැඩි දෙනෙක් උතුරු හෝ දකුණු කොරියානුවන් ය. එය උතුරු කොරියාවේ සහ දකුණු කොරියාවේ නිල සහ ජාතික භාෂාව වේ. කොරියානු යුද්ධයත් සමග දෙරටක් බවට පත් වූ අතර දෙරට තුළ මහජනතාව විසින් භාවිතා කරන මෙම භාෂාවේ සමාජ- සංස්කෘතිකමය බලපෑම් මූලික කරගත් භාෂාමය වෙනස්කම් දැකිය හැකි වෙයි. නමුත් සමස්ථයක් වශයෙන් ගත්කල උතුරු කොරියාවත් දකුණු කොරියාවත් සමාජයක් ලෙස භාවිතාකරන මෙම කොරියානු භාෂාව වාග්විද්‍යාත්මක සමානත්වයක් පෙන්වා දෙයි. කොරියානු භාෂාව චීනයේ සමහර ප්රදේශවල, එනම් ජිලින් පළාතේ සහ යැන්බියන් ප්රාන්තයේ සහ චැං බාර් ප්රාන්තයේ පිළිගත් සුළුතර භාෂාවකි.එය රුසියානු දූපතක් වන සකාලින් සහ මධ්‍යම ආසියාවේ සමහර ප්‍රදේශවල ද කතා කරනු ලැබේ.

කොරියානු භාෂාව
Korean
한국어 (South Korea)
조선말 (North Korea)
කොරියානු භාෂාව
The Korean language written in Hangul:
South Korean: Hangugeo (left)
North Korean: Chosŏnmal (right)
උච්චාරණයකොරියානු උච්චාරණය: [ha(ː)n.ɡu.ɡʌ] (South Korea)
කොරියානු උච්චාරණය: [tso.sɔn.mal] (North Korea)
ස්වදේශික වන්නේKorea
ජන වර්ගයKoreans
ස්වදේශික හසුරුවන්නන්
80.4 million (2020)
Koreanic
  • කොරියානු භාෂාව
ආදි ස්වරූප
Proto-Koreanic
  • Old Korean
    • Middle Korean
සම්මත ස්වරූප
Pyojuneo (South Korea)
Munhwa'ŏ (North Korea)
උපභාෂාKorean dialects
ලේඛන ක්‍රමය
Hangul / Chosŏn'gŭl (Korean script)
Mixed script
Romaja
Korean Braille

Historically:
Hanja / Hancha (Chinese Characters)
නිල තත්ත්වය
නිල භාෂාව වන ජාතිය
කොරියානු භාෂාව South Korea
කොරියානු භාෂාව North Korea
කොරියානු භාෂාව China (Yanbian Prefecture and Changbai County)
යාමනය කරනු ලබන්නේ
  • National Institute of Korean Language
    (국립국어원 / 國立國語院)
  • The Language Research Institute, Academy of Social Science
    (사회과학원 어학연구소)
  • China Korean Language Regulatory Commission
    (중국조선어규범위원회 / 中国朝鲜语规范委员会)
භාෂා කේත
ISO 639-1ko
ISO 639-2kor
ISO 639-3kor
ලින්ග්විස්ට් ලිස්ට්
kor
ග්ලොටෝලොග්kore1280
ලින්ග්වාස්ෆියර්45-AAA-a
කොරියානු භාෂාව
Countries with native Korean-speaking populations (established immigrant communities in green).
මෙම ලිපියෙහි IPA ෆෝනටික සංකේත ඇතුළත් වේ. නිසි පරිවර්තන සහාය නොමැති විට, යුනිකේත අක්ෂර වෙනුවට ඔබට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ වෙනත් සංකේත දර්ශනය විය හැක. IPA සංකේත පිළිබඳ හැඳින්වීම් මාර්ගෝපදේශනයක් සඳහා, Help:IPA බලන්න.



