2021 ඇෆ්ගනිස්තානය වෙතින් පුද්ගලයින් ඉවත්කිරීම

ඇෆ්ගනිස්තානයෙහි යුද්ධය සහ 2021 තලෙයිබාන් ආක්‍රමණය වෙතින් නේටෝ හමුදාවන් ඉවත්කරගැනීම් මධ්‍යයෙහි, විදේශ පුරවැසියන් සහ සමහරක් අනාරක්ෂිත ඇෆ්ගන් පුරවැසියන් රටින් ඉවත්කරගැනීමෙහි ආයාසයන් පුළුල් ලෙසින් ඇෆ්ගනිස්තානයෙහි දියත් කරන ලදි.

2021 අගෝස්තු 15 දිනදී කාබුල් බිඳවැටීම සහ ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය ජනරජය බිඳවැටීම සමගින්, රටින් පිටව යෑමට තිබූ තලෙයිබාන්-පාලනයට නතු නොවූ එකම මාර්ගය වූයේ නේටෝ හමුදා දහස් ගණනකින් ආරක්ෂාව සැපයුනු හමිඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පමණකි.

ඇෆ්ගනිස්තානය වෙතින් පුද්ගලයින් ඉවත්කිරීම (2021)
කාබුල් බිඳවැටීමෙහි (2021) පශ්චාත් ඵලය කොටසකි
2021 ඇෆ්ගනිස්තානය වෙතින් පුද්ගලයින් ඉවත්කිරීම
පුද්ගලයින් ඉවත්කිරීම අතරතුර 2021 අගෝස්තු 20 දිනදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි ගුවන් හමුදාවෙහි ‌බෝයිං C-17 ග්ලෝබ්මාස්ටර් III යානයකට ඉවත් කරනු ලබන්නන් නැංවීම
පිහිටීම
අභිලාෂයජාතික සිවිල් වැසියන් ඇතුළුව, ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික, හමුදාමය සහ සිවිල් වැසියන් ඉවත්කිරීම
දිනය15 අගෝස්තු 2021 – වර්තමානය

Tags:

2021 තලෙයිබාන් ආක්‍රමණයඇෆ්ගනිස්තාන ඉස්ලාමීය ජනරජයකාබුල් බිඳවැටීම (2021)නේටෝහමිඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ

🔥 Trending searches on Wiki සිංහල:

සූර්යාගේ ව්‍යුහයමාරි කියුරිධනවාදයකාව්‍යයේ මුඛ්‍යාංගවළි කුකුළාසමාධි බුදු පිළිමයයුදෙවුවෝක‍ඩොලානපොරොන්දම්කාව්‍යශේඛරයජනමාධ්‍යයමහාද්වීපකුවේණි කුමරියගඟහතරවන පරාක්‍රමබාහු රජසතර සතිපට්ඨානයවොලිබෝල්සිංහල ජනයාරාජ්‍ය නොවන සංවිධානරසදියලාදුරුඇඩොල්ෆ් හිට්ලර්බක් පසළොස්වක පෝයශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවක්ෂණික මෝචනයක්‍රීඩාක්‍රිකට්බ්‍රිතාන්‍ය ලංකාවඑඩිෂම් බංගලාවකළමනාකරණයනිල් මානෙල්බෞද්ධ කොඩියරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාහින්නෝන්මාදයමිහින්තලයධම්මපදයසීලලංකාවේ වාරි කර්මාන්තයසංස්කෘතියශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයසීතාවක පළමුවන රාජසිංහ රජුහෙන්රි ජයසේනකිරිබත්කෘමියෝබුදු දහමශ්‍රී ලංකාවේ කුල ක්‍රමයපුත්තාණ්ඩුදේවානම්පිය තිස්ස රජපිළිකාහෘදයසිංහල වෙදකමමායා (ත්‍රිමාන චිත්‍රපටිය)පටිච්චසමුප්පාදයමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයපරිගණක මෘදුකාංගශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයගාලු කොටුවප‍්‍රාථමික අධ්‍යාපනයසාර ධර්මඉංග්‍රීසි භාෂාවවිද්‍යුත් වානිජ්‍යයබුලත් හපයාසමාජානුයෝජනයකෘෂි කර්මාන්තයඑක්සත් අරාබි එමීර් රාජ්‍යයශාන්තිකර්මශ්‍රී ලංකාවේ දික්කසාද නීතිසසුන සුරැකි සංගායනාස්තූපසමුපකාරයවෛරස් පිළිබඳ හැඳින්වීමක්ශ්‍රී ලංකා‍වේ බුදු පිළිමසිංහල සහ හින්දු අලුත් අවුරුද්දයශෝදරාමත්ද්‍රව්‍යඅවුරුදු කුමරිය තේරීමශ්‍රී ලංකා ජාතික ගීයදර්ශනය🡆 More