ඇමරිකාවන්: මහාද්වීපය

ඇමරිකාවන්, හෝ ඇමරිකානු මහාද්වීපය, යනු නව ලෝකය ලෙසින්ද හැඳින්වෙන, බටහිර අර්ධගෝලයෙහි භූමිප්‍රදේශයන් වෙති.

උතුරු ඇමරිකාව සහ දකුණු ඇමරිකාව යන මහාද්වීපයන් හා,ඒවාට ආශ්‍රිත දිවයින්ද අඩංගුව, ඒවා පෘථිවියේ මුළු පෘෂ්ඨ වර්ගප්‍රමාණයෙන් 8.3% ක් ආවරණය කරයි (එහි භූමි වර්ගප්‍රමාණයෙන් 28.4% ක්). භූ-ලක්ෂණ අභිභවනය කරන්නේ, බටහිර වෙරළ ඔස්සේ දිවෙන දිගු කඳු දාමයක් වන, ඇමරිකානු කෝඩිලේරාව විසිනි. ඇමරිකාවන්හී වඩාත් පැතැලි නැගෙනහිර පෙදෙස අභිභවනය කරන්නේ, ඇමේසන්, මිසිසිපි, සහ ලප් ලාටා වැනි විශාල ගංගා ද්‍රෝණි වලිනි. උතුරු-දකුණු දිශානතියට 14,000 කිමී (8,699 සැත) ප්‍රමාණයක් පුරා පැතිරෙන ඇමරිකාවන් හරහා, දේශගුණය සහ පරිසර විද්‍යාව දැඩි ලෙසින් විචලනයට භාජනය වීම, උතුරු කැනඩාවෙහි, ග්‍රීන්ලන්තයෙහි, සහ ඇලස්කාවෙහි ආක්ටික් තුන්ද්‍රා සිට, මධ්‍යම ඇමරිකාවෙහි සහ දකුණු ඇමරිකාවෙහි නිවර්තන වැසි වනාන්තර දක්වා ව්‍යාප්තිය කුලින් පිළිබිඹු වෙයි.

ඇමරිකාවන්
ඇමරිකාවන්: මහාද්වීපය
භූමිප්‍රමාණය42,549,000 කිමී2
ජනගහණය911,000,000 (ජූලි 2008 ඇස්ත.)
ජනගහණ ඝණත්වය21/කිමී2 (55/වර්ග සැත)
ජාතිකත්ව නාමයඇමරිකානු (නමුත් භාවිතය බලන්න)
රටවල්35

ආශ්‍රිත

Tags:

ඇලස්කාවඋතුරු ඇමරිකාවග්‍රීන්ලන්තයතුන්ද්‍රාදකුණු ඇමරිකාවනිවර්තන වැසි වනාන්තරයමධ්‍යම ඇමරිකාවමහාද්වීපය

🔥 Trending searches on Wiki සිංහල:

ප්‍රථම සඳ තරණයඅධ්‍යාපන මනෝ විද්‍යාවදෙමළ භාෂාවගෝලීයකරණයශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවයාපනයබුලත් හපයාසාගර පලන්සූරියනිදහස් දිනය (ශ්‍රී ලංකාව)බෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයවේදසුගත් චන්ද්‍රසිරි බණ්ඩාරපින්නවල අලි අනාථාගාරයපොරොන්දම්ආරාමඅනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයජලගැල්මආදරයදියවැඩියාවසිංහල අත් බෙහෙත්පස්වන පරාක්‍රමබාහු රජශ්‍රී ලංකාවේ ඉතිහාසයරූපවාහිනියරතු දත්ත පොතඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවශ්‍රී ලංකාවේ පළාත්E01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)මාර්ටින් වික්‍රමසිංහඑක්සත් ජාතීන්ගේ සංවිධානයක්‍රීඩාසේනක බිබිලේලෝකයේ ආගම් සහ අධ්‍යාත්මික සම්ප්‍රදායන්ඉස්ලාම් යනුසිංහල අලුත් අවුරුද්දශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ලැයිස්තුවපෘතුගීසි ලංකාවසිංහල පිල්ලම්ප්‍රථමක සංඛ්‍යාආගම්පරිගණකයශ්‍රී ලංකාවේ අපරාධසිංහල නිපාත පදඅභය වැවසිංහල වෙදකමසෙනසුරු ග්‍රහලොවදිවාලිසිංහල හෝඩිහොරසිංහල හින්දු අලුත් අවුරුද්දහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ඉතිහාසයඅවුකන බුදු පිළිමයගොටුකොලකාලී දෙවඟනඅකුණුතනි වචන (සිංහල භාෂාව)මිශ්‍ර සිංහල හෝඩියදඬුලේනාඅභිප්‍රේරණයසාර ධර්මසාම්ප්‍රදායික සිංහල විවාහප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)ජේතවනාරාමය, අනුරාධපුරරැකියා ආතතියපර්යේෂණලක්දිව දේශීය ආහාරමය අල වර්ගචතුරාර්ය සත්‍යයමුල් පිටුවමානව පැපිලෝමා වෛරසයඅටමස්ථානශ්‍රී ලාංකීය සංස්කෘතියනිල් මානෙල්දෙවන පරාක්‍රමබාහු රජරුවන්වැලිසෑය🡆 More