කොරියාව කොරියානු බසින් ‘තේහන්මින්ගුක්’ යනුවෙන් හදුන්වන අතර රටේ නම කෙටිකර ‘හන්ගුක්’ යනුවෙන් ද හදුන්වනු ලැබේ. කොරියාවේ භාවිතා කරන භාෂාව ‘කොරියානු භාෂාව’ යන අර්ථය ඇති ‘හන්ගුක්ඕ’ ‘හන්ගුක්මල්’යනුවෙන් හදුන්වනු ලැබේ. ඕ - මල් යනු පද ‘භාෂාව’ යන අර්ථය ගෙන දෙයි. කොරියානු භාෂාවේ අක්ෂර මාලාව ‘හන්ගල්’ අක්ෂර මාලාවයි. මෙහි අක්ෂර (ස්වර හා ව්‍යඤ්ජනාක්ෂර ඇතුලත්ව) 40 ක් ඇත.


ස්වරාක්ෂර

  • 1 - ආ, 1 - යා
  • 2 - ඔ, 2 - යො
  • 3 - ඕ, 3 - යෝ
  • 4 - උ, 4 - යු
  • 5 - _අ avishka
  • 6 - ඉ
Monophthongs /i/ ,  /e/ ,  /ɛ/ ,  /a/ *,  /o/ ,  /u/ ,  /ə/ ,  /ɯ/ ,  /ø/
Vowels preceded by intermediaries,
or Diphthongs
/je/ ,  /jɛ/ ,  /ja/ ,  /wi/ ,  /we/ ,  /wɛ/ ,  /wa/ ,  /ɰi/ ,  /jo/ ,  /ju/ ,  /jə/ ,  /wə/

^* ㅏ is closer to a near-open central vowel ([ɐ]), though ⟨a⟩ is still used for tradition.

ව්‍යංජනාක්ෂර

කොරියානු භාෂාව
කොරියානු ව්‍යංජනාක්ෂර
ද්වි-ඕෂ්ඨජ මුර්ධජ Post-
alveolar
දිව මුල උපදින කන්ටජ
නාසික්‍ය /m/ ම් /n/ න් /ŋ/
ඕෂ්ඨජාක්ෂර
සහ
Affricate
plain /p/ or /b/ ප් හෝ බ් /t/ or /d/ ට් හෝ ඩ් /t͡ɕ/ ජ් සහ ච් අතරමැද ශබ්දය /k/ or /g/ ක් හෝ ග්
tense /p͈/ /t͈/ /t͡ɕ͈/ /k͈/
මහා ප්‍රාණ /pʰ/ /tʰ/ /t͡ɕʰ/ ච් /kʰ/
ඌශ්මාක්ශර plain /sʰ/ ස් හෝ ශ් /h/
tense /s͈/
සෞම්‍ය අක්ෂර /w/1 /l/ ල් හෝ ර් /j/1

ලිවීමේ ක්‍රමවේදය



Consonants
Hangeul 한글
RR b d j g pp tt jj kk p t ch k s h ss m n ng r, l
IPA p t t͡ɕ k t͡ɕ͈ t͡ɕʰ s h m n ŋ ɾ, l
Vowels
Hangeul 한글
RR i e oe ae a o u eo eu ui ye yae ya yo yu yeo wi we wae wa wo
IPA i e ø ɛ a o u ʌ ɯ ɰi je ja jo ju ɥi we wa

නවීන කොරියන් භාෂාව වචන අතර හිස්තැන් සහිතව ලියනු ලබයි. එය ජපන් හෝ චීන බසෙහි දක්නට නොලැබෙන සුවිශේෂී ලක්ෂණයකි. කොරියානු විරාම ලක්ෂණ, බටහිර විරාම ලක්ෂණ වලට අනුරුප වේ. සාම්ප්‍රධායිකව කොරියන් බස සිරස් පේළි ලෙස ලියනු ලැබුවද වර්තනාමනයේදී හරස් පේළි ලෙස, වමේ සිට දකුණට, ඉහල සිට පහලට ලියනු ලබයි.

