කිරි වෙහෙර, කතරගම

කිරි වෙහෙර යනු, මහසෙන් රජ විසින් තැනුණු සහ ශ්‍රී ලංකාවේ කතරගම පිහිටි, පුරාතන ස්ථූපයකි.

අඩි 95 ක උසකින් යුතු එය අඩි 280 ක වට ප්‍රමාණයකින් යුතුය. මෙම ගොඩනැගිල්ල බොහෝ දුරට ක්‍රි.පූ. 3 වන සියවස තරම් පැරණි වෙයි.

කිරි වෙහෙර, කතරගම
කිරි වෙහෙර, කතරගම
කිරිවෙහෙර දාගැබ

අති පූජ්‍ය ආචාර්යය කොබවක ධම්මින්ද නායක හිමියන්, කතරගම කිරිවෙ‍හෙර විහාරයෙහි විහාරාධිකාරි තනතුර හොබවති.

කිරි වෙහෙර, කතරගම
කිරි වෙහෙර, කතරගම සිද්ධස්ථානය සංකීර්ණය වෙත දිවෙන මාර්ගය

ක්‍රි.පූ. 580දී බුදුන්වහන්සේගේ තුන්වන සහ අවසන් ලංකාගමනයේදී කතරගම ප්‍රදේශය හෝ කතරගම උද්‍යානය පාලනය කළ මහාසෙන් නම් රජු බුදුන්වහන්සේ මුණගැසී බුද්ධ දේශනාවට සවන්දී ඊට කළගුණ සැලකීමේ සංකේතයක් ලෙස දාගැබ ඉදිකර ඇත. මෙලෙස මෙරට සිංහල බෞද්ධයන් කතරගම බුදුන්වහන්සේගේ පහසින් ග්පවිත්‍රත්යට පත්විය. දැනට හමුවී ඇති පුරාවිද්‍යා සාක්ෂි වලට අනුව පිළිගන්නා පරිදි "කිරි වෙහෙර" ක්‍රි.පූ.1 වන සියවසේදී පමණ ඉදිකර අති අතර පසුව මහාසේන රජතුමා විසින් දැනට පවතින තත්වයට ප්‍රතිසංස්කරණය කොට ඇත. මෙම ප්‍රදේශයේ විශාල වශයෙන් නටබුන් පවතින අතර ශිලා ලේඛනද හමු වී ඇත.

සෙල්ලිපි

ක්‍රිස්තු වර්ෂ 2 වැනි සියවසට අයත් සෙල්ලිපි දෙකක් කිරි වෙහෙර ස්තූප භූමියෙන් හමුව තිබෙන අතර ඉන් එක් සෙල්ලිපියක මහදලි මහන රාජ නම් රුහුණු ප්‍රදේශයේ ප්‍රාදේශීය පාලකයෙකු වූ පිළිබද සටහන් කර ඇත. මෙම සෙල්ලිපියෙ හි කිරි වෙහෙර ස්තූපය සඳහන් වන්නේ කජරගාම රාජමහා වෙහෙරෙ හි මංගලමහාසෑය නමින් වේ.

මේවාද බලන්න

මූලාශ්‍ර

බාහිර සබැඳි

Tags:

කිරි වෙහෙර, කතරගම සෙල්ලිපිකිරි වෙහෙර, කතරගම මේවාද බලන්නකිරි වෙහෙර, කතරගම මූලාශ්‍රකිරි වෙහෙර, කතරගම බාහිර සබැඳිකිරි වෙහෙර, කතරගමකතරගමශ්‍රී ලංකාවස්ථූපය

🔥 Trending searches on Wiki සිංහල:

න්‍යෂ්ටික අවිමුවාසුසන්තිකා ජයසිංහමහාවංශයනව යොවුන්වියස්තූපආවේණිකසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුකෘෂි කර්මාන්තයකෙසෙල්ටීවී දෙරණකුවේණි කුමරියශ්‍රී ලංකාවේ සිනමාවමෛත්‍රීපාල සිරිසේනකාර්මික විප්ලවයපවුලපංච කල්‍යාණපෘථිවි දිනයතනි වචන (සිංහල භාෂාව)ධර්මදූත ලූක් තුමායාපහුව බලකොටුවමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියමොණර කුඩුම්බියසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී ලංකාවේ ජාතික කොඩියඡායාරූපයජන සන්නිවේදනයඑනසාල්සූර්ය පද්ධතියේ ග්‍රහ වස්තුවේදමෑසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා කොටියාත්‍රිපිටකයඉත්තෑවාරුධිර සංසරණ පද්ධතිය (මානව)ලිංගික අතවරයඑස්. පණීභාරතසීෂෙල්ස්ව්‍යාපෘති කළමනාකරණයපාලිත තෙවරප්පෙරුමබඹරකන්ද ඇල්ලඅහිකුණ්ඨකශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාකොරියානු භාෂාවශ්‍රී ලංකාවේ අපරාධනුවර වැවදළදා වහන්සේශ්‍රී ලංකාවේ දූපත් ලැයිස්තුවආනන්ද සමරකෝන්දියතලාවනන්දා මාලනීමුල් ළමාවියේ සංවර්ධනය2004 සුනාමියකාල් මාක්ස්තාරුණ්‍යය හා විවේකයසාර ධර්මමහා කාශ්‍යප රහතන් වහන්සේඑඩිෂම් බංගලාවයශෝදරාවලව්වරුවන්වැලිසෑයශ්‍රී ලංකා ජාතික කොඩියවෛද්‍ය විද්‍යාවචලිතය පිළිබඳ නිව්ටන් නියමනොබැඳි ජාතීන්ගේ සංවිධානයහෙළ ගණන් ක්‍රමයසිංහල අක්ෂර වින්‍යාසයඇම්බැක්කේ දේවාලයකෘත්‍රීම බුද්ධියගොංගාලේගොඩ බණ්ඩාලසිත් මාලිංගසිංහබාහුවැදි ජනයාසිංහල ජනයා🡆 More