ඉරාක ජනරජය

ඉරාකයේ නිල නාමය 'ඉරාක ජනරජය' යන්නය.

ඉරාකය 'සක්රොස්' (Zaqros) කඳු පෙලෙහි වයඹ දිග කෙළවරෙහි වැඩි ප්‍රදේශයක් පුරා විහිදී පවත්නා බටහිර ආසියාවට ද, සිරියානු කාන්තාරයේ නැගෙනහිර කොටසට ද, අරාබියානු කාන්තාරයේ උතුරු දිග කොටසට ද විහිදී පවත්නා රටක් වෙයි.

Republic of Iraq

جمهورية العراق
Ǧumhūriyyat al-ʿIrāq
كؤماری عێراق‎
Komara Îraqê
ඉරාකය හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: الله أكبر   (Arabic)
"Allahu Akbar"  (transliteration)
"God is [the] Greatest"
ජාතික ගීය: 
موطني‎
Mawtini  (My Homeland)
ඉරාකය හි පිහිටීම
අගනුවරබැග්ඩෑඩ්
විශාලතම නගරයඅග නගරය
නිල භාෂා(ව)Arabic, Kurdistani
ජාති නාම(ය)Iraqi
රජයFederal parliamentary republic
• President
Jalal Talabani
• Prime Minister
Nouri al-Maliki
Independence
• from the Ottoman Empire
1 October 1919
• from the United Kingdom
3 October 1932
• Republic
14 July 1958
• Current constitution
15 October 2005
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
438,317 km2 (169,235 sq mi) (50th)
• ජලය (%)
1.1
ජනගහණය
• 2011 ඇස්තමේන්තුව
34,322,000 (36th)
• ඝණත්වය
73.5/km2 (190.4/sq mi) (125th)
දදේනි (ක්‍රශසා)2010 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$113.366 billion
• ඒක පුද්ගල
$3,537
දදේනි (නාමික)2010 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$82.150 billion
• ඒක පුද්ගල
$2,563
ව්‍යවහාර මුදලIraqi dinar (IQD)
වේලා කලාපයUTC+3 (GMT+3)
• ගිම්හාන (DST)
UTC+3 (not observed)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය964
අන්තර්ජාල TLD.iq


ඉරාකයට අයත් දේශසීමාවන්

බටහිරින් ජෝර්දානය, වයඹට සිරියාව, උතුරට තුර්කිය, නැගෙනහිරට ඉරානය (කුර්ඩිස්ටාන්) සහ කුවේටය, දකුණට සවුදි ආරාබිය, යනුවෙනි. උතුරු පර්සියානු බොක්කෙහි කි.මී. 58 ක් දිග (සැතපුම් 35) පටු වෙරළ තීරයක් ද ඉරාකය සතුය. අගනුවර වන බැග්ඩෑඩ් නුවර පිහිටා ඇත්තේ රටෙහි නැගෙනහිර මැද කොටසෙහිය.


වයඹ දිග සිට ගිණිකොන දක්වා ගලා බස්නා මහා ගංගා දෙක වන යුප්‍රටීස් හා ටයිග්‍රීස් රට මැදින් ගලා යයි. බටහිර ආසියාවේ වැඩි කොටසක් ආවරණය කෙරෙන තණබිම් සහ කාන්තාර බිම් දසුන් හා සැසඳෙන මෙම ගංගා දෙක හේතුකොට ගෙන කෘෂිකර්මාන්තයට අනගි වූ ඉඩම් ඉරාකයට උරුම වී තිබේ.


ඵෙතිහාසිකව සලකා බැලීමේ දී ඉරාකය ඇතුලත් වන ප්‍රාන්තයේ ග්‍රීක ටොපෝනියම් (Land Toponym) නාමය වනුයේ 'මෙසපොතේමියාව' (Land between rivers) යන්නය. ක්‍රිස්තු වර්‍ෂයට පෙර එනම් ක්‍රි.පූ. 6 වන සහශ්‍රයේ සිට අඛණ්ඩව අනුක්‍රමික සභ්‍යත්වයකට ඉරාකය නිවහනව තිබිණි. ටයිග්‍රීස් හා යුප්‍රටීස් ගංගා අතර ප්‍රදේශය හඳුන්වනු ලබන්නේ 'සභ්‍යත්වයේ සමාරම්භය' සහ 'ලේඛනයේ' හා 'රෝදයේ' උපන් බිම යනුවෙන්ය.


