ඊලෝන් මස්ක් (/ˈiːlɒn ˈmʌsk//ˈiːlɒn ˈmʌsk/; උපත ලබන්නේ 1971, ජුනි, 28.
Elon mask වෙතින්, මෙම ලිපිය වෙතට ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය) 2024 පෙබරවාරි සිට යෝජිතය. |
ඔහු උපතින් ලද නම ඊලෝන් රීව් මස්ක්) යනු දකුණු අප්රිකාවේ උපත ලද කැනේඩියානු ව්යාපාරික බලාධිපතියෙකි, ආයෝජකයෙකි, ඉන්ජිනේරුවෙකි, නිමැවුම්කරුවෙකි.මස්ක් කැනේඩියානු මවකට සහ දකුණු අප්රිකානු පියෙකුට දාව උපත ලැබූ අතර හැදී වැඩුණේ දකුණු අප්රිකාවේ ප්රිටෝරියා හි ය.
Elon Musk | |
---|---|
උපත | Elon Reeve Musk ජුනි 28, 1971 Pretoria, Transvaal (now Gauteng), South Africa |
නිවහන | Bel Air, Los Angeles, California, U.S. |
පුරවැසිබව |
|
උගත් ශාස්ත්රාලය | Queen's University University of Pennsylvania |
රැකියාව | Entrepreneur, Engineer, Inventor, and Investor |
ප්රසිද්ධව ඇත්තේ | SpaceX, PayPal, Tesla Inc., Hyperloop, SolarCity, OpenAI, The Boring Company, Neuralink, Zip2 |
ශුද්ධ වත්කම | US$258.3 billion (August 2022) |
තනතුර | CEO and CTO of SpaceX CEO and product architect of Tesla, Inc. CEO of Neuralink Chairman of SolarCity Co-chairman of OpenAI |
කලත්රයා(යන්) |
|
දරුවන් | 6 |
දෙමව්පියන්(s) | Maye Musk (mother) Errol Graham Musk (father) |
ඥාතීන් | Tosca Musk (sister) Kimbal Musk (brother) Lyndon Rive (cousin) |
අත්සන | |
මස්ක් ස්පේස් එක්ස්, ටෙස්ලා,නියුරොලින්ක් හි ප්රධාන විධායක නිළධාරි වෙයි .
This article uses material from the Wikipedia සිංහල article ඊලෝන් මස්ක්, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.