ඉන්ග්මා බ'ග්මාන්

විසිවැනි සියවසේ බිහිවූ විශිෂ්ටතම චිත‍්‍රපට අධ්‍යක්‍ෂකවරයකි. ස්වීඩන ජාතිකයෙකි.

ඉන්ග්මා බ'ග්මාන්
ඉන්ග්මා බ'ග්මාන්
ඉන්ග්මා බ'ග්මාන් Wild Strawberries (1957) චිත්‍රපටය නිෂ්පාදනය අතරතුර.
උපත
අන්ස්ට් ඉන්ග්මා බ'ග්මාන්(Ernst Ingmar Bergman)

14 ජූලි 1918(1918-07-14)
Uppsala, Sweden
මියගිය දිනය30 July 2007(2007-07-30) (වයස 89)
Fårö, Sweden
රැකියාවචිත්‍රපට අධ්‍යක්ෂක, නිෂ්පාදක, තිරරචක
සක්‍රීය වසර1944–2005
කලත්‍රයා(යන්)
  • Else Fisher (1943–45)
  • Ellen Lundström (1945–50)
  • Gun Grut (1951–59)
  • Käbi Laretei (1959–69)
  • Ingrid von Rosen (1971–95)
සම්මාන
  • Goethe Prize
  • Praemium Imperiale

චිත්‍රපටි

ද සෙවන්ත් සීල් ෆනි ඇන්ඩ් ඇලෙක්සැන්ඩ' ව'ජින් ස්පී‍්‍රං වින්ට ලයිට්

ජීවන තතු

උපත -1918 ජූලි 14 වනදා ස්වීඩනයේ අප්සෝලා ප‍්‍රදේශයේ දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලක දෙවැනි දරුවා
පස් වතාවක් විවාහ වී ඇති බර්ග්මාන් දරු දැරියන් නව දෙනෙකුගේ පියකි. මරණය - 2007 ඔක් 31 (අවුරුදු 89 ක් ජීවත්ව සිට ස්වීඩනයේ ෆාරෝ දූපතේ පිහිටි ඔහුගේ නිවසේදී)

වේදිකා නාට්‍ය නිර්මාණය කරමින් අධ්‍යක්‍ෂණයට පිවිසි බර්ග්මාන් පසුව ටෙලි නාට්‍යකරණයට ද පිවිස ඇති අතර ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම විදේශීය භාෂා චිත‍්‍රපටයට හිමි සම්මානය සහ අධ්‍යක්‍ෂකවරයාට හිමි සම්මානය ද දිනාගැනීමට සමත් විය.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ජයමංගල ගාථාමධ්‍යම සැකසුම් ඒකකයසෙම්ප්‍රතිශ්‍යාවසාරිපුත්ත රහතන්වහන්සේශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවකෝළම්විෂ්ණුසොළොස් මහා ජනපදනිදහස් දිනය (ශ්‍රී ලංකාව)බෞද්ධ කොඩියහලාවතමයිකල් ජැක්සන්පොන්නම්බලම් රාමනාදන්ඉල්ලුම සහ සැපයුමපරිණාමයධර්ම සංගායනාසීනිජංගම දුරකථනයේ උපතශ්‍රී ලංකාවේ ආගමික පසුබිමථූපාරාමයශ්‍රී ලංකාවේ පළාත්ස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනයජාකොමේ ගොන්සාල්වෙස් පියතුමාවැල් පෙනෙලඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තජලභීතිකාවබුද්ධ චරිතයනාම රූපවෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධියසුදු කොඩි නඩුවසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රඅංගම්පොරඡායාරූපයකලාවලේ ගැලීමශ්‍රී ලංකා රුපියලමී මැසි පාලනයමාධ්‍යවිකිවාමන ග්‍රහලෝකමාරි කියුරිඑදිරිවීර සරච්චන්ද්‍රතනි වචන (සිංහල භාෂාව)ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම්ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයතිසා වැවශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවමහ වැව් නාමාවලියෆ්ලොරන්ස් නයිටිංගේල්යශෝදරාකළු කුහරඇරිස්ටෝටල්අනුරාධපුර පෞරාණික නගරයජාත්‍යන්තර සාක්ෂරතා දිනයසමාජානුයෝජනයකලාව යනුතුන්වන විජයබාහු රජගෙන්දගම්පේශ කර්මාන්තයශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයආනන්ද කුමාරස්වාමිනිශ්ශංක විජයරත්නසඳකඩපහණනෙප්චූන්උණසියඹලාපාලිබ්‍රහස්පති ග්‍රහයාඅනගාරික ධර්මපාලමඩොල් දූවදියවැඩියාවගුණදාස අමරසේකරකාල් රෝජර්ස්පුත්තාණ්ඩුමිනිසාවෛද්‍ය විද්‍යාවඅයිසැක් නිව්ටන්🡆 More