මූලාශ්‍ර

භාහිර සබැඳි

Find more information on කොරියානු භාෂාව by searching Wikipedia's sister projects:

කොරියානු භාෂාව  Dictionary definitions from Wiktionary
කොරියානු භාෂාව  Textbooks from Wikibooks
කොරියානු භාෂාව  Quotations from Wikiquote
කොරියානු භාෂාව  Source texts from Wikisource
කොරියානු භාෂාව  Images and media from Commons
කොරියානු භාෂාව  News stories from Wikinews

Tags:

කොරියානු භාෂාව ස්වරාක්ෂරකොරියානු භාෂාව ව්‍යංජනාක්ෂරකොරියානු භාෂාව ලිවීමේ ක්‍රමවේදයකොරියානු භාෂාව මූලාශ්‍රකොරියානු භාෂාව භාහිර සබැඳිකොරියානු භාෂාවඋතුරු කොරියාවදකුණු කොරියාවමව් භාෂාව

🔥 Trending searches on Wiki සිංහල:

හෙන්රි ස්ටීල් ඕල්කට්ලක්දිව රාජාවලියඩී.එස්. සේනානායකහෙළ ගණන් ක්‍රමයමානව අයිතිවාසිකම්ජපානයශ්‍රී ලංකාවේ A ශ්‍රේණියේ මාර්ග ලැයිස්තුවවිකිසංස්කෘතියක්ෂණික මෝචනයපස්වග මහණුන්සුද්ධෝදන රජබැක්ටීරියාඅවුකන බුදු පිළිමයගොංගාලේගොඩ බණ්ඩාසේවා වියුක්තිය ආශ්‍රිත ගැටලුජන කවිපරිගණක මෘදුකාංගශ්‍රී ලාංකීය සංස්කෘතියඋල්කාපාතධර්මරාජ විද්‍යාලයනාලන්දා විද්‍යාලය, කොළඹපරිණාමයතෝමස් අල්වා එඩිසන්ශ්‍රී ලංකා ගුවන් හමුදාවහලාවතලංකාරාමයහජ්විලියම් ෂේක්ස්පියර්වර්ණ සබැඳි සිද්ධාන්තවිටමින් Aසඳකඩපහ‍ණේ විකාසනයප්‍රාග් ඓතිහාසික යුගයඅපරාධඅඟහරු ග්‍රහලොවහබන් කුකුළාශ්‍රී ලංකා කලු වදුරාකිරි වෙහෙර, කතරගමශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ලැයිස්තුවකරපිංචාපිදුරුතලාගලකුමාරතුංග මුනිදාසනියඟයසිංහල මිණුම් ඒකකප්‍රථමක සංඛ්‍යාදර්ශනයබක්බලං‌ගොඩ මානවයාබුද්ධත්වයට පත්වීමසිංහල හින්දු අලුත් අවුරුද්දනාගරීකරණය - ශ්‍රී ලංකාපාලිදොන් බාරොන් ජයතිලකශ්‍රී ලංකාවේ රබර් වගාවපේශි පටකයස්වභාවික පරිසරයතුන්වන පරාක්‍රමබාහු රජසුදු බිංදුමලිංගික සංසර්ගයසිංහල අක්ෂර මාලාවE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)සත්ත්ව ප්‍රඡාව වඳවී යාමඅධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවභූපාලි රාගයසෝවාන්ශ්‍රී ලංකාවේ මැණික්යුද්ධචීනයමානව සැකිලි පද්ධතියශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවමහා කාශ්‍යප රහතන් වහන්සේවිර පුරන් අප්පුශ්‍රී ලංකාවේ ජාතික සංකේතකන්‍යා පටලයමනෝවිද්‍යාව🡆 More