ක්ෂුද්‍ර ජීවීන්

ක්ෂුද්‍ර ජීවීන් යනුවෙන් හඳුන්වනු ලබන්නේ තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් තැනී ඇති පියවි ඇසට නොපෙනෙන මෙන් ම මිනිසා හට ජීවත් විය නොහැකි විවිධ ආන්තික පරිසරවල ජීවත් වන ඉතා කුඩා ජීවීන් කොට්ඨාසයකි.මෙම ක්ෂුද්‍ර ජීවීන් අතරින් මිනිසාට,සත්ත්වයන්ට මෙන් ම ශාකවලට ද හිතකර මෙන් ම අහිතකර ක්ෂුද්‍ර ජීවීන් ද සිටිති.

ක්ෂුද්‍ර ජීවීන් ගිනි කඳු,සාගර පතුල,හිම කඳු,ලවණ වගුරු බිම් , උණු දිය උල්පත් හා කාන්තාර වැනි මිනිසාට ජීවත් වීමට නොහැකි ආන්තික පරිසරවල ජීවත් වෙයි.බැක්ටීරියා/ඇතැම් ඇල්ගීඔ/දිලීර වර්ග/ ඇමීබා/යීස්ට්/පැරමීසියමී/එවුග්ලිනා සහ ක්ලැමිඩොමොනාස් වැනි නම්වලින් ක්ෂුද්‍ර ජීවීන් කිහිප දෙනෙකු හැඳිනගත හැකි ය.මෙවැනි ක්ෂුද්‍ර ජීවීන් අතරින් වෛරස් නම් ක්ෂුද්‍ර ජීවී කාණ්ඩය සුවිශේෂී වෙයි.ඒ මන්ද කිවහොත් මෙම වෛරස ජීවී මෙන් ම අජීවී ලක්ෂණ ද පෙන්වන අතර මොවුන් ප්‍රමාණයෙන් ඉතා කුඩා බැවින් මේ වෛරස නිරීක්ෂණය කළ හැක්කේ ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂයෙන් පමණක් වෙයි.ඉහත සඳහන් වූ ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ ව මුල් වරට නිරීක්ෂණය කරන ලද්දේ ඇන්ටන් වෑන් ලීවන්හුක් නම් නෙදර්ලන්ත ජාතිකයා විසිනි.ඒ වර්ෂ 1674 දී ය.එම නිරීක්ෂණය සඳහා උපකාරී වී ඇත්තේ සරල අණ්වීක්ෂයේ සොයා ගැනීමයි.නමුත් නවතම කොරෝන වෛරසය සාමාන්‍ය සරල අණ්වීක්ශයෙන් දැකගත නොහැකි එය ඉලෙක්ට්‍රෝන අණ්වීක්ශයෙන් පමණක් බලාගත හැකි ජීවී සහ අජීවී ලක්ශන පෙන්නුම් කරන කශුර්ට ජීවියෙකි.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

දික්කසාදයලිංගික සංසර්ගයගූගල්මනෝ විශ්ලේෂණවාදයප්‍රභාසංශ්ලේෂණයපළමුවන විමලධර්මසූරිය රජනෙළුම්මඩ ඉඩම් මැණීමේ සිංහල ඒකකහෙළ ගණන් ක්‍රමයබුලත් හා සිංහල සමාජයජලයපංච කල්‍යාණඅකුණු ගැසීමවවුනියා පරිපාලන දිස්ත්‍රික්කයත්‍රිවිද්‍යාදෙවන එලිසබෙත් රැජිණඑච්ටීඑම්එල්ශ්‍රී ලංකා පොදුජන පෙරමුණකෝපිGaniduදැදුරු ඔය ජලාශයවිල්පත්තු ජාතික වන උද්‍යානයහිසරදයවියපත් වීමප්‍රථමක සංඛ්‍යාබෞද්ධ දිනදසුනඅනුරාධපුර ජේතවනාරාමයඅපද්‍රව්‍ය කළමනාකරණයබළලාකාව්‍යයේ මුඛ්‍යාංගශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්රජරට රාජධානියේ අනුරාධපුර යුගයමුඛ සංසර්ගයබඹරකන්ද ඇල්ලශ්‍රී ලංකාවේ අපරාධසිබිල් වෙත්තසිංහශ්‍රී ලංකාවේ සර්පයෝලෝ වැඩ සඟරාවඑල්ලේශ්‍රී ලංකාවේ සිනමාවතම්බපණ්ණි රාජධානියඋඩරට නැටුම්දස මහා යෝධයෝයුරෝපයදුටුගැමුණු රජස්වයං වින්දනයඉන්දියාවේ ඉතිහාසයඊශ්‍රායලයධවල පත්‍රිකාවසීගිරි බිතු සිතුවම්සදාචාරයසිංහල න-ණ ල-ළ බේදයස්වභාවික පරිසරයඩඩ්ලි සේනානායකලෝවාමහාපායශ්‍රී ලංකා නිදහස් පක්ෂයබිලාවල් රාගයමානව ප්‍රජනන පද්ධතියපින්නවල එළිමහන් සත්ත්වෝද්‍යානයආතර් සී. ක්ලාක්ජාතික ජන බලවේගයමුදල්එල්ලේ ක්‍රීඩාවේ රීතිවෙසක් උත්සවයගණේශසාහිත්‍යයපෝෂක පදාර්ථසෙනසුරු ග්‍රහලොවආයුර්වේදයසීගිරියේ ඉතිහාසයමහින්ද රාජපක්ෂකන්‍යා පටලයචතුරාර්ය සත්‍යයරෝස්මෙරි🡆 More