ඇන්ටාක්ටිකාව: මහාද්වීපය

දකුණු අර්ධගෝලයේ ධක්ෂිණධ්‍රැවයේ සමමිතාකාකරය ලෙස ඉතා විශාල වු ඇන්ටාක්ටික් මහද්වීපය පිහිටා ඇත.

මෙය දකුණු පැසිෆික් සාගරයෙත්, අත්ලාන්ටික් සාගරය හා ඉන්දියන් සාගරයෙන් වට වී ඇත. මිලියන 14 Km2 ප්‍රමාණයක් වසා ගනිමින් ලොව පස්වන විශාලතම මහද්වීපය වේ. යුරෝපය මෙන් 1.3 ගුණයකින් විශාලය. මුහුදු තරය 17,968 Km වේ. මෙහි හිමතට්ටු පිළිබද පහත දැක්වේ.

ඇන්ටාක්ටිකාව
This map uses an orthographic projection, near-polar aspect. The South Pole is near the center, where longitudinal lines converge.
භූමිප්‍රමාණය14,000,000 වර්ග කිලෝ මීටර (5,400,000 වර්ග සැතපුම්)
ජාතිකත්ව නාමයඇන්ටාක්ටිකානු
අන්තර්ජාලය TLD.aq
ඇන්ටාක්ටිකාව: මහාද්වීපය
ඇන්ටාක්ටික් ප්‍රදේශයේ සැටලයිට් ඡයාරෑපයකි.


මුහුදු බඩ කලාපය
Type Frequency
අයිස් කුට්ටි/Ice shelf (floating ice front) 44%
අයිස් තලාවන්/Ice walls (resting on ground) 38%
ග්ලැෂියර්/Ice stream/outlet glacier (ice front or ice wall) 13%
ගල්/Rock 5%
එකතුව 100%


ඇන්ටාටික් මහද්විපය කදුයායකින් වෙන්වේ. වෙල්ඩ් මුහුදේ බටහිර සිට රෙවස් මසුහුදේ නැගෙනහිර දක්වා "බටහර ඇන්ටාටිකාවත්" අනෙකුත් කොටස නැගෙනහිර ඇන්ටාටිකාව වේ.

98% ම මෙම මහද්වීපයේ අයිස් තට්ටු වලින් වැසි ඇත. අයිස් තට්ටුවක් 1.6 Km පමණක් ඝන වේ. තවද මෙහි ලොවෙන් 90% පමණ අයිස් ද, 70% පමණ පිරිසිදු වතුර ද ඇත. මෙහි ඇති අයිස් දියවුවහොත් මුහුද මට්ටම 60 m වැඩිවිය හැක. වර්ෂාව අඩුය.

බටහිර ඇන්ටාක්ටිකාවේ බහුතරයක් අයිස් තට්ටු ඇත. මෙය කැඩීයාමේ තර්ජනයක් ඇත. එය සිදුවුවොත් මුහුදු මට්ටම ඉහල ගොස් ව්‍යවසන තත්ත්වය උදා කල හැක.

ඇන්ටාක්ටිකාව: මහාද්වීපය
ඉහත දැක්වෙන්න අරබස් (Mount Erebus) යමහලයි.

ඇන්ටාර්ටිකවේ උසම ස්ථානය වින්ස් මැසිෆ් (Winson Massit) නම් වේ. එය 482 m උසය. ‍ොස් දුපතෙහි ඇති අර්ධස් යමහල ක්‍රියාත්මක වු යමහලක් වේ. තවද ඩෙප්ෂන් දුපත නම් යමහලද ඉතා ප්‍රසිද්ධ වන්නේ 1970 දී වු යහමල් විදාරණය සමගය ඇන්ටාක්ටික් අර්ධවීපයේ මුහුදයට යමහලක් 2004 දී සොයාගන්නා ලදී. මෙම යමහල බොහෝ දිනනකින් ක්‍රියත්මක වන බවද සදහන් වේ.

මෙම මහද්වීපය තුල 70 ක් පමණ විලවල් ඇත. මේවා මීටර දහස් ගණනක් අයිස් තට්ටු යට ඇත. වොස්ටොක් විල මෙහි ඇති විශාලතම විල වේ. මෙම විල අයිත් තත්ත්වයේ අවුරැදු මිලියන 500 000 ඇති බව විශ්වාස වේ. මෙම විලෙහි ජලය ක්ෂුද්‍ර ජීවීන් ඇති බව කියවේ. විලෙහි ඝනවු කබොල්ල (Surface) යුරෝපා (Europa) නම් බ්‍රහස්පතිගේ චන්ද්‍රයාගේ සමානකම් පෙන්වයි. මෙය යුරෝපා චන්ද්යා මත ජීවි ලක්ෂණ ඇති බව කියවෙන තර්කයක් විය හැක.

මූලාශ්‍ර

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

වේදබල්ලෝශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාකලාවශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවඅක්මාවේ තෙල්සොකරි නාටකයපිදුරුතලාගලස්ත්‍රී ස්වයං වින්දනයඒබ්‍රහම් ලින්කන්මඩු දේවස්ථානයප්‍රංශ විප්ලවයමුල් පිටුවකාලී දෙවඟනශ්‍රී ලාංකීය සංස්කෘතියදියතලාවලූනුව්‍යාපෘති කළමනාකරණයඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්ලෝකයේ රටවල්දේවාලඅධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයබ්‍රහස්පති ග්‍රහයාගිනි කඳුනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.ආදිවාසීන්මානව සම්පත් කළමනාකරණයඊශ්‍රායෙල - පලස්තීන ගැටුමයාපහුව බලකොටුවමහවැලි ගඟපේශ කර්මාන්තයලාදුරුඉන්දියාවසිංහල ජනයාසීගිරි බිතු සිතුවම්සංස්කෘතියශ්‍රී ලංකාවේ නීති පද්ධතියනිදහස් දිනය (ශ්‍රී ලංකාව)පෘථිවියෙහි භ්‍රමණයමොනරාචීනයචන්ද්‍ර මාස ක්‍රමයතොරතුරු තාක්‍ෂණයටොලමිගේ ලෝක සිතියමසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටිනාගදීපයලක්දිව රාජාවලියසීෂෙල්ස්පරිගණක දෘඩාංගදිවාලිදියවැඩියාවෙහි රෝග ලක්ෂණපේර ශාකයශ්‍රී ලංකාව ආවේණික මසුන්ඒ.ටී. ආරියරත්න‍දේශගුණික විපර්යාසශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයබාලදක්ෂ ව්‍යාපාරයරණසිංහ ප්‍රේමදාසඩයලොග් ආසියාටාඝනත්වයබොරතෙල්ක්ෂුද්‍ර ජීවීන් සහ රෝගපාරමිතාලිංගික අප්‍රාණිකත්වයශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්මහා කාශ්‍යප රහතන් වහන්සේඑඩිෂම් බංගලාවචෛත්‍යථූපාරාමයශ්‍රී ලංකාවේ ජාතික කොඩියපාසල්වැදි භාෂාවමී ගසඋභය ජීවීන්ත්‍යාග (නීතිය)බටතොට ලෙනඑස්‌. මහින්ද හිමි🡆 More