ආමාශය

★ උදර කුහරයේ ඇති J හැඩැති විස්තෘත පැසකි.

★ ආමාශයේ අභ්‍යන්තර පෘෂ්ඨය ඉතා විශාල වශයෙන් නැමී ඇති අතර ,ඒවා තුළ කුහර දක්නට තිබේ. ★ මේවා ආමාශයික ග්‍රන්ථි කරා යොමුව ඇත . ★ ආමාශයික ග්‍රන්ථි තුළ සෛල වර්ග තුනක් දක්නට ලැබේ. ★ ඒවා නම් ශ්ලේෂ්මල සෛල ,ප්‍රධාන සෛල හා පාර්ශ්වික සෛල වේ. ★ ආමාශ බිත්තිය විශාල වශයෙන් ඇදෙනසුලුවේ. ★ ආමාශයේ විදුර කොටස කුඩා අන්ත්‍රය සමග සම්බන්ධ වේ. ★ අන්නශ්‍රෝතය හා ආමාශය අතර ඇති සන්ධියේ හෘදාසන්න වක්‍ර පිධානය හමු වේ. ★ ආමාශය හා ක්ෂුද්‍රාන්තය අතර සන්ධියේ ආලාරවක්‍ර පිධානය ඇත. ★ ඒවා වෘත්තාකාර සිනිදු පේශිවලින් සෑදී ඇත. ★ මේ අවයව හරහා ද්‍රව්‍ය ගමන යාමනයට මේ වක්‍ර පිධාන උදවු වේ.

ආමාශයේදී ආහාරයට වන දේ

ආමාශයික යුෂයේ අඩංගු එන්සයිම 2 කි.

  1. පෙප්සීන්
  2. රෙනින්

ආමාශය තුල සිදුවන රසායනික ජීරණය ආමශයික ග්‍රන්ථි මගින් ස්‍රාවය වන ආමශයික යුෂයේ අඩංගු සංඝටක මගින් සිදු වේ. ආමශයික යුෂය ස්‍රාවය වීම ස්වයංසාධක ස්නායු පද්ධතියෙන් හා හෝර්මෝන මගින් සිදු වේ.

ආමාශය 
ආමාශය 6.හෘදාසන්න චක්‍ර පිදානය, 9.ආලාර චක්‍ර පිදානය

පෙප්සීන් මගින් ප්‍රෝටින් පොලිපෙප්ටයිඩ් බවට ජීර්ණය කරයි. රෙනින් මගින් කිරි කැටි ගැසීම සිදු කරයි.ඒය සිදු වන්නේ කුඩා ළමයින්ගේ ය. මෙහි ආහාර පැය 3ක් පමණ රදවා ගනියි.මේ සදහා ආලාර චක්‍ර පිදානය උපකාරී වේ. ජීර්ණය අවසන් වූ පසු ආලාර චක්‍ර පිදානය විවර වී වරින් වර ආමලසය ක්ෂුද්‍රාන්තය ට ඇතුලු වේ.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ඩොල්ෆින්විපස්සනාවමල්ඉසුරුමුණියක්‍ෂය රෝගයදිලීරළමා අපයෝජනයසමාධි (බුදු දහම)උණබුද්ධාගමලෝක ආහාර අර්බුදයසංගීතයසීගිරියශ්‍රී ලංකා පොලිස් සේවයවැදි සාහිත්‍යයබුද්ධදාස රජබෞද්ධ දිනදසුනඅතුරලියේ රතන හිමිපන්සිල්හයිඩ්‍රොකාබනමිනිසාගේ ස්නායු පද්ධතියවිජය කුමාරණතුංගඒබ්‍රහම් ලින්කන්මානව බහිස්ස්‍රාවී පද්ධතියරාජ්‍ය නොවන සංවිධානපුරාතන කාර්තේජ්අ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවදෙවන රාජසිංහ රජදියවැඩියාවපරිසර දූෂණයශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කනිදිකුම්බාබුලත් හපයාක්ෂුද්‍ර ජීවීන් සහ රෝගගණිකාවජලභීතිකාවවිකිස්නායු පද්ධතියමහනුවරග්‍රහලෝකඔසරියඑස් පහ (5S) ක්‍රමයසත්ත්ව ප්‍රඡාව වඳවී යාමකාව්‍යශේඛරයසියඹලාසිංහයාවැව්බෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයඅනුරාධපුර රාජධානියD. J. Wimalasurendraරන්ජන් රාමනායකපාසල් උපදේශකශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටිඑමිල් ඩුර්කයිම්රතු දත්ත පොතශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයවැදි භාෂාවසජිත් ප්‍රේමදාසපාලිත තෙවරප්පෙරුමමානව සැකිලි පද්ධතියකරණිය මෙත්ත සුත්‍රයරසායනික සූත්‍රකොළඹ ජාතික කෞතුකාගාරයශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවවැලිවිට සරණංකර හිමිසද්ධර්ම රත්නාවලියඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්මිශ්‍ර සිංහල හෝඩියසමාජානුයෝජනයශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයසීලපවුල2022 රුසියානු යුක්‍රේන ආක්‍රමණයසමගි ජන බලවේගයමහාසේන රජඉස්ලාම් හි පංචස්තම්භ🡆 More