එහි දිගු ඉතිහාසය පුරාම ඉරාකය, ආකේඩියන්, ඇසිරියන්, බැබිලෝනියන්, හෙලනිස්ට්ක්, පාතියන් සසනිඩ් සහ ඇබසිඩ් අධිරාජ්‍ය හා ආකිමිනිඩ්, රෂිඩුන්, උමයියාද්, මොනෝගල්. සෆාව්ඩ්, ඔටෝමන්, බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යනාදියෙහි මධ්‍යස්ථානයව තිබිණි. ඉරාක රාජධානිය පිහිටුවන ලද්දේ වර්‍ෂ 1932 දීය.


2003 ආක්‍රමණයත් සමඟ ඉරාකය, බහුජාතික( ප්‍රධාන වශයෙන් ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍ය ඇතුලත්) හමුදා සංවිධාන විසින් බලෙන් අල්වා ගන්නා ලදි.


2004 ජුනි මස ඉරාකයේ ස්වෛරීයත්වය අතුරු ආණ්ඩුවකට මාරු කරන ලදි. අනතුරුව ජනමත විචාරණයක් හරහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගන්නා ලද අතර, මැතිවරණයෙන් නව රජයක් තෝරා පත්කර ගන්නා ලදි. 2010 මාර්තු වන විට රට තුළ රැදී සිටි ඇමෙරිකන් භට සංඛ්‍යාව 96,000 කි. ඇමෙරිකන් හමුදා සේනාංක සම්පූර්ණයෙන් ඉවත් කර ගැනීමේ අවසාන දිනයක් නියම කර තිබේ. එය නම් 2011 දෙසැම්බර් 31 වන දිනය.


References

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

සිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයලෝකයේ රටවල්ගෞතම බුද්ධ පරිනිර්වාණයකඩොලාන පරිසර පද්ධතියස්වභාවික වෘක්‍ෂලතාමහා කාශ්‍යප රහතන් වහන්සේශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදයඅවදානම් කළමනාකරණයවිද්‍යුත් වානිජ්‍යයශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිකෙසෙල්සිංගප්පූරු ඩොලරයඑදිරිවීර සරච්චන්ද්‍රනාමල් උයනසිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ලේ ගැලීමජේතවනාරාමය, අනුරාධපුරචන්ද්‍රයාමුහුදු මහා විහාරයදෙවන පරාක්‍රමබාහු රජදෙවොල් මඩුවබාලදක්ෂ ලොග් සටහන් පොතතොටගමුවේ ශ්‍රී රාහුල හිමිඅනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයශ්‍රී ලංකාවේ සර්ප නාමාවලියධම්මපදයඋඩරට නැටුම්සුනාමිනියුමෝනියාවඅහිකුණ්ඨකමහියංගනය රජ මහා විහාරයශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයදෙමළ අක්ෂර මාලාවසිංහල වෙදකමනේපාලයකුඹුක්විශේෂ කාර්ය බලකායසාරිපුත්ත රහතන්වහන්සේභාෂාවඅතිරසඑදා හෙළදිවරතන සූත්‍රයගොක් කලාවමහනුවර යුගයේ සිතුවම් කලාවරූපවාහිනියමිනිස් දත්පියයුරු සංසර්ගයආනන්ද විද්‍යාලය, කොළඹමිශ්‍ර සිංහල හෝඩියබුදු දහමසීතාවක පළමුවන රාජසිංහ රජුඅමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ලැයිස්තුවආරුමුග නාවලර්සිංහල පිල්ලම්ශ්‍රී ලංකාවේ දියඇලිඑක්සත් රාජධානියසිංහල ටීකා සීපදක්ෂණික මෝචනයබෞද්ධ කොඩියකාලී දෙවඟනප්‍රෝටීනනිදහස් දිනය (ශ්‍රී ලංකාව)දරු නැලවිලි ගීසබරගමු නැටුම්මහත්මා ගාන්ධිත්‍රිවිද්‍යාපරිගණක මෘදුකාංගබුලත්සමාජවාදයශ්‍රී ලංකා පොදුජන පෙරමුණනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.සාර ධර්මනෙප්චූන්ආටානාටිය සූත්‍රයශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවJalani premadasa🡆 More