ඇමරිකානු ඉංග්‍රීසි

ඇමරිකානු ඉංග්‍රීසි යනු බොහෝවිට එක්සත් ජනපදයෙහි භාවිතා වන්නාවූ ඉංග්‍රීසි භාෂාවෙහි උපභාෂා කට්ටලයකි.

දේශිය කථනය සඳහා ඉංග්‍රීසි භාවිතා කරන ලොව ජනයා අතුරින් තුනෙන්-දෙකක් වෙසෙන්නේ එක්සත් ජනපදයෙහිය.

මෙමලිපියෙහි IPA වාග්විෂයක සංකේත අඩංගුය. යෝග්‍ය අනුවාද පහසුකම් නොමැත්තේ නම්, ඔබ හට, යුනිකේත අක්ෂර වෙනුවට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ අනෙකුත් සංකේත දිස්විය හැකිය.
ඇමරිකානු ඉංග්‍රීසි
එක්සත් ජනපදයෙහි ඉංග්‍රීසි භාෂාවෙහි ව්‍යාප්තිය. තද නිල් පැහැයෙන් දැක්වෙන්නේ අදාළ ප්‍රාන්තයන්හී අධික සංකේන්ද්‍රණයකින් ඉංග්‍රීසි බස කථා කරනුවන් සිටින බවයි.

එක්සත් ජනපදයෙහි වඩාත් පොදු භාවිත භාෂාව ඉංග්‍රීසි වෙයි. එ.ජ. ෆෙඩරල් රජය සතුව නිල භාෂාවක් නොමැති වුවද, ෆෙඩරල් රජය විසින් භාවිතා කෙරෙන පොදු භාෂාව ඉංග්‍රීසි වන අතර එහි පුළුල් භාවිතය නිසාම එය එක්සත් ජනපදයෙහි තත්වාකාර භාෂාව ලෙසින් සැලකෙයි.

එක්සත් ජනපදයෙහි ඉංග්‍රීසි භාෂා භාවිතය බ්‍රිතාන්‍ය ජනපදීකරණයෙහි ප්‍රතිඵලයකි. ඉංග්‍රීසි-කථක පදිංචිකරුවන්ගේ පළමු රැල්ල උතුරු ඇමරිකාව වෙත පැමිණියේ 17වන සියවසෙහිදී වන අතර 18වන හා 19වන සියවස්හිදී තවද සංක්‍රමණ සිදු විය. එතැන් පටන්, බටහිර අප්‍රිකාවෙහි, දේශීය ඇමරිකානු ජනගහනයෙහි, අයර්ලන්ත, ස්පාඤ්ඤ, සහ සංක්‍රමණිකයන්ගේ භාෂාවන් වෙතින් ඇමරිකානු ඉංග්‍රීසි භාෂෘව ආභාෂය ලැබීය.

ශබ්ද විද්‍යාව

    මෙයද බලන්න: උකුරු ඇමරිකානු ඉංග්‍රීසි ප්‍රාදේශීය ශබ්ද විද්‍යාව

එංගලන්තයේ කථා කරන ආකාරයට ඉංග්‍රීසි භාෂාව හා සමගින් සසඳන කල, උතුරු ඇමරිකානු ඉංග්‍රීසි භාෂාව වඩාත් සමජාතීය වෙයි.

සටහන්

Tags:

ඉංග්‍රීසි භාෂාවඑක්සත් ජනපදය

🔥 Trending searches on Wiki සිංහල:

මාක්ස්වාදයනෙළුම් කුළුණආර්තව චක්‍රයනිෂ්පාදනයරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවඑස්. පණීභාරතදර්ශනයආර්ය අෂ්ඨාංගික මාර්ගයසර්පයෝකොළඹ ජාතික කෞතුකාගාරයශ්‍රී ලංකාවේ සම්මත වේලාවගෞතම බුදුන්ගේ ධාතූන්ශ්‍රී ලංකාවේ මොණරාගල දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුවපොල්ආචාර්ය එස්‌. පනීභාරතසිංහල අක්ෂර වින්‍යාසයගම්පොල රාජධානියවටදාගෙයමාතලේ පරිපාලන දිස්ත්‍රික්කයපන්සිල්ප්‍රංශ විප්ලවයකමල් අද්දරාරච්චිබර්ටෝල් බ්‍රෙෂ්ට්ශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී ලංකාවේ කම්කරු නීතියශ්‍රී ලංකාවෙහි ශ්‍රේෂ්ඨාධිකරණයපූජාවලියශ්‍රී ලංකාවේ ආදි වාසීන්කර්ම (බුදු දහම අනුව)අධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයකාවන්තිස්ස රජවිලියම් ෂේක්ස්පියර්ඉස්ලාම්ශ්‍රී ලංකාවේ පොල් වගාව හා ආශ්‍රිත කර්මාන්තරනිල් වික්‍රමසිංහදියවැඩියාවෙහි රෝග ලක්ෂණතනි වචන (සිංහල භාෂාව)වැහි ලිහිණියාලෝක ආහාර අර්බුදයඩොක්ටර් නවරියන්ආකල්පකන්නෙලිය-දෙදියගල-නාකියාදෙණිය අන්තර්ජාතික ජෛවගෝල රක්‍ෂිතයපින්නවල අලි අනාථාගාරයදන්ත කුමරු හේමමාලා කුමරියඋපත් පාලන කොපුසිතුල්පව්ව රජ මහා විහාරයපලතුරු වර්ග ලැයිස්තුවබුලත් හපයාඅනුරාධපුර රාජධානියදහඅට සන්නියපුරාවිද්‍යාවසන්දේශ කාව්‍යසාරංග දිසාසේකරතිවංක පිළිම ගෙයශ්‍රී ලංකාවේ ඉතිහාසයඋණපේර ශාකයමානව අයිතිවාසිකම්එනසාල්මුතියංගණ රජ මහා විහාරයතිරසාර සංවර්ධනයකාර්මික විප්ලවයශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අශ්‍රී ලංකා මහ බැංකුවරුවන්වැලිසෑයකුඹුක්සිංහල ව්‍යාකරණ2000 දශකයේ සිංහල චිත්‍රපට ලැයිස්තුවසනත් නිශාන්තමැක්ස් වෙබර්ත්‍රිශික්‍ෂාමහනුවර යුගයේ සිතුවම් කලාවදෙමළ ඊළාම් විමුක්ති කොටිවිදුර වික්‍රමනායකක්‍රීඩාපිළිකාඋරුලෑවාජේසුස් වහන්සේ🡆 More