කිරිබාස්

කිරිබටි (/ˌkɪrɪˈbæs/; KEER-ə-bahss හෝ /ˌkɪrɪˈbɑːti/; KEER-ə-BAH-tee), නිල වශයෙන් හඳුන්වනු ලබන්නේ කිරිබටි ජනරජය යන නමිනි.

මෙය, මධ්‍යම ඝර්මකලාපීය පැසිෆික් සාගරයේ පිහිටි දිවයිනකි. කිරිබටි ජනරය, කොරල් පර 32 කින් ද නැවත සාදා ගන්නා ලද කොරල් දිවයිනකින් ද නිර්මාණය වී තිබේ. එය වර්ග කි.මි. 3,500,000 පුරා පැතිර පවතී. නිරක්ෂ රේඛාව මත පිහිටි දූපතකි. නැගෙනහිර දේශසීමාව ජාත්‍යන්තර දින රේඛාව වෙයි. කිරිබටි යන නාමය ප්‍රධාන දූපත් සමූහයේ 'ගිල්බට් දූපත්' (Gilbert Islands) යන නාමයෙන් නිරුක්ති වූ, 'ගිල්බට්ස්' යන දේශීය උච්චාරණයෙන් බිදී ආවකි. 1979 දි එක්සත් රාජධානිය වෙතින් මෙරටට නිදහස ලැබිණි. පොදු රාජ්‍ය මණ්ඩලයේජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ද සාමාජික රටක් වන කිරිබටි 1999 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය ලැබීය.

Republic of Kiribati

Ribaberiki Kiribati
Kiribati හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: "Te Mauri, Te Raoi ao Te Tabomoa"
"සුවය, සාමය,සෞභාග්‍යය"
ජාතික ගීය: Teirake Kaini Kiribati
නැගීසිටින්න, කිරිබටි
Kiribati හි පිහිටීම
අගනුවර
සහ විශාලතම නගරය
Tarawa
නිල භාෂා(ව)
ජනවාර්ගික කණ්ඩායම්
(2000)
98.8% Micronesian
1.2% others
ජාති නාම(ය)I-Kiribati
රජයPresidential republic
• President
Anote Tong
• Vice-President
Teima Onorio
ව්‍යවස්ථාදායකයHouse of Assembly
Independence
• from the United Kingdom
12 July 1979
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
811 km2 (313 sq mi) (186th)
ජනගහණය
• 2010 ඇස්තමේන්තුව
103,500 (197th)
• 2010 ජන සංගණනය
103,500
• ඝණත්වය
135/km2 (349.6/sq mi) (73rd)
දදේනි (ක්‍රශසා)2011 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$599 million
• ඒක පුද්ගල
$5,721
දදේනි (නාමික)2011 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$167 million
• ඒක පුද්ගල
$1,592
මාසද (2013)Steady 0.607
මධ්‍යම · 133rd
ව්‍යවහාර මුදලKiribati dollar
Australian dollar (AUD)
වේලා කලාපයUTC+12, +13, +14
රිය ධාවන මං තීරුවleft
ඇමතුම් කේතය+686
ISO 3166 codeKI
අන්තර්ජාල TLD.ki

මූලාශ්‍ර

Tags:

උදවු:IPA/Englishඑක්සත් ජාතීන්ගේ සංවිධානයඑක්සත් රාජධානියකොරල් පරජාත්‍යන්තර මූල්‍ය අරමුදලදිවයින්පැසිෆික් සාගරයපොදු රාජ්‍ය මණ්ඩලයලෝක බැංකුවවිකිපීඩියා:IPA for Englishසමකය

🔥 Trending searches on Wiki සිංහල:

අවුකන බුදු පිළිමයවාරණ රජ මහා විහාරයමනෝවිද්‍යාවකළමනාකරණයකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයප්‍රථම සඳ තරණයමහින්දාගමනයගාලු කොටුවමෝටර් රථසිංහල හින්දු අලුත් අවුරුද්දශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවමුදු කරවලාසීතාවක රාජධානියසිංහල පිල්ලම්ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයසාම්ප්‍රදායික සිංහල විවාහසොරබොර වැවබෝධිපාක්‍ෂික ධර්මසී.ඩබ්.ඩබ්. කන්නන්ගරක්‍රි.ව.1818 පළමු නිදහස් සටනආප්තෝපදේශඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යපසිංහල අක්ෂර වින්‍යාසයජෝන් ලොගී බෙයාඩ්ක්‍ෂීරපායි සත්තුවාරියපොල ශ්‍රී සුමංගල හිමිමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයහෘදයඉසුරුමුණියඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන්යෝනි මාර්ගයසීගිරියස්ටීවන් හෝකිංඅඟහරු ග්‍රහලොවචාමර වීරසිංහත්‍රිවිද්‍යාමුහුදු මහා විහාරයඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තසුරතාන්තයශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයගබ්සාවශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිපියයුරු සංසර්ගයඋපසර්ගහෙන්රි ජයසේනපළමුවන විජයබාහු රජස්වයං වින්දනයසියදිවි නසාගැනීමශ්‍රී ලංකාවේ ආර්ථිකයබුදු දහමසැළලිහිණි සන්දේශයලිංගාශ්‍රිත රෝගකාමාවචර ලෝකතොටගමුවේ ශ්‍රී රාහුල හිමිශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියමුල් පිටුවවැදි ජනයාසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී ලංකා යුද්ධ හමුදාවබලං‌ගොඩ මානවයාමොණරා සහ සෙබඩලිංගික අප්‍රාණිකත්වයදෙමළ ඊළාම් විමුක්ති කොටිවිද්‍යාව හා තාක්ෂණය දියුණු කිරීමදුන්හිඳ ඇල්ලපර්යේෂණජර්මනියරූමස්සල කන්දදාම්බස්නාහිර පළාත, ශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝපනාකඩුව තඹ සන්නසවෛරස් පිළිබඳ හැඳින්වීමක්ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයනිශ්ශංක මල්ල රජඅන්තිම කැමති පත්‍රයසිද්ධි ලෙබ්බේමනමේ🡆 More